කෝමද වන්ඩි ටික 😍

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    හරි ටීවි එකේ ලහිරු අයියා australia වේ ගිහිං ලංකාවේ කෙකේගෙ මිදුලක නතර වෙලා බලන්ඩකෝ තියෙන ලස්සන ෂිෂ් ලහිරු අයියා එයාගේ page එයාගේ page එකේ ද⁣ාලා තිබ්බේ fb එකේ දැකපු තවක් සුන්දර දසුනක් 😍😍😍😍😍😍😍


    ------ Post added on Oct 25, 2022 at 11:24 AM
     

    Attachments

    • Screenshot_20221025-111302-1.jpg
      Screenshot_20221025-111302-1.jpg
      252 KB · Views: 131

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහොම හරි ඔසී පලයල්ලා ගොඩ තමයි එච්චරයි මටනං කියන්න තියෙන්නේ 😘
    ඔසී නෙමෙයි කැන්ඩා සෙට් එක බලපන් . ලංකාවෙ උන්ගෙන් සැපටම ඉන්නෙ එහෙ සෙට් එක . වැඩිය එලියට පෙන්නන්නෙ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    ඒක හරි මෙහෙ ඉන්න බෑ අරක බෑ කියල රට ගියා නන් ගිය තැන උපරිමයටම යන්න ඕනි. නැත්තන් එහෙත් බෑ කියල ආයෙ මෙහෙ එන්නෙ නැතුව
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    200$ යකෝ මූ නම් අමු ගේම් කාරයෙක් වෙන්න ඕන. හොද ජොබ් කරල ඔයිට කලින් ගිය මෙහෙ හොද සල්ලිකාරයන්ගේ පුත්තුවත් ඔහොමනම් නෑ බන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    Yellow wiggles කියන්නේ බෝතල් පත්තර කොම්පැනියක්ද 🤔
    The Wiggles are an Australian children's music group formed in Sydney in 1991. The group are currently composed of Anthony Field, Lachlan Gillespie, ...

    ලෝකප්‍රකට yellow wiggles ගැන ඇයි ගූගල් එකේවත් නැත්තෙ? 🙄
    ------ Post added on Oct 25, 2022 at 12:27 PM
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    The Wiggles are an Australian children's music group formed in Sydney in 1991. The group are currently composed of Anthony Field, Lachlan Gillespie, ...

    ලෝකප්‍රකට yellow wiggles ගැන ඇයි ගූගල් එකේවත් නැත්තෙ? 🙄
    ------ Post added on Oct 25, 2022 at 12:27 PM
    ආ එතකොට ඒක මේ මහත්මයගේද 🤔
     
    • Haha
    Reactions: ලොකු bhai