ලංකාවේ-පැරණිම-Big Match

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහර මහ ක්‍රිකට් තරග දවස් 2යි, සමහර ඒව දවස් 3යි.......

    දන්නව ද මේ වෙනසට හේතුව එහෙම බොලා......??????
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ana_vs_nal.jpg

    :love:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    සමහර මහ ක්‍රිකට් තරග දවස් 2යි, සමහර ඒව දවස් 3යි.......

    දන්නව ද මේ වෙනසට හේතුව එහෙම බොලා......??????

    මම හිතන්නේ 100 පහු උනාම education department එකෙන් අවසර දෙනවා දවස් 3ක් ගහන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නේ 100 පහු උනාම education department එකෙන් අවසර දෙනවා දවස් 3ක් ගහන්න
    අවසර නෙවෙයි ලු මචං...ඒක ට්‍රැඩිෂන් එකක් ලු...මැචස් 100 පැන්නාම දවස් 3ක්....
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Royal-Wesley big match එකකුත් තියනව

    ඒක දැන අවුරුදු 120ක් විතර ගහල තියනව
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    අවසර නෙවෙයි ලු මචං...ඒක ට්‍රැඩිෂන් එකක් ලු...මැචස් 100 පැන්නාම දවස් 3ක්....
    :yes::yes:
    ඔව්, tradition එක තමා. ඔයවගේ ලොකු event වලට අවසර ගන්නත් ඕනේ මං හිතන්නේ.
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    :love:Trinity-Antho:love:

    නුවරින් වෑඩිම සහ හොදම Cricketers බිහිකල පාසෑල් 2ක.
    Including Murali & Sanga
     
    • Love
    Reactions: Jihadi john