පැනඩෝල් බිව්වම පට්ට සනීපටෙ නින්ද යනවඋබලා පැනඩෝල් බොනවද?
මම නම් ජිවිතේට බොන්නෙ නෑ. මගේ හිත කියන්නෙ ම ඕකෙන් මුකුත් හොද වෙන්නෙ නෑ කියලා
Anit ratawala wena wena nam walin tyenne.පැනඩෝල් තියෙන්නේ ලංකාවේ විතරයි,
LANKAWE gsk eken hadana ewa use wenawaNope Lankawe GSK na dan
Yes... I was the area manager for GSK in Colombo until 2021.GSK Pharmaceutical Marketing operation eka nawaththala dan 6 months vithara. but products Baurs eka haraha distribute krnwa. (No doctor promotions ,marketing activities)
Panadol ehema GSK consumer , eka operate wenwa .