ලංකාවේ පාන් = කෙල්ලෝ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලංකාවේ පාන් = කෙල්ලෝ

    184460_303959253082521_638525425_n.jpg
     
    පාන් වල රස නැ කිමෙන් ඔබ හරි හමන් පාන් ගෙඩියක් නොකැ අයකු බව පිලිබිබු වේ.. පාන්වල ගුන ඔබ නොදන්නෙ, පාන්වල පොත්ත ඉවත් කල ඔබ ආහාරයට ගැනීමෙන් ඇතිවු හැගීම නිසයි. පට්ට ගනන් යනුවෙන් ඔබ විග්‍රහ කරනුයේ ටවුන් බේකරියේ පොශ් ප්‍රිමා පාන් විය යුතුයි.. කැලි නොකැපු ගමේ බේකරි පාන් එතරම් ගනන් නැතිබව නොකියාම බැරි බව සිහිපත් කරනු කැමැත්තෙමි..
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පෙරුමාල් ජයසුන්;15381386 said:
    පාන් වල රස නැ කිමෙන් ඔබ හරි හමන් පාන් ගෙඩියක් නොකැ අයකු බව පිලිබිබු වේ.. පාන්වල ගුන ඔබ නොදන්නෙ, පාන්වල පොත්ත ඉවත් කල ඔබ ආහාරයට ගැනීමෙන් ඇතිවු හැගීම නිසයි. පට්ට ගනන් යනුවෙන් ඔබ විග්‍රහ කරනුයේ ටවුන් බේකරියේ පොශ් ප්‍රිමා පාන් විය යුතුයි.. කැලි නොකැපු ගමේ බේකරි පාන් එතරම් ගනන් නැතිබව නොකියාම බැරි බව සිහිපත් කරනු කැමැත්තෙමි..

    :lol::lol::lol: පට්ට
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පෙරුමාල් ජයසුන්;15381386 said:
    පාන් වල රස නැ කිමෙන් ඔබ හරි හමන් පාන් ගෙඩියක් නොකැ අයකු බව පිලිබිබු වේ.. පාන්වල ගුන ඔබ නොදන්නෙ, පාන්වල පොත්ත ඉවත් කල ඔබ ආහාරයට ගැනීමෙන් ඇතිවු හැගීම නිසයි. පට්ට ගනන් යනුවෙන් ඔබ විග්‍රහ කරනුයේ ටවුන් බේකරියේ පොශ් ප්‍රිමා පාන් විය යුතුයි.. කැලි නොකැපු ගමේ බේකරි පාන් එතරම් ගනන් නැතිබව නොකියාම බැරි බව සිහිපත් කරනු කැමැත්තෙමි..

    ගමේ බේකරි පාන් hugaaak issarata adu wela neda dan :oo:
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    පාන් වල රස නැ කිමෙන් ඔබ හරි හමන් පාන් ගෙඩියක් නොකැ අයකු බව පිලිබිබු වේ
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    පෙරුමාල් ජයසුන්;15381386 said:
    පාන් වල රස නැ කිමෙන් ඔබ හරි හමන් පාන් ගෙඩියක් නොකැ අයකු බව පිලිබිබු වේ.. පාන්වල ගුන ඔබ නොදන්නෙ, පාන්වල පොත්ත ඉවත් කල ඔබ ආහාරයට ගැනීමෙන් ඇතිවු හැගීම නිසයි. පට්ට ගනන් යනුවෙන් ඔබ විග්‍රහ කරනුයේ ටවුන් බේකරියේ පොශ් ප්‍රිමා පාන් විය යුතුයි.. කැලි නොකැපු ගමේ බේකරි පාන් එතරම් ගනන් නැතිබව නොකියාම බැරි බව සිහිපත් කරනු කැමැත්තෙමි..

    එල එල ගමේ තැටි පාන් කාල නැහැ මු නේද මචන්. පැකට් කරපු සැන්විච් පාන් වලට වඩා පට්ට රහයි යකෝ
    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited: