ලංකාවේ පාරක දෘ ශ් ටි මායාවක් - පල්ලම කන්දක් වගේ පෙනීම

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ඔය වගේ මායාවක් තියන තැනක් තියනවා දඹුල්ලට මෙහා ඕමාරගොල්ල කියන හරියෙ එතන කන්දක් වගේ පේන්නෙනෑ සමහර තැනක පාර, හැබැයි වාහනේ අදින්නෙ නෑ. කුරුණෑගල දඹුල්ල පාරෙ යනකොට තමයි ඔතන සෙට් වෙන්නෙ.
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    ඔය වගේ මායාවක් තියන තැනක් තියනවා දඹුල්ලට මෙහා ඕමාරගොල්ල කියන හරියෙ එතන කන්දක් වගේ පේන්නෙනෑ හැබැයි වාහනේ අදින්නෙ නෑ. කුරුණෑගල දඹුල්ල පාරෙ යනකොට තමයි ඔතන සෙට් වෙන්නෙ.

    ඔමරගොල්ල කන්ද තියෙන බර කන්දක්නේ බන්
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔය වගේ මායාවක් තියන තැනක් තියනවා දඹුල්ලට මෙහා ඕමාරගොල්ල කියන හරියෙ එතන කන්දක් වගේ පේන්නෙනෑ හැබැයි වාහනේ අදින්නෙ නෑ. කුරුණෑගල දඹුල්ල පාරෙ යනකොට තමයි ඔතන සෙට් වෙන්නෙ.
    දෘස්ටි මායාවක් නෙමෙයි බොගෙ ඇස් දෙක පේන්නැතුව ඇති හරියට. ඒක පත කන්දක් නෙ යකෝ..
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    නයෙක් එන්න නියමිත සීන් එකක් නෙමේ නේද ආයුබොන්ඩ
     
    • Haha
    Reactions: ruchira55

    StoneMountain

    Active member
  • Sep 11, 2022
    54
    105
    33
    ඔන්න බලපන් හෙට ඉදලා ඔතන බලන්න මිනිස්සු පෝලිමේ එයි. පාර දෙපැත්තේ වඩේ කඩ, බඩ ඉරිගු කඩ පේලියට තියෙයි පාර ඉවර වෙන තැනට යනකන්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ඔමරගොල්ල කන්ද තියෙන බර කන්දක්නේ බන්

    දෘස්ටි මායාවක් නෙමෙයි බොගෙ ඇස් දෙක පේන්නැතුව ඇති හරියට. ඒක පත කන්දක් නෙ යකෝ..
    එක හරියක් තියනව ලොකු කන්ද වගේ පේනනෙ නෑ පාරෙ බැලුවම ප්ලැට් වගේ පේන්නෙ ඒත් වාහනේට තදට දැනෙනවා. ඕක මම විතරක් කියන දෙයක් නෙමේ ගොඩක් අය කියනවා සමහරු කීවා ඒ හරියෙ පොලොවෙ කාන්දම් ගතියක් තියනවලු. ඒක නම් චෙක් කරන්න පුලුවන්. ඒ පැත්තෙ එකෙක් කීවා ඔය හරියෙදි යක්කු නගිනවලු. :ROFLMAO:
     

    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    Broo ,Its a place where a gravity hill is present
    amboooo amboooo maha loku derana mahacharyawaru ...... ohh namal next time dinan eka pudumayak nowewi ...
    these MFs oeka aran " apita mahaaa saddyak ahuna part 2 " krayi



    If u need more info,
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    සින්හලුන්ට හරියන්න හදන්නෙ
    2024 වසර ජනාධිපතිවරණය පැවැත්වෙන වසරයි.

    එතනට යන අයට සමරු තිළිණයක් වශයෙන් නෙළුම් පොහොට්ටුවක් ලබාදීමට කටයුතු කරන්න පුළුවන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දුස්ටි මායාව පුද්ගලයොන්ටත් වෙනව ඇති නේද. ඒකනෙ අර වැඩ බැරි මරි මෝඩ ගොබ්බ සෙවල නන්දසේනයට විරුවෙක් විදිහට පේන්න ගත්තේ
     
    • Haha
    Reactions: shenat