ලංකාවේ-පැරණිම-Big Match

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,693
    4,566
    113
    කොලබ, නුවර , ගාලු අනාත්යන්ට රිදෙනවා කියල දැනන් හිටිය....:lol:

    Ehema deyak nemai.bung karana dae.classy look thiyenna oni..oya.bus eka set wenne ara 90's tamil films walta..ridenna deyak nae mata
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,693
    4,566
    113
    උඹ සිරාවට හිතනවද කොලඹ උන්ට රිදෙනව කියල ඔව්ව කලාම? ලංකාවෙ ඉන්න හැම එකාම කොලඹ උන් වගේ ඉන්න දඟලනව මිසක් කොලඹ උන් ගමේ උන් වගේ වෙන්න දඟලන්නෙ නෑ නෙහ්. ඕක කොලඹ උන්ටත් අදාලයි උන් පිටරට සුද්දො වගේ වෙන්න දඟලනව මිසක් සුද්දො කොලඹ උන් වගේ වෙන්න දඟලන්නෙ නෑ. එක එක ලෙවල්ස් තමා සමාජෙ තියෙන. අනුරාදපුරේ ඉන්න එකා බලන්නෙ කෝම හරි ඉගනගෙන කොලඹ ඇවිත් හොඳ රස්සාවක් කරන්න මිසක් ගොවිතැනක් කරල ඉන්න නෙවෙයි නෙහ් ඒ වගේම කොලඹ උන් රට ගිහින් දියුනු වෙන්න හිතනව මිසක් කොලඹ බස් එකේ කට්ට කකා ඉන්න ආස නෑ.

    Well said..few days back I had a chat with a leading shipping company ceo who's planning to migrate out to australia n I was shocked since this guy salary is 500,000 a month..so I asked him why r u migrating n his answer was I always wanted my kids to.live in a environment which is safe..thts de hash reality of this country n western province folks has understood tht so majority of them r trying to find comfort aus or canada
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    කොලබ කියලත් ලොකු වෙනසක් නෑනේ සහෝ....
    පතනේ එකාලා ආනන්දේ වෙන්න් යනවා
    ආනන්දේ එකාලා රෝයල් එකේ වගේ වෙන්න යනවා,
    රෝයල් එකාලා එන්ගලන්තේ ඊට්න් කොලේජ් එක වෙන්න යනවා...
    එහෙව් එකේ අපි පොඩ්ඩක් ෆන් එකක් ගත්තාම මොකෝ.....:D
    අනික කොලබ කියන්නේ මොකද්ද බන්...
    පිලියන්දල මඩපාත එකාත් කොලබ, පාදුක්ක අවිස්සාවෙල්ල එකත් කොලබ
    අනිත් පැත්තෙන් බැලුම්මහර පැන්න ගමන් හැම කඩවත, කැලනිය, පෑලියගොඩ ලයින් එකේ හැම එකාලම කොලබ, වනාතේ වත්තේ එකත් කොලබ, මාලිගාවත්තේ ජුම්මා මස්ජීඩ් පාරේ තම්බි මල්ලිත් කොලබ,
    කුරුදුවත්තේ ක්‍රේම්බිජ් ප්ලේස් එකේ එකත් කොලබ....:D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කොළඹ කිව්වත් කොහේ කිව්වත් ලංකාවේ කිව්වම ගණන් ගන්නේ නෑ බන්,අනික ඔය කොළඹ 7 වගේ අය හැරුණුවිට අනිත් අය බහුතරයක් ඔය ගමේ ඉන්න අයගෙන් වෙනස් වෙන්නේ නෑ බන්

    :yes::yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Well said..few days back I had a chat with a leading shipping company ceo who's planning to migrate out to australia n I was shocked since this guy salary is 500,000 a month..so I asked him why r u migrating n his answer was I always wanted my kids to.live in a environment which is safe..thts de hash reality of this country n western province folks has understood tht so majority of them r trying to find comfort aus or canada

    මොන ලොක්ක රට ආවත් බං පටන් ගන්න වෙන්න හිඟන ජොබ් වලින්. ඕක අපේ රටේ විතරක් නෙවෙයි පිටරටත් එහෙමයි. නොර්මල් දුප්පත් සුද්දො බහුතරයක් එන්නෙ අපේ වගේ රටවලට නිවාඩුවට ඒත් සල්ලි තියෙන සුද්ද යන්නෙ හවායි, කැරබියන් අයිලන්ඩ්, ස්පේන් වගේ රටවල් වලට. හැම එකාටම ලෙවල් එකක් තියෙනව.

    කොලබ කියලත් ලොකු වෙනසක් නෑනේ සහෝ....
    පතනේ එකාලා ආනන්දේ වෙන්න් යනවා
    ආනන්දේ එකාලා රෝයල් එකේ වගේ වෙන්න යනවා,
    රෝයල් එකාලා එන්ගලන්තේ ඊට්න් කොලේජ් එක වෙන්න යනවා...
    එහෙව් එකේ අපි පොඩ්ඩක් ෆන් එකක් ගත්තාම මොකෝ.....:D
    අනික කොලබ කියන්නේ මොකද්ද බන්...
    පිලියන්දල මඩපාත එකාත් කොලබ, පාදුක්ක අවිස්සාවෙල්ල එකත් කොලබ
    අනිත් පැත්තෙන් බැලුම්මහර පැන්න ගමන් හැම කඩවත, කැලනිය, පෑලියගොඩ ලයින් එකේ හැම එකාලම කොලබ, වනාතේ වත්තේ එකත් කොලබ, මාලිගාවත්තේ ජුම්මා මස්ජීඩ් පාරේ තම්බි මල්ලිත් කොලබ,
    කුරුදුවත්තේ ක්‍රේම්බිජ් ප්ලේස් එකේ එකත් කොලබ....:D

    ඕක තමා ඉතින් තත්වෙ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොන ලොක්ක රට ආවත් බං පටන් ගන්න වෙන්න හිඟන ජොබ් වලින්. ඕක අපේ රටේ විතරක් නෙවෙයි පිටරටත් එහෙමයි. නොර්මල් දුප්පත් සුද්දො බහුතරයක් එන්නෙ අපේ වගේ රටවලට නිවාඩුවට ඒත් සල්ලි තියෙන සුද්ද යන්නෙ හවායි, කැරබියන් අයිලන්ඩ්, ස්පේන් වගේ රටවල් වලට. හැම එකාටම ලෙවල් එකක් තියෙනව.

    ඕක තමා ඉතින් තත්වෙ.

    oka hemotama adala ne, Skill migrate wena ewun cleaning karanna yanne bohoma kalathurakin, job hoya ganna confidence thiyana nisa thamay migrate karanne,
    mama, mage yaluwo kawuruwath first job eka odd jobs kare ne. Samahara ewun start kareth $100K salary ekakin.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    oka hemotama adala ne, Skill migrate wena ewun cleaning karanna yanne bohoma kalathurakin, job hoya ganna confidence thiyana nisa thamay migrate karanne,
    mama, mage yaluwo kawuruwath first job eka odd jobs kare ne. Samahara ewun start kareth $100K salary ekakin.

    giphy.gif
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    සමහර මහ ක්‍රිකට් තරග දවස් 2යි, සමහර ඒව දවස් 3යි.......

    දන්නව ද මේ වෙනසට හේතුව එහෙම බොලා......??????

    1978 දී රෝයල් තෝමියන් බිග් මැච් එකේ 100 වෙනි මැච් එක තමයි පළමු වරට දින තුනක් පැවති බිග් මැච් එක. ඉන්පසුව ඒක දිගටම දින තුනක් පවත්වන්න පටන් ගත්තා. ඉන්පසුව සියවෙනි තරඟය පසු කරපු පාසැල් (ධර්මරාජ කිංග්ස්වුඩ් / මාතර සෙන්ට් තෝමස් සර්වේශස් වගේ ඒවා ) දවස් තුනක් ගහනවා .
    මම 78 මැච් එකේදී වෙච්ච සිදුවීමක් ගැන බ්ලොග් අඩවියකට ලියාපු පිළිතුරක් තියනවා. කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකත් මෙහි පලකරන්න පුළුවන්.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    :yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,968
    1,228
    113
    නුවර
    1978 දී රෝයල් තෝමියන් බිග් මැච් එකේ 100 වෙනි මැච් එක තමයි පළමු වරට දින තුනක් පැවති බිග් මැච් එක. ඉන්පසුව ඒක දිගටම දින තුනක් පවත්වන්න පටන් ගත්තා. ඉන්පසුව සියවෙනි තරඟය පසු කරපු පාසැල් (ධර්මරාජ කිංග්ස්වුඩ් / මාතර සෙන්ට් තෝමස් සර්වේශස් වගේ ඒවා ) දවස් තුනක් ගහනවා .

    Trinity College, St. Anthony's College tama dawas 2i
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1978 දී රෝයල් තෝමියන් බිග් මැච් එකේ 100 වෙනි මැච් එක තමයි පළමු වරට දින තුනක් පැවති බිග් මැච් එක. ඉන්පසුව ඒක දිගටම දින තුනක් පවත්වන්න පටන් ගත්තා. ඉන්පසුව සියවෙනි තරඟය පසු කරපු පාසැල් (ධර්මරාජ කිංග්ස්වුඩ් / මාතර සෙන්ට් තෝමස් සර්වේශස් වගේ ඒවා ) දවස් තුනක් ගහනවා .
    මම 78 මැච් එකේදී වෙච්ච සිදුවීමක් ගැන බ්ලොග් අඩවියකට ලියාපු පිළිතුරක් තියනවා. කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකත් මෙහි පලකරන්න පුළුවන්.

    සෑම් අයියේ........
    දාන්ඩ කෝ .......:yes::yes:;)

    මේ..උබල දන්නවද මේ 1sam මහත්මයා තමා අපේ ඉන්න වයස්ගතම සාමාජිකයා එළකිරියේ....
    දැනට වයස 53ක් හෝ 54ක් වෙනවා....
    ගරු සරු ඇතුව කතා කරපල්ලා අටිකිත්තෝ රැල.......
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    සෑම් අයියේ........
    දාන්ඩ කෝ .......:yes::yes:;)

    මේ..උබල දන්නවද මේ 1sam මහත්මයා තමා අපේ ඉන්න වයස්ගතම සාමාජිකයා එළකිරියේ....
    දැනට වයස 53ක් හෝ 54ක් වෙනවා....
    ගරු සරු ඇතුව කතා කරපල්ලා අටිකිත්තෝ රැල.......

    මාව ටිකක් හරි තරුණ කරපු එකට ස්තුතියි. මට ගිය ජනවාරියේදී 57 ට ලැබුවා.

    මම ගෙඩි පිටින්ම ඒ කතාව පහලින් පේස්ට් කරනවා. වෙනත් පෝස්ට් එකකට ලියූ පිළිතුරක් නිසා නොගැලපෙන තැන් ඇති.

    // දැන් රෑ 10 .40 ත් පහුවෙලා ඇඳට යන්න හදනකොට මේක දැක්කා. ඉතින් නොබලා කොහොමද ? බැලුවාම ප්‍රතිචාරයක් නොදා කොහොමද ? බිග් මැච් ගැන මතක් කලාට ස්තුතියි. ඒක එච්චරටම එන්ජෝයි කල යුගයක මතකය නැවත අලුත් කරනවා.
    බුදුන්ගේ කාලේ විතර හදාපු මැගියොස් ඩොයිෂ් magirus deutz ලොරියක් කොට්ටාවේ ගල් මෝලක තිබුනා. වහලේ බාර් විතරක් තිබුන, බ්රේක් නැති, තල්ලු ස්ටාට් එකක්. මුලින්ම බිග් මැච් දවස් තුනක් ගහන්න පටන් ගත් අවුරුද්දේ (රෝයල් තෝමියන් 100, 1978 හෝ 79 වෙන්න ඕනා) ට්‍රක් යන්න මේක සෙට් උනා. ලොරිය හොයා ගත්තේ මම උනාට ඒ ළඟම හිටපු යාලුවෙක් තමයි වැඩේ සෙට් කලේ. රීඩ් ඇවනියු එකේ රේස් කෝස් එක ඉස්සරහා (කුරුඳුවත්ත පොලිසියට ආසන්නයේ)තියලා සරසලා ස්ටාර්ට් කරන්න තල්ලු කළා. කුරුඳුවත්ත පොලිසියේ ගේට්ටුව පහු කරනකොට පොලිස් ජීප් එක ගේට්ටුවෙන් ඇතුල් වෙන තැනම නවත්වලා කට්ටිය බැහැලා අපිට සුද්ද සිංහල ආමන්ත්‍රණයක් දෙනවා. බැලූ කොට අපි ලොරිය තල්ලු කරන කොට ජීප් එක පොලිසිය ඇතුලට (අප ඉදිරියට පැමිණ දකුණට) හරවන්න හදනකොට අපේ ඩ්‍රයිවර් මේක පොලිස් වාහනයක් නිසා ස්ටාර්ට් කරන එක කල් දාලා, බ්රේක් ගහන ගමන් පොලිස් වාහනයට දකුණට හරවලා යන්න කියලා අතින් කියලා. කොල්ලෝ විස්සක් විතර මේක තල්ලු කරනවානේ, බ්රේක් ගැහුවාම අපිට ටිකක් ප්‍රතිරෝධය දැනුනාම(මේකේ බ්‍රේක් තියෙන්නේ එච්චරයි) තවත් හයියෙන් තල්ලු කළා. අපේ තල්ලුව කොච්චර පවර්ෆුල් ද කියනවානම් ලොරිය නවතින්නේ නැතිබව තේරුන පොලිස් ඩ්‍රයිවර් ඉක්මනට ජීප් එක පොලිසිය ඇතුලට දාලා, අපේ ඩ්‍රයිවරුත් පාරේ ඔන්කමිං පැත්තට කපලා තමයි හැපෙන එක වලක්වා ගත්තේ. අපිත් එක්ක asp(කොළඹින් පිට ආසන්නම ප්‍රදේශයක ) කෙනෙකුගේ පුතෙක් හිටියා. මේක උන ගමන් ඒකා පැනලා දිව්වා. ඌ කියන හැටියට මේ සිද්ධිය උගේ තාත්තා දැනගත්තොත් ඌ කපෝතියි කියලා තමයි කිව්වේ. ඒකා කාගේ කව්ද කියා නොදන්නා පොලිස් කාරයෝ අපිව පොලිසිය ඇතුලට අරන් ගිහින් පැනලා ගිය එක්කෙනාවත් අල්ලාගෙන එන්න කියලා දෙන්නෙක්ව යැව්වා.ඒ දෙන්නා ගිහිල්ලා මේකාව ආපහු අරගෙන ආවා. ඊට පස්සේ පැනලා ගිය ඇත්ත හේතුව කිව්වාම උන්ටත් දුක හිතිලා පැය එකහමාරක් විතර බයිට් කරලා අපිව නිදහස් කළා. මම මේකේ කිව්වේ බොහොම කෙටියෙන්, මීට වැඩි දේවල් උනා. මේවා මතක් වෙනකොට තවමත් හිනා යනවා. සුභ රාත්‍රියක්.//
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Poor Decision made by S. Thomas’ College captain suffered badly :angry:

    Royal College won 44th Mustangs Trophy by 1 wicket :baffled: at SSC Grounds, Colombo.