කෝමද වන්ඩි ටික 😍

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හැබැයි ඉතිං තව සිංහලයෙක්ට උඩට එන්න උදව් කරනවද ? ලංකාවේ උන් කීයක් අරන් තියේද රටට
    කමෙන්ට් සෙක්ෂන් එක බලහංකෝ මිනිස්සු රස්සා,ඉඩං,සල්ලි ඉල්ල ඉලිල හිඟානොකා හිගාකනවා ඒ මනුස්සයගෙන් එහෙහ ඉතිං australia වලට ගන්න බෑනේ බං අඩුම වැසිකිළි හෝදන්ඩවත් 😑
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කාත් කවුරුවත් නැති තැනක අයිතිකාරයා මලොත් සල්ලි දේපල ඌටනේ බන්. :lol: