ලංකාවේ පැනඩෝල් විකුණන කොම්පැනිය

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    උබලා පැනඩෝල් බොනවද?
    මම නම් ජිවිතේට බොන්නෙ නෑ. මගේ හිත කියන්නෙ ම ඕකෙන් මුකුත් හොද වෙන්නෙ නෑ කියලා
     
    AnuradhaRa

    Well-known member
  • උබලා පැනඩෝල් බොනවද?
    මම නම් ජිවිතේට බොන්නෙ නෑ. මගේ හිත කියන්නෙ ම ඕකෙන් මුකුත් හොද වෙන්නෙ නෑ කියලා
    පැනඩෝල් බිව්වම පට්ට සනීපටෙ නින්ද යනව
     
    black master

    Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    එකපරටම ලොකු උන කෙනෙක් වගෙ. ලමා කාලයක් නොතිබුන. එහෙම නැත්නම් පොඩි කාලෙදි හරි දෙමව්පියො ලමයට උන ගත්තම මුලින්ම දෙන්නෙ පැනඩොල් සිරප්. පසු කාලිනව පැනඩොල් පෙති දුන්නට.
     
    Last edited:

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Panadol is the brand name given by gsk for paracetamol tablets.

    Just drink any paracetamol tablet if you need. No need to go for brand name.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    ඉස්සර ඇස්ප්‍රීන් ආව නේද. දැන් නෑනේ. වතුරේ දැම්මම පෙන එනවා පෙන්නනේ ඇඩ් එකට.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,714
    113
    Kandy
    GSK Pharmaceutical Marketing operation eka nawaththala dan 6 months vithara. but products Baurs eka haraha distribute krnwa. (No doctor promotions ,marketing activities)

    Panadol ehema GSK consumer , eka operate wenwa .
     
    • Like
    Reactions: erandak

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    GSK Pharmaceutical Marketing operation eka nawaththala dan 6 months vithara. but products Baurs eka haraha distribute krnwa. (No doctor promotions ,marketing activities)

    Panadol ehema GSK consumer , eka operate wenwa .
    Yes... I was the area manager for GSK in Colombo until 2021.
    then left the company.
     
    • Like
    Reactions: Chimpanzee Putha