ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    happa mageth set ekak thiyenawa AECP kiyala
    Delivery time ඉවර වෙන්න කිට්ටු වෙද්දිත් ආවේ නැති නම් Consumer Affairs Authority complaint කරන්න කියලා තියන විදියට. ඕකෙන් මම සල්ලි ආපහු ගත්තෙ. 6 months වගේ ගිය investigation එකට. ඒ වුණාට සල්ලි දුන්නා. Aliexpress එකේ dispute එක reject වුණා clexpress එකෙන් delivery failed to uncontainable number කියන tracking එකයි delivery reattempting කියන tracking එකයි එක දිගටම මුන් aliexpress එකට දාන නිසා.
     
    • Like
    Reactions: King_cobra and vito

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    https://clexpress.lk/ එකෙන් ට්‍රැක් කළාම කොහොමද පෙන්නන්නෙ (contact number වැරදි, address වැරදි delivery failed කියල පෙන්නන ඒවට?)

    මගෙ contact number වැරදි, address වැරදි delivery failed ඔක්කොම එහෙම පෙන්නද්දිම ආවා

    එහෙම පෙන්නන්නෙ Aliexpress/Parcelsapp tracking වල. https://clexpress.lk/ එකෙන් ට්‍රැක් කළාම පෙන්නනව හරියට
    ------ Post added on Jul 26, 2023 at 1:13 PM
    https://clexpress.lk/ track karanne kohomada ?
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ලඟදි මම ඕඩර් කරපුවා නං සේරම වගේ ආවා,
    කාලෙකට පස්සෙ මුලින්ම දාපු ඕඩර් එකේ ට්‍රැකින් ස්ටේටස් ෆේල් වෙලා තිබුනා කන්ටැක් කරන්න බැහැ හරි මොකක් හරි කියලා, ඒ වෙලා තිබුනෙ මම ගොඩක් ඉස්සර යූස් කරපු නම්බර් එකක් තියන ඇඩ්‍රස් එකක් සිලෙක්ට් කරලා දැන් ඒ නම්බර් එක වැඩ කරන්නෙ නැහැ
    ඩිලිවරි ස්ටේටස් එකේම ෆෝන් නම්බර් එකක් තිබුනා ඒකට කතා කරාම උන් ඩිලිවර් කරා දවස් දෙකකින් විතර
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගෙත් පාර්සල් එකක් ඔහොම ගොඩක් පරක්කු වෙලා මම ඕකුන් ගැන හෙව්වම නෙට් එක් පුරා එක එකා ඕකුන්ට බැනලා තියන නිසා මමවත් මේක Aliexpress උන්ටම කම්ප්ලේන් කරන්න ඕනා කියලා කම්ප්ලේන් කරන විදිහක් හෙව්වා. ඒත් අලි එකේ එහෙම හරි හමන් සිස්ටම් එකක් නෑ. මම චීනෙ චෑං චූං ගාන කෙල්ලෙකුටත් කතා කළා. ඒකි අමාරුවෙන් ඉංග්ලිශ් වලින් කිව්වා අදාළ තැනට කියන්නම් කියලා.
    පස්සෙ මුංගෙ ඩිලිවර් කරන එකෙක්ගෙ නම්බර් එක හොයාගෙන ඌ මාර්ගෙන් පාර්සල් එක නම් මාස 6 කට විතර පස්සෙ ගෙන්න ගත්තා. මේ ළඟදි නම් හැබැයි උන්ම මගෙ පාර්සල් දෙකක් වෙලාවට ගෙනත් දුන්නා.
    ඕක හරි. මමත් ගිය පාර ඕක හොයාගත්ත. Aliexpress එකේ Amazon වල වගේ කිසිම structured dispute procedure එකක් නැහැ rejected disputes appeal කරලා අපේ case එක fight කරන්න. හොඳ වෙලාවට Consumer Affairs Authority එක ගැන දැනගෙන හිටපු නිසා එකෙන් සල්ලි අරගන්න පුළුවන් වුණා clexpress එකෙන්.

