වැවුවල සෝලා බලාගාරවලට එරෙහි විරෝධතා..

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    owag water body wala solar panel cover karanna puluwan safe range ekak thiyenawa, e range eka athulathanam kisi awulak na.
    but e range ekata wada wadi unoth eka inna fish or any other creatures (algae, plants etc) in the water not safe. + diwara rassawal karana aya inna wawak nam ekatath impact ekak nowena widiyata karanawanam hari.

    e safe range ekenam thiyenna kattiyawa educate karannai thiyenne. eth control karanna bari nam ithin legal action ekak araganna thiyenne, no other option.
    මෙන්න මේකයි වෙන්න ඕනේ
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඉතින් කෝටිගාණක් වියදම් කරල ඕව කරන වෙලේ, මිනිස්සුන්ව පොඩ්ඩක් දැනුවත් කරානම් ඉවරයිනෙ. අපෙ රටේ කෙරෙන දේවල් වල විනිවිදබාවයක් තියෙන්නම ඕනෙ. නැට්තන් වෙන දේවල් උබලම දන්නවනෙ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    owag water body wala solar panel cover karanna puluwan safe range ekak thiyenawa, e range eka athulathanam kisi awulak na.
    but e range ekata wada wadi unoth eka inna fish or any other creatures (algae, plants etc) in the water not safe. + diwara rassawal karana aya inna wawak nam ekatath impact ekak nowena widiyata karanawanam hari.

    e safe range ekenam thiyenna kattiyawa educate karannai thiyenne. eth control karanna bari nam ithin legal action ekak araganna thiyenne, no other option.
    online ඉදන් කාලෙ කන උඹටම ඕව තේරෙනවනම් ඔය වගේ මිලියන ගණන් වියදම් කරලා රජයක් කරන ප්‍රොජෙක්ට් එකකට උඹ ඔය කියන වගේ සුළු දේවල් කලින්ම හිතන්නේ නැතුව කරයිද? ඕනෑම දේක හොඳ වගේම නරකත් තියනවා... එහෙම කියල නරක විතරක් මහා ලොකුවට පුම්බ පුම්බ කතා කරලා අන්තිමට එන්න තියෙන හොඳ දෙයක් නැති වෙන එක විතරයි වෙන්නේ...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    online ඉදන් කාල කන උඹටම ඕව තේරෙනවනම් ඔය වගේ මිලියන ගණන් වියදම් කරලා රජයක් කරන ප්‍රොජෙක්ට් එකකට උඹ ඔය කියන වගේ සුළු දේවල් කලින්ම හිතන්නේ නැතුව කරයිද?
    gov eke projects, departments, planning melo oluwak nathi nisa thamai rate godak dewal mehema wela thiyenne.
    eg: railway eke online ticket eka kiyala online book karala physical gihin ticket ganna one system haduwe owage project karana department ma thama.

    btw: me exact project eke complete details gana mama danne na, but eka ehema karala thiyenawanam great [just like i've explained in my first comment]. ehema thiyeddith case adinawa nam ekata legal action ekak aragena continue karanna one.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    අඩෝ ඉතාලියෙ ඉඳන්ද මෙහෙයවන්නෙ. හාමු පොන්නය වගේ බලන් ඉන්නවද? ඊයා යකෝ. කරන්න කොන්දක් නැත්තන් අයින් වෙලා ජෙප්පනටම දෙන්න කියපන් @monson @2osama :lol:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    අඩෝ ඉතාලියෙ ඉඳන්ද මෙහෙයවන්නෙ. හාමු පොන්නය වගේ බලන් ඉන්නවද? ඊයා යකෝ. කරන්න කොන්දක් නැත්තන් අයින් වෙලා ජෙප්පනටම දෙන්න කියපන් @monson @2osama :lol:
    කවුද පිටිපස්සෙන් ඉන්නේ කියලා දැන් තේරෙනවා නේද🤣🤣🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    රටේ මොනවා කරන්න ගත්තත් ඒකට කේස් අදින එක තමයි සමහරුන්ගේ පුරුද්ද... අන්තිමට රටට ලැබෙන හොඳ දේවල් එහෙම්ම නැති වෙලා යනවා...

    sira kathawa bro!

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සජිව චාමිකර ප්‍රොමොට් කරන පේජස් ටික බැලුව නම් පොර කවුද කියලා හොයාගන්න පුළුවන්.... කල්ලතොනියෙක් ඇවිල්ලා රීලත් ගිහින්​

    • Haha
    Reactions: Asmodeus

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මිනිහෙක්ට අඩු මුදලකට ගෙදරකට සෝලා ගහ ගහන්න plan එකක් හදන් නෑ. ගහන තරමක් tax ගහලා කියනවා වැව් වල සෝලා ගහන්න ඕනේ ලු. මේක මාරු ලංකාව ඔයි.
     
    • Like
    Reactions: waca

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විරුද්ධ වෙන උන්ටම කිව්වා නම් හරි,විකල්ප බලශක්ති හදුන්වලා දෙන්න කියලා..
     
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    මිනිහෙක්ට අඩු මුදලකට ගෙදරකට සෝලා ගහ ගහන්න plan එකක් හදන් නෑ. ගහන තරමක් tax ගහලා කියනවා වැව් වල සෝලා ගහන්න ඕනේ ලු. මේක මාරු ලංකාව ඔයි.
    පොඩි පොඩි solar unit වලින් Grid එක Unstable වෙනවා . ඒක තමා CEB එක House Solar Promote කරන්නේ නැත්තේ
    ලොකු Solar Project වලින් එහෙම වෙන්නේ නැහැ ඒක පාර ලොකු මෙගාවොට් ගානක් Grid එකට දෙනවා
     
    • Like
    Reactions: sasi1017

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කවුද පිටිපස්සෙන් ඉන්නේ කියලා දැන් තේරෙනවා නේද🤣🤣🤣
    @monson ඔයිට කලින් මයිනා හොරාකෑව කියලත් කිව්වා. ඒවත් ඇත්තද ඒ කියන්නේ? :confused:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනේ මන්දා බං කවදාවත් හදන්න බැරි ජාතියක් තමයි ලංකාවේ ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    හනමිටි අදහස් එක්ක පොඩ්ඩක් හරි මිනිස්සු දියුනු වෙනවට අකමැති ජෙප්පො . අපේ උන් බලය දීලා තමා ඕකත් දැනගන්නේ .
     
    • Like
    Reactions: Asmodeus