ලංකාවේ බයික් ලියාපදිංචිය

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    ලංකාවේ බයික් ලියාපදිංචිය සම්බන්ධයෙන් තියෙන නීති රීති මොනවද ?
    1. එන්ජිං ධාරිතාව
    2. නිෂ්පාදන වර්ෂය
    වගේ දේවල්
     
    • Like
    Reactions: Solo Rider

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවෙ 450cc වලට වෙනකම් රෙජිස්ටර් කරන්න පුලුවන් මට මතක විදියට.එක cc එකකට ගෙවන්න ඕන ගානක් තියෙනවා.වාහනේ මිලයි cc ගානට අනුව ගෙවන්න ඕන මිලයි ගෙවල රෙජිස්ටර් කරන්න පුලුවන්.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ලංකාවෙ 450cc වලට වෙනකම් රෙජිස්ටර් කරන්න පුලුවන් මට මතක විදියට.එක cc එකකට ගෙවන්න ඕන ගානක් තියෙනවා.වාහනේ මිලයි cc ගානට අනුව ගෙවන්න ඕන මිලයි ගෙවල රෙජිස්ටර් කරන්න පුලුවන්.
    මචං 1000cc ත් දැං රෙජිස්ටර් කරන්න පුලුවන් නේද?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Danna widihata 450cc wenakan puluwan. 1cc ekkata 1000/= yanawa.

    Eth dan wadima 200cc denne karanna.
    1000cc dena kathawak awa. Thama aranchiyak na. Dunnanam goda thama 👊👍
    ඇයි මචං ඔය R6 එහෙම තියෙන්නෙ...යූ ටියුබ් එකෙත් තිබුනා මම හිතන විදියට 1000cc කතන්දරේ ගැන. (y)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    උපරිම 450 වෙනකන් පුළුවන්

    මචං 1000cc ත් දැං රෙජිස්ටර් කරන්න පුලුවන් නේද?
    බෑ
    ඇයි මචං ඔය R6 එහෙම තියෙන්නෙ...යූ ටියුබ් එකෙත් තිබුනා මම හිතන විදියට 1000cc කතන්දරේ ගැන. (y)
    මහින්දගේ කාලේ දීපුවා,,. only BAM numbers.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    450 cc wenakan puluwan, legally gennapu bike.

    1000cc - sport purpose puluwan / shape eke padinnath puluwan.
    ඒව පාරෙදි පොලීසියෙන් අල්ලනවද...මේ කතාව මම හරියටම දන්නෙ නෑ.එකෙක් මට කිව්ව හයි කැපෑසිටි ස්පොර්ට් බයික් පදින්න වෙනම ලයිසන් එකක් තියෙන කතාවක්.එහෙම එකක් තියෙනවද..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ඒව පාරෙදි පොලීසියෙන් අල්ලනවද...මේ කතාව මම හරියටම දන්නෙ නෑ.එකෙක් මට කිව්ව හයි කැපෑසිටි ස්පොර්ට් බයික් පදින්න වෙනම ලයිසන් එකක් තියෙන කතාවක්.එහෙම එකක් තියෙනවද..
    ehema ekak na ban,
    Samahara un racing licen ekata ohoma kiyanawa,
    Alluwoth eka pennala race padina bike eka kiyala shape ekak dagannawa
    600+ padinawa nam salli + connection tiyennama oone ban
    eka ekata wanda wanda padala wadak naa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    ඒව පාරෙදි පොලීසියෙන් අල්ලනවද...මේ කතාව මම හරියටම දන්නෙ නෑ.එකෙක් මට කිව්ව හයි කැපෑසිටි ස්පොර්ට් බයික් පදින්න වෙනම ලයිසන් එකක් තියෙන කතාවක්.එහෙම එකක් තියෙනවද..
    තොට රේසින් ලයිසන් එක ගත්ත නම් අවුලක් නෑ. ඒකට රේස් එකක් පදින්න ඕන.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    තොට රේසින් ලයිසන් එක ගත්ත නම් අවුලක් නෑ. ඒකට රේස් එකක් පදින්න ඕන.
    හරි හරි ඉතිං ඕකට ඔච්චර කේන්ති ගන්න ඕනයැ... :lol: :lol:

    ehema ekak na ban,
    Samahara un racing licen ekata ohoma kiyanawa,
    Alluwoth eka pennala race padina bike eka kiyala shape ekak dagannawa
    600+ padinawa nam salli + connection tiyennama oone ban
    eka ekata wanda wanda padala wadak naa
    ඒක ඇත්ත බං.මටත් වැඳ වැඳ පදින සීන් එක නං හරියන්නෑ..පාරෙ යද්දි ට්‍රැෆික්ල දැක්ක කියල මම ස්ලොව් කරන්නෙ,ඕවටේක් නොකර ඉන්නෙ,හෙමින් යන්නෙ නං නෑ.මම වැරැද්දක් කලොත් ඒක පිලිගන්නව.දෙපාරක් හයිස්පීඩ්+ඉරි කපලත් අහුවෙලා දඩ නොගහ යන්නත් දුන්න.රේසින් ලයිසන් එක ගැන මම එච්චර දන්නෑ.ඒකයි ඇහුවෙ.:yes:
    ------ Post added on Aug 10, 2021 at 6:25 PM