    https://clexpress.lk/ track karanne kohomada ?
    Aliexpress tracking number එක ඔය website එකේ tracking page ඒකෙ type කරල බලන්න.
    ------ Post added on Jul 26, 2023 at 1:27 PM

    ලඟදි මම ඕඩර් කරපුවා නං සේරම වගේ ආවා,
    කාලෙකට පස්සෙ මුලින්ම දාපු ඕඩර් එකේ ට්‍රැකින් ස්ටේටස් ෆේල් වෙලා තිබුනා කන්ටැක් කරන්න බැහැ හරි මොකක් හරි කියලා, ඒ වෙලා තිබුනෙ මම ගොඩක් ඉස්සර යූස් කරපු නම්බර් එකක් තියන ඇඩ්‍රස් එකක් සිලෙක්ට් කරලා දැන් ඒ නම්බර් එක වැඩ කරන්නෙ නැහැ
    ඩිලිවරි ස්ටේටස් එකේම ෆෝන් නම්බර් එකක් තිබුනා ඒකට කතා කරාම උන් ඩිලිවර් කරා දවස් දෙකකින් විතර
    ගොඩ දෙනෙක් ඔහොම lucky වෙලා නැහැ. ආපහු කලින් පාර වගේම clexpress එකෙන් වටිනා ඒවා delivery කරන්නෙ නැති line එකක් යන්නේ. Facebook groups වල සෑහෙන්න බනිනවා.
    ------ Post added on Jul 26, 2023 at 1:29 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    giya mase wenakm awe meken,
    Shenzhen Sailing Supply Chain Co.,Ltd http://tracking.sailinglogistics.com
    ඔය fardar එකෙන් ආපුවාට අදාළ foreign logistics company එක. ඕකෙන් ආපු ඒවා fardar එකෙන් අවුලක් නැතුව දවස් 5~10 අතුල ආවා. Clexpress එකට අදාල එක Cpex එහෙම නැති නම් Captain Express වගේ නමකින් තියෙන්නේ.
     
    • Like
    Reactions: vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    එකේ පෙන්නනවා delivery attempting වගේ එකක්. Aliexpress වල tracking ඒකනේ අපට වැදගත් aliexpress buyer's Protection එකට. ඒකට eligible නැති වෙනවා මූන්ගේ aliexpress වලට දාන fake tracking නිසා. ගිය පාර ඕක වුණේ මට. මුන්ට call කරාම මාගෙ phone number එකත් කියලා call කරන්න කිව්වම call එකක් එන්නෙ නැහැ delivery වලට. එපා වෙනවා තියෙන්නේ ගිය පාර වගේම.

    මගෙ එකම පාර්සලේ

    Aliexpress tracking:

    m8uJZVK.png

    Clexpress tracking:

    bBrQ7AK.png

    $30+ අයිටම් එකක්

    https://clexpress.lk/ track karanne kohomada ?
    ඔය ගිය ගමන් තියෙන්නේ ට්‍රැකින් නම්බරේ ගහන්න
    ------ Post added on Jul 26, 2023 at 1:35 PM
     
    • Wow
    Reactions: harshana123

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගෙ එකම පාර්සලේ

    Aliexpress tracking:

    m8uJZVK.png

    Clexpress tracking:

    bBrQ7AK.png

    $30+ අයිටම් එකක්
    ඕක අතුරුදන් වෙන්නෙ නැතුව ලැබුන නිසා හොඳයි. Aliexpress වල ඔහොම tracking තියන් dispute දැම්මා නම් අනිවා reject වෙනවා. සල්ලි ගන්න වෙන්නෙත් නැහැ.
     
    • Like
    Reactions: Hyaenidae

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මගෙ එකම පාර්සලේ

    Aliexpress tracking:

    m8uJZVK.png

    Clexpress tracking:

    bBrQ7AK.png

    $30+ අයිටම් එකක්
    මේවට dispute එකක් ඕපන් කරලා ඒකෙ කන්වර්සේශන් එකේ වත් දාපන් මුන් මේ කරන වැඩේ. ලංකාවටම මුන් මේක කරනවා ඒ උනාට ඒක උඹලට කම්ප්ලේන් කරන්න විදිහක් නෑ කියලා. එතකොට වත් ෆීඩ්බැක් එකක් යයිනෙ මුන් ගැන.
     
    • Like
    Reactions: vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    මේවට dispute එකක් ඕපන් කරලා ඒකෙ කන්වර්සේශන් එකේ වත් දාපන් මුන් මේ කරන වැඩේ. ලංකාවටම මුන් මේක කරනවා ඒ උනාට ඒක උඹලට කම්ප්ලේන් කරන්න විදිහක් නෑ කියලා. එතකොට වත් ෆීඩ්බැක් එකක් යයිනෙ මුන් ගැන.
    අයිටම් එක ආවනේ https://clexpress.lk/ ට්‍රැකින් එකේ පෙන්නලා තියෙන දවසෙ
     
    • Like
    Reactions: harshana123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    අහ් මම හිතුවෙ මුන් නොදී delivered කියලා දාලා කියලා.
    නෑ නෑ ඔහොම Aliexpress එකේ address වැරදියි contact number වැරදියි කියල පෙන්නන ඕඩර්ස් ඔක්කොම https://clexpress.lk/ එකෙන් ට්‍රැක් කළාම පෙන්නුවා හරියට, ඔක්කොම ඩිලිවරුත් කළා (AECP)
     
    • Like
    Reactions: harshana123

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේවට dispute එකක් ඕපන් කරලා ඒකෙ කන්වර්සේශන් එකේ වත් දාපන් මුන් මේ කරන වැඩේ. ලංකාවටම මුන් මේක කරනවා ඒ උනාට ඒක උඹලට කම්ප්ලේන් කරන්න විදිහක් නෑ කියලා. එතකොට වත් ෆීඩ්බැක් එකක් යයිනෙ මුන් ගැන.
    ඕක clexpress එකෙන් දන්නවා. ඒකයි උන් ඔහොම කරන්නේ. Consumer Affairs Authority එකට complaint කරලා compensate refund ගන්න වත් දන්නේ නැති මිනිස්සු අනාථ වෙනවා අන්තිමට. මොකද මිනිස්සු සල්ලි දීල ගෙනත් මුන් අතුරුදන් කරලා මොන ලබ හොයනවා ද කියල කවුරුත් දන්නේ නැහැනේ. Black market විකුණනවා ඇති.

    අයිටම් එක ආවනේ https://clexpress.lk/ ට්‍රැකින් එකේ පෙන්නලා තියෙන දවසෙ
    හැමෝම එහෙම lucky වෙලා නැහැ. ඕකම ගිය පාරත් වුණා. Lucky වෙච්ච කිහිපයක් නිසා හැම එකම එහෙම වෙනවා කියලා හිතන්න බැහැ.
    ------ Post added on Jul 26, 2023 at 1:43 PM

    අහ් මම හිතුවෙ මුන් නොදී delivered කියලා දාලා කියලා.
    ඔහොම වුණා ගිය පාර සමහර අයට. මේ පාරත් ඕක බලන්න පුළුවන් තව මසයක්වත් යනකොට.
    ------ Post added on Jul 26, 2023 at 1:43 PM

    නෑ නෑ ඔහොම Aliexpress එකේ address වැරදියි contact number වැරදියි කියල පෙන්නන ඕඩර්ස් ඔක්කොම https://clexpress.lk/ එකෙන් ට්‍රැක් කළාම පෙන්නුවා හරියට, ඔක්කොම ඩිලිවරුත් කළා (AECP)
    ඔහොම luck එකක් set වුණොත් හොඳයි. නැති නම් හරි තමයි. Fardar එකෙන් කරද්දී නම් ඔහොම බලා වැඩ තිබුණේ නැහැ ඒකෙ.
    ------ Post added on Jul 26, 2023 at 1:45 PM
     
    • Like
    Reactions: King_cobra and vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    හැමෝම එහෙම lucky වෙලා නැහැ. ඕකම ගිය පාරත් වුණා. Lucky වෙච්ච කිහිපයක් නිසා හැම එකම එහෙම වෙනවා කියලා හිතන්න බැහැ.

    මේ තව එකක්

    Aliexpress Tracking

    JwL7Vst.png

    Clexpress Tracking

    1A0Ih18.png
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ තව එකක්

    Aliexpress Tracking

    JwL7Vst.png

    Clexpress Tracking

    1A0Ih18.png
    ඕකට කලින් දාපු ඒකෙ මෙකෙ ඇයි උන් උන්ගේ System එකේ delivered කියලා දැම්ම දවසේ delivery කරා නම් ඒ දවසට පස්සේ දවස් වල aliexpress tracking වල delivery failed කියලා update කරන්නේ? උඹ පට්ටම lucky. මුන් මොනවා හරි කරන්න කලින් Delivery වෙලා තියනවා. සමහර විට tracking වල update කරාට උස්සන්න බැරි වෙන්න ඇති.
     
    • Like
    Reactions: vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    ඕකට කලින් දාපු ඒකෙ මෙකෙ ඇයි උන් උන්ගේ System එකේ delivered කියලා දැම්ම දවසේ delivery කරා නම් ඒ දවසට පස්සේ දවස් වල aliexpress tracking වල delivery failed කියලා update කරන්නේ? උඹ පට්ටම lucky. මුන් මොනවා හරි කරන්න කලින් Delivery වෙලා තියනවා. සමහර විට tracking වල update කරාට උස්සන්න බැරි වෙන්න ඇති.
    නෑනෙ ෆේල්ඩ් කියල අප්ඩේට් කරල තියෙන්නෙ ඩිලිවර් කරපු දවසෙමයි (18)

    ඊට පස්සෙ දාපු එකේ 17 ෆේල්ඩ් කියල වැටුණට 20 ඩිලිවර් කළා. ඔහොම වුණා පාර්සල් 7-8 කට ම.

    මටනං හිතෙන්නෙ වෙන අවුලක් තියෙන්නෙ උස්සන්න හිතාගෙන අප්ඩේට් කරනව නෙමෙයි ඩිලිවර් කරන්න බැරි වුණා කියලා :unsure:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    නෑනෙ ෆේල්ඩ් කියල අප්ඩේට් කරල තියෙන්නෙ ඩිලිවර් කරපු දවසෙමයි (18)

    ඊට පස්සෙ දාපු එකේ 17 ෆේල්ඩ් කියල වැටුණට 20 ඩිලිවර් කළා. ඔහොම වුණා පාර්සල් 7-8 කට ම.

    මටනං හිතෙන්නෙ වෙන අවුලක් තියෙන්නෙ උස්සන්න හිතාගෙන අප්ඩේට් කරනව නෙමෙයි ඩිලිවර් කරන්න බැරි වුණා කියලා :unsure:
    අනේ මන්දා. උඹ නම් පට්ටම lucky. මට නම් හිතෙන්නෙම මුන් උස්සන්න plan කරපු එකක් උස්සන්න බැරි වෙලා delivered වෙලා වගේ. මොකද ගොඩ දෙනෙක්ට මට වුණා වගේ ඇවිත් නැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    අනේ මන්දා. උඹ නම් පට්ටම lucky. මට නම් හිතෙන්නෙම මුන් උස්සන්න plan කරපු එකක් උස්සන්න බැරි වෙලා delivered වෙලා වගේ. මොකද ගොඩ දෙනෙක්ට මට වුණා වගේ ඇවිත් නැහැ.
    පාර්සල් 7-8 කට ම එහෙම වෙන්නෙ කොහොමද :unsure:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පාර්සල් 7-8 කට ම එහෙම වෙන්නෙ කොහොමද :unsure:
    ඒක තමයි අනිත් ප්‍රශ්නෙ. බහුතරයක් අයට expensive ඒවා එන්නේ නැහැ. එන එකාට කොච්චර expensive ඒවා lot එකක් ආවත් එනවා.
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    ඒක තමයි අනිත් ප්‍රශ්නෙ. බහුතරයක් අයට expensive ඒවා එන්නේ නැහැ. එන එකාට කොච්චර expensive ඒවා lot එකක් ආවත් එනවා.
    බ්‍රාන්ච් එකෙන් ද දන්නෑ උස්සන්නෙ. මෙහෙට ගේන පොර නම් හෙන හොඳයි