කොලබ, නුවර , ගාලු අනාත්යන්ට රිදෙනවා කියල දැනන් හිටිය....![]()
Ehema deyak nemai.bung karana dae.classy look thiyenna oni..oya.bus eka set wenne ara 90's tamil films walta..ridenna deyak nae mata
කොලබ, නුවර , ගාලු අනාත්යන්ට රිදෙනවා කියල දැනන් හිටිය....![]()
උඹ සිරාවට හිතනවද කොලඹ උන්ට රිදෙනව කියල ඔව්ව කලාම? ලංකාවෙ ඉන්න හැම එකාම කොලඹ උන් වගේ ඉන්න දඟලනව මිසක් කොලඹ උන් ගමේ උන් වගේ වෙන්න දඟලන්නෙ නෑ නෙහ්. ඕක කොලඹ උන්ටත් අදාලයි උන් පිටරට සුද්දො වගේ වෙන්න දඟලනව මිසක් සුද්දො කොලඹ උන් වගේ වෙන්න දඟලන්නෙ නෑ. එක එක ලෙවල්ස් තමා සමාජෙ තියෙන. අනුරාදපුරේ ඉන්න එකා බලන්නෙ කෝම හරි ඉගනගෙන කොලඹ ඇවිත් හොඳ රස්සාවක් කරන්න මිසක් ගොවිතැනක් කරල ඉන්න නෙවෙයි නෙහ් ඒ වගේම කොලඹ උන් රට ගිහින් දියුනු වෙන්න හිතනව මිසක් කොලඹ බස් එකේ කට්ට කකා ඉන්න ආස නෑ.

කොළඹ කිව්වත් කොහේ කිව්වත් ලංකාවේ කිව්වම ගණන් ගන්නේ නෑ බන්,අනික ඔය කොළඹ 7 වගේ අය හැරුණුවිට අනිත් අය බහුතරයක් ඔය ගමේ ඉන්න අයගෙන් වෙනස් වෙන්නේ නෑ බන්

Well said..few days back I had a chat with a leading shipping company ceo who's planning to migrate out to australia n I was shocked since this guy salary is 500,000 a month..so I asked him why r u migrating n his answer was I always wanted my kids to.live in a environment which is safe..thts de hash reality of this country n western province folks has understood tht so majority of them r trying to find comfort aus or canada
කොලබ කියලත් ලොකු වෙනසක් නෑනේ සහෝ....
පතනේ එකාලා ආනන්දේ වෙන්න් යනවා
ආනන්දේ එකාලා රෝයල් එකේ වගේ වෙන්න යනවා,
රෝයල් එකාලා එන්ගලන්තේ ඊට්න් කොලේජ් එක වෙන්න යනවා...
එහෙව් එකේ අපි පොඩ්ඩක් ෆන් එකක් ගත්තාම මොකෝ.....
අනික කොලබ කියන්නේ මොකද්ද බන්...
පිලියන්දල මඩපාත එකාත් කොලබ, පාදුක්ක අවිස්සාවෙල්ල එකත් කොලබ
අනිත් පැත්තෙන් බැලුම්මහර පැන්න ගමන් හැම කඩවත, කැලනිය, පෑලියගොඩ ලයින් එකේ හැම එකාලම කොලබ, වනාතේ වත්තේ එකත් කොලබ, මාලිගාවත්තේ ජුම්මා මස්ජීඩ් පාරේ තම්බි මල්ලිත් කොලබ,
කුරුදුවත්තේ ක්‍රේම්බිජ් ප්ලේස් එකේ එකත් කොලබ....![]()
මොන ලොක්ක රට ආවත් බං පටන් ගන්න වෙන්න හිඟන ජොබ් වලින්. ඕක අපේ රටේ විතරක් නෙවෙයි පිටරටත් එහෙමයි. නොර්මල් දුප්පත් සුද්දො බහුතරයක් එන්නෙ අපේ වගේ රටවලට නිවාඩුවට ඒත් සල්ලි තියෙන සුද්ද යන්නෙ හවායි, කැරබියන් අයිලන්ඩ්, ස්පේන් වගේ රටවල් වලට. හැම එකාටම ලෙවල් එකක් තියෙනව.
ඕක තමා ඉතින් තත්වෙ.
oka hemotama adala ne, Skill migrate wena ewun cleaning karanna yanne bohoma kalathurakin, job hoya ganna confidence thiyana nisa thamay migrate karanne,
mama, mage yaluwo kawuruwath first job eka odd jobs kare ne. Samahara ewun start kareth $100K salary ekakin.
සමහර මහ ක්‍රිකට් තරග දවස් 2යි, සමහර ඒව දවස් 3යි.......
දන්නව ද මේ වෙනසට හේතුව එහෙම බොලා......??????
1978 දී රෝයල් තෝමියන් බිග් මැච් එකේ 100 වෙනි මැච් එක තමයි පළමු වරට දින තුනක් පැවති බිග් මැච් එක. ඉන්පසුව ඒක දිගටම දින තුනක් පවත්වන්න පටන් ගත්තා. ඉන්පසුව සියවෙනි තරඟය පසු කරපු පාසැල් (ධර්මරාජ කිංග්ස්වුඩ් / මාතර සෙන්ට් තෝමස් සර්වේශස් වගේ ඒවා ) දවස් තුනක් ගහනවා .
මම 78 මැච් එකේදී වෙච්ච සිදුවීමක් ගැන බ්ලොග් අඩවියකට ලියාපු පිළිතුරක් තියනවා. කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකත් මෙහි පලකරන්න පුළුවන්.

සෑම් අයියේ........
දාන්ඩ කෝ .......
මේ..උබල දන්නවද මේ 1sam මහත්මයා තමා අපේ ඉන්න වයස්ගතම සාමාජිකයා එළකිරියේ....
දැනට වයස 53ක් හෝ 54ක් වෙනවා....
ගරු සරු ඇතුව කතා කරපල්ලා අටිකිත්තෝ රැල.......

at SSC Grounds, Colombo.