ලංකාවේ බස් ධාවනය~සියලු විස්තර මෙන්න..!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ලංකාවේ බස් ධාවනය~සියලු විස්තර මෙන්න..!

    [FONT=&quot]මෙහිදී ස්ථාන ගණනාවකින් ලබා ගත් තොරතුරු දක්වා ඇත. අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න..[/FONT]:D

    [FONT=&quot]ලංකාවේ ප්‍රධාන බස් මාර්ග අංක.[/FONT][FONT=&quot] - අංක 1 සිට 99 දක්වා[/FONT]

    [FONT=&quot]01 - කොළඹ- මහනුවර [/FONT]

    [FONT=&quot]කොළඹ - මහනුවර මාර්ගය([/FONT][FONT=&quot]A1) වැටී ඇත්තේ පෑලියගොඩ, කඩවත, නිට්ටඹුව, වරකාපොල, අඹේපුස්ස, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව සහ පේරදෙණිය ඔස්සේය.[/FONT]

    [FONT=&quot]1 කොළඹ මහනුවර[/FONT]
    [FONT=&quot]1-1 කොළඹ කෑගල්ල[/FONT]
    [FONT=&quot]1-1/245 කෑගල්ල මීගමුව[/FONT]
    [FONT=&quot]1-2 කොළඹ මාවනැල්ල[/FONT]
    [FONT=&quot]1-3 කොළඹ වරකාපොල[/FONT]
    [FONT=&quot]1-4 කොළඹ ගලපිටමඩ[/FONT]
    [FONT=&quot]1/245 මීගමුව මහනුවර[/FONT]
    [FONT=&quot]1/744 කොළඹ පැදියපලැල්ල[/FONT]
    [FONT=&quot]1/744-3 කොළඹ රිකිල්ලගස්කඩ[/FONT]

    [FONT=&quot]02 - කොළඹ- මාතර[/FONT]

    [FONT=&quot]කොළඹ- මාතර මාර්ගය වැටී ඇත්තේ මොරටුව[/FONT][FONT=&quot], පානදුර, කළුතර, අළුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව සහ ගාල්ල වැනි සමහරක් ප්‍රධාන නගර ඔස්සේය. (මහාමාර්ගය A2)[/FONT]

    [FONT=&quot]2 කොළඹ මාතර[/FONT]
    [FONT=&quot]2-1 කොළඹ ගාල්ල[/FONT]
    [FONT=&quot]2-3 කොළඹ අම්බලන්ගොඩ[/FONT]
    [FONT=&quot]2-4 කොළඹ යටියන[/FONT]
    [FONT=&quot]2/4-3 මාතර අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]2-6 කොළඹ දෙයියන්දර[/FONT]
    [FONT=&quot]2-8 කොළඹ මීටියාගොඩ[/FONT]
    [FONT=&quot]2-9 කොළඹ දෙයියන්දර[/FONT]
    [FONT=&quot]2-10 කොළඹ දෙයියන්දර[/FONT]
    [FONT=&quot]2-11 කොළඹ දෙයියන්දර[/FONT]
    [FONT=&quot]2/1 මාතර මහනුවර[/FONT]
    [FONT=&quot]2/8 මාතර මාතලේ[/FONT]
    [FONT=&quot]2/17 මාතර ගම්පහ[/FONT]
    [FONT=&quot]2/48 කදුරුවෙල මාතර[/FONT]
    [FONT=&quot]2/187 මාතර කටුනායක[/FONT]
    [FONT=&quot]2/353 කොළඹ පනාකඩුව[/FONT]
    [FONT=&quot]2/366/368 කොළඹ පස්ගොඩ[/FONT]

    [FONT=&quot]03 - කොළඹ- කතරගම (රත්නපුර ඔස්සේ)[/FONT]

    [FONT=&quot](නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම) / (ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල), අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය වැනි ප්‍රධාන නගර ඔස්සේ මෙම මාර්ගය වැටී ඇත.[/FONT]

    [FONT=&quot]3 කොළඹ කතරගම[/FONT]
    [FONT=&quot]3-1 කොළඹ ඇඹිලිපිටිය[/FONT]
    [FONT=&quot]3-6 කොළඹ රත්නපුරය[/FONT]
    [FONT=&quot]3/497 කොළඹ සූරියවැව[/FONT]
    [FONT=&quot]3/608 කොළඹ පනාවෙල[/FONT]
    [FONT=&quot]3/610 කොළඹ අමිතිරිගල[/FONT]

    [FONT=&quot]04 - කොළඹ-මන්නාරම[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව[/FONT][FONT=&quot], හලාවත, පුත්තලම ඔස්සේය. ( දැනට මැදවච්චිය ඔස්සේ ගමන් කරයි)[/FONT]

    [FONT=&quot]4 කොළඹ මන්නාරම[/FONT]
    [FONT=&quot]4-1 කොළඹ තලෙයිමන්නාරම[/FONT]
    [FONT=&quot]4-3 කොළඹ අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]4-3/842-1 කොළඹ පුල්මුඩෙයි[/FONT]
    [FONT=&quot]4-5 මීගමුව අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]4-7 කොළඹ පුත්තලම[/FONT]
    [FONT=&quot]4-8 කොළඹ කලාඔය[/FONT]
    [FONT=&quot]4-9 කොළඹ ආනමඩුව[/FONT]
    [FONT=&quot]4-9/916 කොළඹ ගල්ගමුව[/FONT]
    [FONT=&quot]4-10 කොළඹ එළුවන්කුලම[/FONT]
    [FONT=&quot]4-11 කොළඹ හලාවත[/FONT]
    [FONT=&quot]4-12 කල්පිටිය මන්නාරම[/FONT]
    [FONT=&quot]4-13 පුත්තලම මන්නාරම[/FONT]
    [FONT=&quot]4/844 කොළඹ සිරිපුර[/FONT]
    [FONT=&quot]4/926 කොළඹ බිංගිරිය[/FONT]

    [FONT=&quot]5 - කොළඹ- කුරුණෑගල (මිනුවන්ගොඩ හරහා)[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ පෑලියගොඩ[/FONT][FONT=&quot], වත්තල, ජෘ-ඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ ගිරිඋල්ල ඔස්සේය.[/FONT]

    [FONT=&quot]5 කොළඹ කුරුණෑගල[/FONT]
    [FONT=&quot]5-1 කොළඹ නාරම්මල[/FONT]
    [FONT=&quot]5-10 කොළඹ අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]5/57/540 ගල්නෑව කටුනායක[/FONT]
    [FONT=&quot]5/245 කටුනායක කුරුණෑගල[/FONT]

    [FONT=&quot]6 - කොළඹ- කුරුණෑගල (වරකාපොල හරහා)[/FONT]

    [FONT=&quot]6 කොළඹ කුරුණැගල[/FONT]
    [FONT=&quot]6/57/540 කොළඹ ගල්නෑව[/FONT]


    [FONT=&quot]07 - කොළඹ- කල්පිටිය[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව[/FONT][FONT=&quot], හලාවත සහ පුත්තලම ඔස්සේය.[/FONT]
    [FONT=&quot]7 කොළඹ කල්පිටිය[/FONT]
    [FONT=&quot]7-1 මීගමුව කල්පිටිය[/FONT]
    [FONT=&quot]7-4 ජා-ඇල කල්පිටිය[/FONT]

    [FONT=&quot]08 - කොළඹ- මාතලේ[/FONT]
    [FONT=&quot]කොළඹ- මාතලේ සහ කොළඹ- වත්තේගම යන මාර්ග දෙකම වැටී ඇත්තේ කෑගල්ල[/FONT][FONT=&quot], මහනුවර හා කටුගස්කොට ඔස්සේය.[/FONT]
    [FONT=&quot]8 කොළඹ මාතලේ[/FONT]
    [FONT=&quot]8-580 කොළඹ මාතලේ- දෙහිඅත්තකණ්ඩිය[/FONT]

    [FONT=&quot]09 - කොළඹ- තෙල්දෙණිය[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ කෑගල්ල[/FONT][FONT=&quot], මහනුවර සහ කටුගස්තොට ඔස්සේය.[/FONT]
    [FONT=&quot]9 කොළඹ තෙල්දෙණිය[/FONT]
    [FONT=&quot]9-1 කොළඹ වත්තේගම[/FONT]
    [FONT=&quot]9-2 කොළඹ දිගන[/FONT]

    [FONT=&quot]10 - කතරගම- මහනුවර[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය වැල්ලවාය[/FONT][FONT=&quot], බණ්ඩාරවෙල, වැලිමඩ සහ නුවරඑළිය වැනි ප්‍රධාන නගර ඔස්සේ වැටී ඇත.[/FONT]
    [FONT=&quot]10 කතරගම මහනුවර[/FONT]
    [FONT=&quot]10 කතරගම වැලිමඩ (ගස්වත ඔස්සේ බණ්ඩාරවෙල)

    [/FONT][FONT=&quot]11- මාතර- රත්නපුරය[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය ඇඹිලිපිටිය[/FONT][FONT=&quot], කරාපිටිය, සූරියවැව වැනි නගර ඔස්සේ වැටී ඇත.[/FONT]

    [FONT=&quot]11 මාතර රත්නපුරය[/FONT]
    [FONT=&quot]11-1 මාතර ඇඹිලිපිටිය[/FONT]
    [FONT=&quot]11-2 ඇඹිලිපිටිය කරාපිටිය[/FONT]
    [FONT=&quot]11-3 මාතර සූරියවැව[/FONT]

    [FONT=&quot]13 - කොළඹ- දයාගම[/FONT]
    [FONT=&quot]13-2 කොළඹ දයාගම[/FONT]
    [FONT=&quot]13-4 හැටන් බදුල්ල[/FONT]

    [FONT=&quot]14 - මහනුවර- මොණරාගල[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ බිබිල සහ මහියංගනය ඔස්සේය.[/FONT]
    [FONT=&quot]14 මහනුවර මොණරාගල[/FONT]
    [FONT=&quot]14/1/458 මතුගම මොණරාගල[/FONT]


    [FONT=&quot]
    Contd--
    [/FONT]
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]15 - කොළඹ- මැදවච්චිය[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ අනුරාධපුරය සහ කුරුණෑගල ඔස්සේය.[/FONT]
    [FONT=&quot]15 කොළඹ මැදවච්චිය[/FONT]
    [FONT=&quot]15-1 කොළඹ අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]15-1-1 කොළඹ අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]15-2 කොළඹ සිරිපුර[/FONT]
    [FONT=&quot]15-3 කොළඹ කැකිරාව[/FONT]
    [FONT=&quot]15-4 කොළඹ ගල්නෑව[/FONT]
    [FONT=&quot]15-5 කුරුණෑගල කැකිරාව[/FONT]
    [FONT=&quot]15-5/544 කුරුණෑගල ගල්නෑව[/FONT]
    [FONT=&quot]15-5/544-1 කුරුණැගල බුල්නෑව[/FONT]
    [FONT=&quot]15-6 කොළඹ ගලෙන්බිඳුනුවැව[/FONT]
    [FONT=&quot]15-7 කොළඹ වවුනියාව[/FONT]
    [FONT=&quot]15-8 කෑගල්ල අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]15-9 කුරුණෑගල ගලෙන්බිඳුනුවැව[/FONT]
    [FONT=&quot]15-10 ඉංගිරිය අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]15-11 කොළඹ ජානකපුර[/FONT]
    [FONT=&quot]15-16 හොරොව්පතාන කුරුණෑගල[/FONT]
    [FONT=&quot]15-17 කුරුණෑගල අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]15-21/490 කොළඹ ගල්නෑව[/FONT]
    [FONT=&quot]15/87 කොළඹ මන්නාරම[/FONT]
    [FONT=&quot]15/835 කොළඹ හොරොව්පතාන[/FONT]
    [FONT=&quot]15/825-1 කුරුණෑගල ගලෙන්බිඳුනුවැව[/FONT]
    [FONT=&quot]15/968 කොළඹ වෑවල[/FONT]

    [FONT=&quot]16 - කොළඹ-නාවලපිටිය[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය අවිස්සාවේල්ල[/FONT][FONT=&quot], කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ වැටී ඇත.[/FONT]
    [FONT=&quot]16 කොළඹ නාවලපිටිය[/FONT]

    [FONT=&quot]17 - පානදුර-මහනුවර (නුගේගොඩ, කෝට්ටේ, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ)[/FONT]

    [FONT=&quot]පානදුර - මහනුවර මාර්ගය මොරටුව[/FONT][FONT=&quot], දෙහිවල, නුගේගොඩ, බත්තරමුල්ල, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ යැවෙන මාර්ගයකි.[/FONT]
    [FONT=&quot]17 පානදුර මහනුවර[/FONT]
    [FONT=&quot]17-1 කුරුණෑගල පානදුර[/FONT]
    [FONT=&quot]17/15-01 පානදුර අනුරාධපුරය[/FONT]

    [FONT=&quot]18 - කොළඹ-හැටන්[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය අවිස්සාවේල්ල[/FONT][FONT=&quot], කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]18-2 කොළඹ හැටන්[/FONT]
    [FONT=&quot]18-5 කොළඹ පුන්ඩලුඔය[/FONT]
    [FONT=&quot]18-6 කොළඹ බගවන්තලාව[/FONT]
    [FONT=&quot]18/701 කොළඹ රාවණාගොඩ[/FONT]

    [FONT=&quot]19 - කොළඹ-ගම්පොළ[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය කෑගල්ල[/FONT][FONT=&quot], පේරදෙණිය ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]19 කොළඹ ගම්පොළ[/FONT]

    [FONT=&quot]21 - මහනුවර-බදුල්ල (මහවැලි රජ මාවත)[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය තැන්නේකුඹුර සහ අධිකාරිගම ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]21 මහනුවර බදුල්ල[/FONT]
    [FONT=&quot]21-6 කොළඹ බදුල්ල[/FONT]
    [FONT=&quot]21/312 බදුල්ල මහනුවර[/FONT]

    [FONT=&quot]22 - මහනුවර - අම්පාර (මහියංගනය ඔස්සේ)[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය හුන්නස්ගිරිය[/FONT][FONT=&quot], හසලක, මහියංගනය, පදියතලාව සහ මහාඔය ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]22-1 මහනුවර අක්කරෙයිපත්තු[/FONT]
    [FONT=&quot]22-2 මහනුවර අම්පාර[/FONT]
    [FONT=&quot]22-3 කෑගල්ල අම්පාර[/FONT]
    [FONT=&quot]22-4 මහනුවර තැම්පිටිය[/FONT]
    [FONT=&quot]22-5 මහියංගනය අම්පාර[/FONT]
    [FONT=&quot]22-6 මහනුවර මහියංගනය[/FONT]
    [FONT=&quot]22-5/217 අරලගංවිල පදියතලාව[/FONT]
    [FONT=&quot]22-7 මහනුවර සිරිපුර[/FONT]
    [FONT=&quot]22-7-1 මහනුවර දෙහිඅත්තකණ්ඩිය[/FONT]
    [FONT=&quot]22-7-2 මහනුවර නුවරගල[/FONT]
    [FONT=&quot]22-7-3 කෙසෙල්පොත මහනුවර[/FONT]
    [FONT=&quot]22-8 කොළඹ කල්මුණේ[/FONT]
    [FONT=&quot]22-9 කොළඹ අම්පාර[/FONT]
    [FONT=&quot]22-10 කොළඹ නින්දවූර්[/FONT]
    [FONT=&quot]22/75/218 අම්පාර අනුරාධපුරය[/FONT]

    [FONT=&quot]23 - අවිස්සාවේල්ල - කිතුල්ගල[/FONT]
    [FONT=&quot]23 අවිස්සාවේල්ල කිතුල්ගල[/FONT]
    [FONT=&quot]23-1 අවිස්සාවේල්ල ගිනිගත්හේන[/FONT]

    [FONT=&quot]26 - කොළඹ - හක්මණ[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය මිද්දෙනිය[/FONT][FONT=&quot], කිරින්ද සහ දෙයියන්දර ඔස්සේ යයි.[/FONT]

    [FONT=&quot]26 කොළඹ හක්මණ[/FONT]
    [FONT=&quot]26-1 කොළඹ මිද්දෙනිය[/FONT]
    [FONT=&quot]26-2 කොළඹ කිරින්ද[/FONT]
    [FONT=&quot]26-3 කොළඹ දෙයියන්දර[/FONT]
    [FONT=&quot]
    27-2 ගාල්ල දෙහිඅත්තකණ්ඩිය
    [/FONT]
    [FONT=&quot]27/218/058 වැල්ලවාය අනුරාධපුරය[/FONT]

    [FONT=&quot]
    28 කොළඹ මාපලගම
    [/FONT]

    [FONT=&quot]30 - බදුල්ල - මඩකලපුව[/FONT]
    [FONT=&quot]30 බදුල්ල මඩකලපුව[/FONT]
    [FONT=&quot]30-5 බදුල්ල මහාඔය

    [/FONT] [FONT=&quot]31 - මාතර - බණ්ඩාරවෙල[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය නුවරඑළිය සහ බදුල්ල ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]31 මාතර බණ්ඩාරවෙල[/FONT]
    [FONT=&quot]31-1 මාතර නුවරඑළිය[/FONT]
    [FONT=&quot]31-2 මාතර බදුල්ල[/FONT]
    [FONT=&quot]31-3 ගාල්ල බදුල්ල[/FONT]
    [FONT=&quot]31-4 බෙලිඅත්ත බණ්ඩාරවෙල[/FONT]

    [FONT=&quot]32 - කොළඹ - කතරගම (ගාල්ල, මාතර සහ තංගල්ල ඔස්සේ)[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය කළුතර[/FONT][FONT=&quot], අම්බලන්ගොඩ, ගාල්ල සහ මාතර ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]32 කොළඹ කතරගම[/FONT]
    [FONT=&quot]32-1 කොළඹ හම්බන්තොට[/FONT]
    [FONT=&quot]32-4 කොළඹ තංගල්ල[/FONT]
    [FONT=&quot]32-5 කොළඹ මිද්දෙනිය[/FONT]
    [FONT=&quot]32-7/1 වලස්මුල්ල මහනුවර[/FONT]
    [FONT=&quot]32/17/49 තංගල්ල ත්‍රිකුණාමලය[/FONT]
    [FONT=&quot]32/49 තංගල්ල ත්‍රිකුණාමලය[/FONT]
    [FONT=&quot]32/87-2 වවුනියාව කතරගම[/FONT]
    [FONT=&quot]32/493 කොළඹ අඟුණුකොළපැලැස්ස[/FONT]

    [FONT=&quot]34 - මීගමුව සිට[/FONT]
    [FONT=&quot]34-3 මීගමුව කුරුණෑගල[/FONT]
    [FONT=&quot]34-4 මීගමුව ගිරිඋල්ල[/FONT]
    [FONT=&quot]34-10 මීගමුව ත්‍රිකුණාමලය[/FONT]

    [FONT=&quot]35 - ගාල්ල - අම්පාර[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය මොණරාගල ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]35 ගාල්ල අම්පාර[/FONT]
    [FONT=&quot]35-1 මාතර අම්පාර[/FONT]
    [FONT=&quot]35-3 මාතර මොණරාගල[/FONT]
    [FONT=&quot]35-6 ගාල්ල මහාඔය[/FONT]
    [FONT=&quot]35-7 අම්පාර අම්බලන්ගොඩ[/FONT]
    [FONT=&quot]35-8 මොණරාගල කරාපිටිය[/FONT]
    [FONT=&quot]35/303 මාතර පොතුවිල්

    Contd--
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Max_r

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]36 - මහනුවර - මහියංගනය[/FONT]
    [FONT=&quot]36-1 මහනුවර මහියංගනය[/FONT]

    [FONT=&quot]38 - කොළඹ - මහියංගනය - බිබිලෙ[/FONT]
    [FONT=&quot]38 කොළඹ බිබිලෙ[/FONT]
    [FONT=&quot]38-1 කොළඹ මහියංගනය[/FONT]
    [FONT=&quot]38-3 කොළඹ දෙහිඅත්තකණ්ඩිය[/FONT]

    [FONT=&quot]41 - මහනුවර - කදුරුවෙල[/FONT]
    [FONT=&quot]41-2 මහනුවර කදුරුවෙල[/FONT]
    [FONT=&quot]41-2/686 මහනුවර බිම්පොකුණ[/FONT]
    [FONT=&quot]41-2/962 මහනුවර සුංගවිල[/FONT]
    [FONT=&quot]41-3 මහනුවර බුද්ධයාය[/FONT]
    [FONT=&quot]41-10 මහනුවර ඔනේගම[/FONT]
    [FONT=&quot]41-11 මහනුවර අරුණපුර[/FONT]
    [FONT=&quot]41/48 මහනුවර මඩකලපුව[/FONT]

    [FONT=&quot]42 - කොළඹ- උඩුගම[/FONT]
    [FONT=&quot]42 කොළඹ උඩුගම[/FONT]
    [FONT=&quot]42-2 මහනුවර අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]42-5 මහනුවර නොච්චියාගම[/FONT]
    [FONT=&quot]42-8 කොළඹ මාපලගම[/FONT]
    [FONT=&quot]42-8 මහනුවර හොරොව්පතාන[/FONT]
    [FONT=&quot]42-9 කොළඹ තවලම[/FONT]
    [FONT=&quot]42-13 මාතලේ ගල්නෑව[/FONT]
    [FONT=&quot]42/430 කොළඹ මොරවක[/FONT]

    [FONT=&quot]43 - මහනුවර - අනුරාධපුරය - ත්‍රිකුණාමලය[/FONT]
    [FONT=&quot]43 මහනුවර අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]43-1 මහනුවර මන්නාරම[/FONT]
    [FONT=&quot]43-8 වවුනියාව හැටන්[/FONT]
    [FONT=&quot]43/857 මහනුවර වවුනියාව[/FONT]
    [FONT=&quot]44-6 මහනුවර නුවරගල[/FONT]
    [FONT=&quot]45 මහනුවර ත්‍රිකුණාමලය[/FONT]
    [FONT=&quot]45-1 මාතලේ ත්‍රිකුණාමලය[/FONT]
    [FONT=&quot]45-2 හැටන් ත්‍රිකුණාමලය[/FONT]

    [FONT=&quot]46 - කෑගල්ල - කදුරුවෙල[/FONT]
    [FONT=&quot]පොල්ගහවෙල[/FONT][FONT=&quot], කුරුණෑගල,දඹුල්ල සහ පොළොන්නරුව ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]46 කෑගල්ල කදුරුවෙල[/FONT]

    [FONT=&quot]47 - මහනුවර - නුවරඑළිය[/FONT]
    [FONT=&quot]ගම්පොළ[/FONT][FONT=&quot], පුස්සැල්ලෑව සහ රම්බොඩ ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]47 මහනුවර නුවරඑළිය[/FONT]
    [FONT=&quot]47-3 මහනුවර වැලිමඩ[/FONT]
    [FONT=&quot]47-3/328 මහනුවර ලුණුවත්ත[/FONT]
    [FONT=&quot]47/1 මහනුවර බණ්ඩාරවෙල[/FONT]

