ලංකාවේ බයික් ලියාපදිංචිය සම්බන්ධයෙන් තියෙන නීති රීති මොනවද ?
1. එන්ජිං ධාරිතාව
2. නිෂ්පාදන වර්ෂය
වගේ දේවල්
1. එන්ජිං ධාරිතාව
2. නිෂ්පාදන වර්ෂය
වගේ දේවල්
මචං 1000cc ත් දැං රෙජිස්ටර් කරන්න පුලුවන් නේද?ලංකාවෙ 450cc වලට වෙනකම් රෙජිස්ටර් කරන්න පුලුවන් මට මතක විදියට.එක cc එකකට ගෙවන්න ඕන ගානක් තියෙනවා.වාහනේ මිලයි cc ගානට අනුව ගෙවන්න ඕන මිලයි ගෙවල රෙජිස්ටර් කරන්න පුලුවන්.
ඇයි මචං ඔය R6 එහෙම තියෙන්නෙ...යූ ටියුබ් එකෙත් තිබුනා මම හිතන විදියට 1000cc කතන්දරේ ගැන.Danna widihata 450cc wenakan puluwan. 1cc ekkata 1000/= yanawa.
Eth dan wadima 200cc denne karanna.
1000cc dena kathawak awa. Thama aranchiyak na. Dunnanam goda thama![]()
ඇයි මචං ඔය R6 එහෙම තියෙන්නෙ...යූ ටියුබ් එකෙත් තිබුනා මම හිතන විදියට 1000cc කතන්දරේ ගැන.![]()
බෑමචං 1000cc ත් දැං රෙජිස්ටර් කරන්න පුලුවන් නේද?
මහින්දගේ කාලේ දීපුවා,,. only BAM numbers.ඇයි මචං ඔය R6 එහෙම තියෙන්නෙ...යූ ටියුබ් එකෙත් තිබුනා මම හිතන විදියට 1000cc කතන්දරේ ගැන.![]()
උපරිම 450 වෙනකන් පුළුවන්
බෑ
මහින්දගේ කාලේ දීපුවා,,. only BAM numbers.


ඒව පාරෙදි පොලීසියෙන් අල්ලනවද...මේ කතාව මම හරියටම දන්නෙ නෑ.එකෙක් මට කිව්ව හයි කැපෑසිටි ස්පොර්ට් බයික් පදින්න වෙනම ලයිසන් එකක් තියෙන කතාවක්.එහෙම එකක් තියෙනවද..450 cc wenakan puluwan, legally gennapu bike.
1000cc - sport purpose puluwan / shape eke padinnath puluwan.
ehema ekak na ban,ඒව පාරෙදි පොලීසියෙන් අල්ලනවද...මේ කතාව මම හරියටම දන්නෙ නෑ.එකෙක් මට කිව්ව හයි කැපෑසිටි ස්පොර්ට් බයික් පදින්න වෙනම ලයිසන් එකක් තියෙන කතාවක්.එහෙම එකක් තියෙනවද..
තොට රේසින් ලයිසන් එක ගත්ත නම් අවුලක් නෑ. ඒකට රේස් එකක් පදින්න ඕන.ඒව පාරෙදි පොලීසියෙන් අල්ලනවද...මේ කතාව මම හරියටම දන්නෙ නෑ.එකෙක් මට කිව්ව හයි කැපෑසිටි ස්පොර්ට් බයික් පදින්න වෙනම ලයිසන් එකක් තියෙන කතාවක්.එහෙම එකක් තියෙනවද..
හරි හරි ඉතිං ඕකට ඔච්චර කේන්ති ගන්න ඕනයැ...තොට රේසින් ලයිසන් එක ගත්ත නම් අවුලක් නෑ. ඒකට රේස් එකක් පදින්න ඕන.

ඒක ඇත්ත බං.මටත් වැඳ වැඳ පදින සීන් එක නං හරියන්නෑ..පාරෙ යද්දි ට්රැෆික්ල දැක්ක කියල මම ස්ලොව් කරන්නෙ,ඕවටේක් නොකර ඉන්නෙ,හෙමින් යන්නෙ නං නෑ.මම වැරැද්දක් කලොත් ඒක පිලිගන්නව.දෙපාරක් හයිස්පීඩ්+ඉරි කපලත් අහුවෙලා දඩ නොගහ යන්නත් දුන්න.රේසින් ලයිසන් එක ගැන මම එච්චර දන්නෑ.ඒකයි ඇහුවෙ.ehema ekak na ban,
Samahara un racing licen ekata ohoma kiyanawa,
Alluwoth eka pennala race padina bike eka kiyala shape ekak dagannawa
600+ padinawa nam salli + connection tiyennama oone ban
eka ekata wanda wanda padala wadak naa
