ලංකාවේ පිස්සු ගෑණු

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මම අපේ පැත්තේ 2න්ඩ් හෑන්ඩ් කොම්පියුටර් විකුණන තැනකට ගියා බ්‍රෑන්ඩඩ් HP මැශින් එකක් ගන්න. එතෙනට ඇවිත් හිටියා අම්මයි , තාත්තයි පොඩි ලමයෙකුයි කොම්පියුටරයක් ගන්න. මේ තාත්තා මගෙන් අහනවා මේකේ IGI වගේ ගේම් ගහන්න පුලුවන් නේද කියලා. මම මැශින් එකේ පිටිපස්ස බලලා කිව්වා මේකේ VGA කාඩ් එකක් නෑ ගේම් ගහන්න එකක් හයි කරගන්න කියලා. එතකොට අර ළමයගේ අම්මා කියනවා, ගේම් ගැහුවම හරියනවද ළමයි ඉගෙන ගන්නේ නැද්ද කියලා? මම මොනවත් කියන්න ගියේ නෑ උන්ට ඕනේ දෙයක් කරගන්න කියලා හිටියා. කොල්ලා තාම 4-5 වසර වගේ හින්දා ලොකු ගේම් ගහන්න බැරුව ඇති.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    ඇයි පිස්සු ගෑනු කියන්නෙ
    මට තේරෙන්නෙ නෑ
    දැං එතකොට උඹල කම්පියුටර් ගන්නෙ ගේම් ගහන්නද?
     
    • Like
    Reactions: vali aththa

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඇයි පිස්සු ගෑනු කියන්නෙ
    මට තේරෙන්නෙ නෑ
    දැං එතකොට උඹල කම්පියුටර් ගන්නෙ ගේම් ගහන්නද?
    ඉතින් ගෑනියි මිනිහයි එක අදහසක නෑ නෑනේ, මිනිහට ඕනේ ගේම් ගහන්න ගෑණි ඒකට කැමති නෑ.

    දැන් මොකක්ද මේකේ අවුල?
    ------ Post added on Mar 30, 2024 at 2:57 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ගේම් ගහන්න පුලුවන්ද ඇහුවෙ තාත්තට ගේම් ගහන්න වෙන්න පුලුවන්. :baffled: :baffled: :baffled: :baffled:
    මටත් ඕකම හිතුන. කොල්ලගෙ පිටින් දාල තාත්ත වැඩේ දෙන්න හදන්න.... :ROFLMAO: