වැවුවල සෝලා බලාගාරවලට එරෙහි විරෝධතා..

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    අක්කර දෙකක හිස් ඉඩමක් තිබුණා බන් අනුරාධපුරයේ එකේ Solar ගහන්න කියලා බැලුවේ ණයක් අරගෙන
    අක්කර දෙකක ගහයි මෙගා වොට් එකක් උබ 🤣
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,257
    113
    Nugegoda
    මිනිස්සු කොහොමත් අවුස්සන්න ලේසියි ඔවුන්ගේ දැනුම් මට්ටම් අනුව, මට මතකයි හුලඟින් ඒඩ්ස් බෝවෙනව කියලත් අර කුලියාපිටිය පැත්තෙ උද්ගේෂණය කරේ .මේක සම්බන්ධව මුලින් නිසිආකාර දැනුවත්කිරීම් කරල කරා නම් ඉවරයිනේ. වැව් වල වන වාෂ්පීභවනයට මේක හොඳ විසඳුමක්. Floating Solar වල වාසි සහ අවාසි දෙකම තියෙනව. පරිසරය පැත්තෙන් ජලජ පරිසර පද්ධති වලට වන බලපෑම අවම කරල, දෙපැත්තම බැලන්ස් කරල වැඩේ කොහොම හරි කරන්න තිබුන මීට වඩා සාර්තකව.

    වැව් වල සෝලා පද්ධති වල වාසි සහ අවාසි
     
    • Love
    Reactions: Tricle_Buwa

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු කොහොමත් අවුස්සන්න ලේසියි ඔවුන්ගේ දැනුම් මට්ටම් අනුව, මට මතකයි හුලඟින් ඒඩ්ස් බෝවෙනව කියලත් අර කුලියාපිටිය පැත්තෙ උද්ගේෂණය කරේ .මේක සම්බන්ධව මුලින් නිසිආකාර දැනුවත්කිරීම් කරල කරා නම් ඉවරයිනේ. වැව් වල වන වාෂ්පීභවනයට මේක හොඳ විසඳුමක්. Floating Solar වල වාසි සහ අවාසි දෙකම තියෙනව. පරිසරය පැත්තෙන් ජලජ පරිසර පද්ධති වලට වන බලපෑම අවම කරල, දෙපැත්තම බැලන්ස් කරල වැඩේ කොහොම හරි කරන්න තිබුන මීට වඩා සාර්තකව.

    වැව් වල සෝලා පද්ධති වල වාසි සහ අවාසි
    නියං කාලෙට වැවේ වතුර ගොවියන්ට දෙන්න බෑ කියයිද සෝලා පැනල මඩේ එරෙනවා කියල?!

    වෙන ජලාශ වගේ නෙවෙයි වැව් තියෙන්නෙ ගොවිතැනට
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,257
    113
    Nugegoda
    නියං කාලෙට වැවේ වතුර ගොවියන්ට දෙන්න බෑ කියයිද සෝලා පැනල මඩේ එරෙනවා කියල?!

    වෙන ජලාශ වගේ නෙවෙයි වැව් තියෙන්නෙ ගොවිතැනට
    වැවක ගැඹුර අඩුයි ජලාශ වලට වඩා, ඒ නිසා වැවක සාපේක්ෂව වාෂ්පීභවනය වෙලා යන ප්‍රමාණව වැඩියි නේද. මේ විදියට ආවරණයක් ආවොත් ජලය වාෂ්පීභවනය වෙන එක පාලනය වෙයි කියල හිතෙනව. මේ වගේ හැම දෙයක්ම අධ්‍යයනය කරල වැඩේ කරන එක තමයි හොඳ

    කොහොමත් environmental impact එකක් නැති සංවර්ධනයක් නෑ. ඒ හින්ද කලින්ම හොඳ නරක අධ්‍යයනය කරල, අදාල ප්‍රදේශවල අයත් එක්ක සාකච්ඡා කරල අවාසි පාලනය කරල වැඩේ කරන එක තමයි හොඳ .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    අක්කර දෙකක ගහයි මෙගා වොට් එකක් උබ 🤣
    කවුද බං මම ගහනවා කියලා කිව්වේ මෙගා වොට් එකක් 🤦
    මම කිව්වේ එහෙම දුන්නා නම් ලොකු Investor's ලා ගහයි කියලා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    කවුද බං මම ගහනවා කියලා කිව්වේ මෙගා වොට් එකක් 🤦
    මම කිව්වේ එහෙම දුන්නා නම් ලොකු Investor's ලා ගහයි කියලා
    බොලා නෙමේ කාට උනත් අක්කර දෙකක මෙගා වොට් එකක් ගහන්න බෑ ඉඩ මදි
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    බොලා නෙමේ කාට උනත් අක්කර දෙකක මෙගා වොට් එකක් ගහන්න බෑ ඉඩ මදි
    මම අක්කර දෙකේ මෙගා වොට් එකක් ගහන්න ගියේ නැහැ යකුණි . මගේ ඉඩමේ මම බැලුවේ Loan එක දෙන ප්‍රමාණය අනුව Panel ගහන්න බන්
    එහෙම බිම ගහන්න අවසර දෙනවා නම්
    මෙගා වොට් කතාවක් කිව්වේ වෙන ලොකු ඉඩම් තියෙන එවුන් මෙගා වොට් වලින් හරි ගහයි කියලා
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    මම අක්කර දෙකේ මෙගා වොට් එකක් ගහන්න ගියේ නැහැ යකුණි . මගේ ඉඩමේ මම බැලුවේ Loan එක දෙන ප්‍රමාණය අනුව Panel ගහන්න බන්
    එහෙම බිම ගහන්න අවසර දෙනවා නම්
    මෙගා වොට් කතාවක් කිව්වේ වෙන ලොකු ඉඩම් තියෙන එවුන් මෙගා වොට් වලින් හරි ගහයි කියලා
    ඉඩම් වල ගහන එක පාඩුයි බං.. Transformer එකක් තියන factory එකක වහලක් rent එකට ගනිම් පුලුවන් නම්.. ඕක තමා ලාබම සහ ඉක්මනටම ROI වෙන්නෙ
     
    • Like
    Reactions: 2osama