ලංකාවේ ප්ලාස්ටික් සජරි !!!!! +16

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :shocked: සුකන මකුළුවෙක්නේහ්
    :eek: මකුළුවා ගැන විස්තරයක් නැද්ද, අපිතත් දැනුවත් වෙන්න?
    :( පවු මනුස්සයා,..

    ලෙඩා කියල තියන විදිහට හිතන්නේ මකුළුවෙක් කියල ... :(:(

    යාළුවා;17060651 said:
    ඒ වගේ ඩොකෙක් සෙට් කරලා දීපන්කො. :dull: වැඩක් තියෙනව කරගන්න. :dull:

    සිරාද බන් කියන්නේ .... Wife තව ටිකදවසයි කොළබ ඉන්නේ පේරාදෙණියට එනවා ... මම අහල කියන්නම් කේස් එක කියපන්


    makuluwo adoo abyea bah :(

    :yes::yes::yes::yes::yes::eek::eek:

    hOLLY mOLLY

    :P:P:P:rofl:

    bump ref++

    තැන්කු වේවා Re රෙප් ...


    ammo me 4to blaanna baa... :( oluwat ekka mokadda una..


    වතුර ටිකක් බොන්න .... කිලුට්ටි .. :P:P කොහොමද ඇතුලේ තියෙන දේවල් ....


    අම්මටසිරි.. කැරි මකුළුවෙක්නේ ඌ..:angry:
    මකුළුවා ගැන විස්තරයක් දන්නෙ නැද්ද බං..:baffled:
    බය හිතුනා ඒ සීන් එක දැකලා..:dull:

    තව පිංතූර නැතෙයි..? :sorry:

    තියනවා බන් තව ඒවා ... වයිපරේගේ පොන් එකේ .. දෙන්නේ නෑ නෙට් එකට දානවා කියල ...
    (තම්බි අවුරුදු 5යි පොඩි කෙල්ලක් ... ඇසිඩ් ගහල දෙහිවල පැත්තේ ... පව් බන් PIC දකිද්දී දුකයි ... කොන්ඩේ පොඩ්ඩක් වත් නෑ ..)


    Mawkiri(මව්කිරි);17062022 said:
    Amoooooooooooo

    :yes::yes::yes::yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිරාද බන් කියන්නේ .... Wife තව ටිකදවසයි කොළබ ඉන්නේ පේරාදෙණියට එනවා ... මම අහල කියන්නම් කේස් එක කියපන්

    :yes::yes::yes::yes::yes:

    සිරා ඇහුවෙ :dull: එක ඩර්මොටොලජිස්ට් කෙනෙක් ගාවට ගියා. කැළැල් හිටිනවා කිව්වා වැඩේ කළොත්. තව හොඳම එකියක් ගාවට ගියා නවලොකේ. එම සිද්දියමයි :sorry:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;17063521 said:
    සිරා ඇහුවෙ :dull: එක ඩර්මොටොලජිස්ට් කෙනෙක් ගාවට ගියා. කැළැල් හිටිනවා කිව්වා වැඩේ කළොත්. තව හොඳම එකියක් ගාවට ගියා නවලොකේ. එම සිද්දියමයි :sorry:

    පුරස්නේ මොකද්ද බන් පිඑම් කරපංකෝ අහන්ට .... :yes:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    යාළුවා;17063521 said:
    සිරා ඇහුවෙ :dull: එක ඩර්මොටොලජිස්ට් කෙනෙක් ගාවට ගියා. කැළැල් හිටිනවා කිව්වා වැඩේ කළොත්. තව හොඳම එකියක් ගාවට ගියා නවලොකේ. එම සිද්දියමයි :sorry:

    Doctor ගයාන් ඒකනායකව meet වෙලා බලහන්.
    11.gif
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    තැන්කු වේවා !!! :D

    pissu hadei :shocked::shocked::baffled:


    :dull::dull::dull::dull: ෆිස්සු හැදිල තවත් හැදෙනවා ....


    meke bn as nane bn..as vatilada bn :D
    me thadi pukaval adu karana operationuth karanavada bn lankave :D
    ane mnda bn mevanm

    ඇහැක් නෑ බන් .... :sorry::sorry:
    අප්පේ ඔව් බන් පස්ස විතරක් නෙවෙයි ... බඩ වල් හිටන් අඩුකරනවලු .. ඒවා වේදනාකාරී දේවල් ලු බන් ... ;););)
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    omf surgery wala owa ona tharam karanawa..

    lankawe supiri consultant surgenla innawa... samaharu nam mee kuhakakam daraganna beruwa daala giya.....

    soo sad abt this
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔලුව විකාර වෙනවා බන්:eek: මෙහෙ කොහොමත් හොද වැඩ කරන එකාගෙ හම යනවා විතරයි වැඩෙ වැරදුනා එකාව අල්ලන් මස් කරනවා :dull: