ප්‍රොජෙක්ට් එකක් කරන්න කලින් පරිසර ඇගයීම් වාර්තා ගන්න ඕනෙ නේද? ඒක ගන්න ඕනෙ සජීව චාමිකර නෙවෙයිනෙ.ඌ කියන්න නෙමේ ඕන පැන පැන, පරිසර වාර්තාවක් කරල ඉදිරිපත් කරන එක. මාද්‍යට ඕන එකක් කියන්න පුලුවන්.
ලංකාව පුරා පඬු කරඳ ගස් කොච්චර තියාගෙනද පොර නැටුවේ. ඒ ගැන හොයන්නෙත් නැතුව.
මට පේන්නේ මුන් ඒවා කිසිම දෙයක් කරලා නෑ.පරිසර ඇගයීම් යාන්ත්‍රණයකින් තොරව මේ කටයුතු කරන්නේ නම් ගොවීන් සමග අධිකරණයට යෑමට කටයුතු කරන බවද කීය
ගවර්න්මන්ට් එකෙන් පරිසර ඇගයිම් ඉදිරිපත් කරල ඇති ප්‍රශ්න මග ඇරල ලස්සනට. කරන්න ඕන අනිවාර්යෙන්ම ප්‍රතිපාදන පාස් කරගන්න.ප්‍රොජෙක්ට් එකක් කරන්න කලින් පරිසර ඇගයීම් වාර්තා ගන්න ඕනෙ නේද? ඒක ගන්න ඕනෙ සජීව චාමිකර නෙවෙයිනෙ.
පරිසර වේදින් කවදාවත් වැඩක් හරියට කරන්න දෙන්නේ නෑ. උන්ට ඕනේ මොකක් හරි කරලා මේක නවත්ත්වන්න... ගොඩක් උන් කරන්නේ කුඩාවිදුලිබලාගාර හිමියන්ගේන් කුට්ට්යක් කඩාගෙන මේවට විරුද්ධ වෙන එක.ගවර්න්මන්ට් එකෙන් පරිසර ඇගයිම් ඉදිරිපත් කරල ඇති ප්‍රශ්න මග ඇරල ලස්සනට. කරන්න ඕන අනිවාර්යෙන්ම ප්‍රතිපාදන පාස් කරගන්න.
ඕකට විරුද්ධ වෙනවනම් පරිසර වේදියෙක් විදියට පරිසර ඇගයීම් වාර්තාව හදල ඉදිරිපත් කරන්න ඕන. කටින් මේක හරියන්නෙ නෑ කියනවට වඩා. මිනිස්සු කුලප්පු කරන්න හොඳයි ඕව.
අනිවා ලැබෙන සූර්‍ය ශක්තියෙන් කොටසක් විදුලිය වෙනුවෙන් වැයවෙනවා. එතකොට වාෂ්පිකරනයත් අඩුයි.ඔය ගොවියන්ගේ ඔලුවලට දාලා තියෙනවලු ඕකෙන් වතුර විස වෙනවා කියලා. හැබැයි කෘමි නාෂක, වල් නාශක, රසායනික පෝර නිසා වෙන විස ගැන කතා නෑ. මේ වගේ ව්‍යපෘති ජලාශ වලට කරනවා නම් නියං කාලෙදි වැව් හිඳෙන වේගයත් අඩු වෙනවා.
කුට්ටියක් කඩා ගත්ත නම් ඒවා කළු සල්ලිනෙ. රනිල්ට පුළුවන් විසේස විමර්සන කණ්ඩායම් තුනක් පත් කරන්න.පරිසර වේදින් කවදාවත් වැඩක් හරියට කරන්න දෙන්නේ නෑ. උන්ට ඕනේ මොකක් හරි කරලා මේක නවත්ත්වන්න... ගොඩක් උන් කරන්නේ කුඩාවිදුලිබලාගාර හිමියන්ගේන් කුට්ට්යක් කඩාගෙන මේවට විරුද්ධ වෙන එක.
මම දන්න විදියට කොමිස් කුට්ටිය දෙන කම්පැනි වලට කවදාවත් විරුද්ද වෙන්නේ නෑ