ඔය වගේ මායාවක් තියන තැනක් තියනවා දඹුල්ලට මෙහා ඕමාරගොල්ල කියන හරියෙ එතන කන්දක් වගේ පේන්නෙනෑ හැබැයි වාහනේ අදින්නෙ නෑ. කුරුණෑගල දඹුල්ල පාරෙ යනකොට තමයි ඔතන සෙට් වෙන්නෙ.
දෘස්ටි මායාවක් නෙමෙයි බොගෙ ඇස් දෙක පේන්නැතුව ඇති හරියට. ඒක පත කන්දක් නෙ යකෝ..ඔය වගේ මායාවක් තියන තැනක් තියනවා දඹුල්ලට මෙහා ඕමාරගොල්ල කියන හරියෙ එතන කන්දක් වගේ පේන්නෙනෑ හැබැයි වාහනේ අදින්නෙ නෑ. කුරුණෑගල දඹුල්ල පාරෙ යනකොට තමයි ඔතන සෙට් වෙන්නෙ.
ඔමරගොල්ල කන්ද තියෙන බර කන්දක්නේ බන්
එක හරියක් තියනව ලොකු කන්ද වගේ පේනනෙ නෑ පාරෙ බැලුවම ප්ලැට් වගේ පේන්නෙ ඒත් වාහනේට තදට දැනෙනවා. ඕක මම විතරක් කියන දෙයක් නෙමේ ගොඩක් අය කියනවා සමහරු කීවා ඒ හරියෙ පොලොවෙ කාන්දම් ගතියක් තියනවලු. ඒක නම් චෙක් කරන්න පුලුවන්. ඒ පැත්තෙ එකෙක් කීවා ඔය හරියෙදි යක්කු නගිනවලු.දෘස්ටි මායාවක් නෙමෙයි බොගෙ ඇස් දෙක පේන්නැතුව ඇති හරියට. ඒක පත කන්දක් නෙ යකෝ..
2024 වසර ජනාධිපතිවරණය පැවැත්වෙන වසරයි.සින්හලුන්ට හරියන්න හදන්නෙ