Delivery time ඉවර වෙන්න කිට්ටු වෙද්දිත් ආවේ නැති නම් Consumer Affairs Authority complaint කරන්න කියලා තියන විදියට. ඕකෙන් මම සල්ලි ආපහු ගත්තෙ. 6 months වගේ ගිය investigation එකට. ඒ වුණාට සල්ලි දුන්නා. Aliexpress එකේ dispute එක reject වුණා clexpress එකෙන් delivery failed to uncontainable number කියන tracking එකයි delivery reattempting කියන tracking එකයි එක දිගටම මුන් aliexpress එකට දාන නිසා.happa mageth set ekak thiyenawa AECP kiyala