ලංකාවේ පොලිසිය

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ලංකාවේ පොලිසිය

උබලට මේව බෑනේ

10151948_638986356182990_5095934982534027408_n.jpg

උන්ට එක නීතියකුත්, අපිට තව නීතියකුත්!

පා පුවරුවෙන් තල්ලු කිරීම, ආරක්ෂක හිස්වැසුම් නොපැලදීම.

ලංකාවේ පොලීසිය නම් තිත්ත වෙලා තියෙන්නේ මට දැන්. 99%ක්ම කාලකන්නි හොරු.:angry::angry:
 
Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    අඩෝ.. මේ ට්‍රැ‍ෆික් කාරය බංඩාරයනේ..:lol: සයිඩ් කණ්නාඩියෙන් මූණ අදුනගන්න පුලුවන් :rofl: ශුවර් එකටම ඕක කොල්ලෙක්ගෙ බයික් එකක් අල්ලගෙන පොලිසියට ගෙනියනව ඇති. :dull: ඕකට කොල්ලන්ව පේන්න බෑ:growl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අඩෝ.. මේ ට්‍රැ‍ෆික් කාරය බංඩාරයනේ..:lol: සයිඩ් කණ්නාඩියෙන් මූණ අදුනගන්න පුලුවන් :rofl: ශුවර් එකටම ඕක කොල්ලෙක්ගෙ බයික් එකක් අල්ලගෙන පොලිසියට ගෙනියනව ඇති. :dull: ඕකට කොල්ලන්ව පේන්න බෑ:growl:

    :lol::lol:
    me koheda ban?
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    :lol::lol:
    me koheda ban?

    ඕක ඉන්නෙ වෙන්නප්පුව පොලිසියෙ:rofl: මම වැඩට යද්දි එද්දි දකිනව ඕක ඉන්නව:yes: ඕකට ගොඩක් උන් කියන්නෙ "විසිල් කන්නා" කියල. :rofl::rofl:ඕක තුන්තිස් පැයේම විසිල් එක කටේ ඔබන් පී..ප්...... පීප්.. ගගා ඉන්නෙ.:lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක ඉන්නෙ වෙන්නප්පුව පොලිසියෙ:rofl: මම වැඩට යද්දි එද්දි දකිනව ඕක ඉන්නව:yes: ඕකට ගොඩක් උන් කියන්නෙ "විසිල් කන්නා" කියල. :rofl::rofl:ඕක තුන්තිස් පැයේම විසිල් එක කටේ ඔබන් පී..ප්...... පීප්.. ගගා ඉන්නෙ.:lol::lol::lol:

    :lol:
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ඕක ඉන්නෙ වෙන්නප්පුව පොලිසියෙ:rofl: මම වැඩට යද්දි එද්දි දකිනව ඕක ඉන්නව:yes: ඕකට ගොඩක් උන් කියන්නෙ "විසිල් කන්නා" කියල. :rofl::rofl:ඕක තුන්තිස් පැයේම විසිල් එක කටේ ඔබන් පී..ප්...... පීප්.. ගගා ඉන්නෙ.:lol::lol::lol:

    ado patta seen eka,maget licence eka gatha ban oka wennapuwedi hispeed kiyala,passe denagatha denek inawa kila,ekek thama oya bandara,anika thama rajapakse
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: