ලංකාවේ පොලිසිය
උබලට මේව බෑනේ
උන්ට එක නීතියකුත්, අපිට තව නීතියකුත්!
පා පුවරුවෙන් තල්ලු කිරීම, ආරක්ෂක හිස්වැසුම් නොපැලදීම.
ලංකාවේ පොලීසිය නම් තිත්ත වෙලා තියෙන්නේ මට දැන්. 99%ක්ම කාලකන්නි හොරු.
උන්ට එක නීතියකුත්, අපිට තව නීතියකුත්!
පා පුවරුවෙන් තල්ලු කිරීම, ආරක්ෂක හිස්වැසුම් නොපැලදීම.
ලංකාවේ පොලීසිය නම් තිත්ත වෙලා තියෙන්නේ මට දැන්. 99%ක්ම කාලකන්නි හොරු.

සයිඩ් කණ්නාඩියෙන් මූණ අදුනගන්න පුලුවන්
ශුවර් එකටම ඕක කොල්ලෙක්ගෙ බයික් එකක් අල්ලගෙන පොලිසියට ගෙනියනව ඇති.
ඕකට කොල්ලන්ව පේන්න බෑ
ඕකට ගොඩක් උන් කියන්නෙ "විසිල් කන්නා" කියල.