    [FONT=&quot]48 - කොළඹ - කල්මුණේ[/FONT]
    [FONT=&quot]මහනුවර හරහා වැටී ඇත[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]48 කොළඹ කල්මුණේ[/FONT]
    [FONT=&quot]48-1 කොළඹ මඩකලපුව[/FONT]
    [FONT=&quot]48-1/962 මඩකලපුව සුංගවිල[/FONT]
    [FONT=&quot]48-2 කොළඹ දියසෙන්පුර[/FONT]
    [FONT=&quot]48-3 කොළඹ කදුරුවෙල[/FONT]
    [FONT=&quot]48-4 කොළඹ මැදිරිගිරිය[/FONT]
    [FONT=&quot]48-5 කොළඹ ඔඩ්ඩමවඩී[/FONT]
    [FONT=&quot]48-6 කොළඹ හිඟුරක්ගොඩ[/FONT]
    [FONT=&quot]48-8 කුරුණෑගල කදුරුවෙල[/FONT]
    [FONT=&quot]48-9 කුරුණෑගල හිඟුරක්ගොඩ[/FONT]
    [FONT=&quot]48-11 කුරුණෑගල හොරිවිල[/FONT]
    [FONT=&quot]48-12 කොළඹ අක්කරෙයිපත්තු[/FONT]
    [FONT=&quot]48-12/962 අක්කරෙයිපත්තු සුංගවිල[/FONT]
    [FONT=&quot]48-13 කොළඹ තිරුක්කෝවිල්[/FONT]
    [FONT=&quot]48-14 කොළඹ කාත්තන්කුඩි[/FONT]
    [FONT=&quot]48-15 කොළඹ සුංගවිල[/FONT]
    [FONT=&quot]48-16 කොළඹ මාදුරුඔය[/FONT]
    [FONT=&quot]48-17 කොළඹ වැලිකන්ද[/FONT]
    [FONT=&quot]48-18 කදුරුවෙල මඩකලපුව[/FONT]
    [FONT=&quot]48-19 කදුරුවෙල කාත්තන්කුඩි[/FONT]
    [FONT=&quot]48-20 කොළඹ අඹගස්වැව[/FONT]
    [FONT=&quot]48-21 කදුරුවෙල අක්කරෙයිපත්තු[/FONT]
    [FONT=&quot]48-22 කුරුණෑගල දියසෙන්පුර[/FONT]
    [FONT=&quot]48-23 කොළඹ මීගස්වැව[/FONT]
    [FONT=&quot]48-24 කුරුණෑගල මීගස්වැව[/FONT]
    [FONT=&quot]48-25 කුරුණෑගල තුඩුවැව[/FONT]
    [FONT=&quot]48-27 කුරුණෑගල වැලිකන්ද[/FONT]
    [FONT=&quot]48-27/218 මහියංගනය කුරුලුබැද්ද[/FONT]
    [FONT=&quot]48-28 කුරුණෑගල නුවරගල[/FONT]
    [FONT=&quot]48-29 කදුරුවෙල කල්මුණේ[/FONT]
    [FONT=&quot]48/218 කොළඹ දෙහිඅත්තකණ්ඩිය[/FONT]
    [FONT=&quot]48/218-1 කොළඹ සිරිපුර[/FONT]
    [FONT=&quot]48/525 හලාවත මාදුරුඔය[/FONT]
    [FONT=&quot]48/962 සුංගවිල කල්මුණේ[/FONT]



    [FONT=&quot]49 - කොළඹ - ත්‍රිකුණාමලය[/FONT]
    [FONT=&quot]කන්තලේ හරහා වැටී ඇත. කින්නියා[/FONT][FONT=&quot], මුතූර් මාර්ගය කන්තලේදී එකතු වේ. දැනට ත්‍රිකුණාමළය හා කින්නියා අතර ප්‍රධාන මාර්ගය බස් ධාවනයට නොගැනේ.[/FONT]
    [FONT=&quot]49 කොළඹ ත්‍රිකුණාමලය[/FONT]
    [FONT=&quot]49-1 කුරුණෑගල ත්‍රිකුණාමලය[/FONT]
    [FONT=&quot]49/866 කොළඹ කින්නියා[/FONT]
    [FONT=&quot]49/950 කොළඹ මුත්තූර්[/FONT]
    [FONT=&quot]49/950-2 කොළඹ සේරුවිල[/FONT]

    [FONT=&quot]52 - මහනුවර - හිඟුරක්ගොඩ[/FONT]
    [FONT=&quot]52-3 මහනුවර හිඟුරක්ගොඩ[/FONT]
    [FONT=&quot]52-3/996-2 මහනුවර සියඹලාගස්හන්දිය[/FONT]
    [FONT=&quot]52-6 මහනුවර අඹගස්වැව[/FONT]
    [FONT=&quot]52-8 මහනුවර දියසෙන්පුර[/FONT]
    [FONT=&quot]52-13 මහනුවර මීගස්වැව[/FONT]

    [FONT=&quot]55/245 මීගමුව නුවරගල

    Contd--
    [/FONT]
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]57 - කොළඹ - අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]57 කොළඹ අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]57-1 කොළඹ ගල්ගමුව[/FONT]
    [FONT=&quot]57-2 කුරුණෑගල වවුනියාව[/FONT]
    [FONT=&quot]57-5 කුරුණෑගල අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]57-7 අනුරාධපුරය පොල්ගහවෙල[/FONT]
    [FONT=&quot]57-9 කෑගල්ල අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]57-10 කුරුණෑගල මැදවච්චිය[/FONT]
    [FONT=&quot]57-11 කොළඹ ජානකපුර[/FONT]
    [FONT=&quot]57-16 කුරුණෑගල විලච්චිය[/FONT]
    [FONT=&quot]57-17 කොළඹ කැබිතිගොල්ලෑව[/FONT]
    [FONT=&quot]57/978 කොළඹ කලාඔය[/FONT]

    [FONT=&quot]60 - කොළඹ - දෙනියාය[/FONT]
    [FONT=&quot]60 කොළඹ දෙනියාය[/FONT]
    [FONT=&quot]60-1 කොළඹ අකුරැස්ස[/FONT]
    [FONT=&quot]60-3 කොළඹ දෙයියන්දර[/FONT]

    [FONT=&quot]64 - අළුත්ගම - පානදුර - බදුල්ල (බණ්ඩාරගම, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)[/FONT]
    [FONT=&quot]හොරණ[/FONT][FONT=&quot], බණ්ඩාරගම, කිරිඇල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ සහ බණ්ඩාරවෙල ඔස්සේ වැටී ඇත.[/FONT]
    [FONT=&quot]64 පානදුර කැටවත්ත[/FONT]
    [FONT=&quot]64 අළුත්ගම බදුල්ල[/FONT]
    [FONT=&quot]64-3 පානදුර බදුල්ල[/FONT]
    [FONT=&quot]64/98 පානදුර අම්පාර[/FONT]

    [FONT=&quot]67 - කොළඹ - රක්වාන[/FONT]
    [FONT=&quot]67 කොළඹ රක්වාන[/FONT]

    [FONT=&quot]69 - මහනුවර - රත්නපුරය (කෑගල්ල සහ අවිස්සාවේල්ල ඔස්සේ)[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය කෑගල්ල[/FONT][FONT=&quot], ගලිගමුව, කොටියාකුඹුර සහ කරවනැල්ල ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]69 මහනුවර රත්නපුරය[/FONT]
    [FONT=&quot]69-1 මහනුවර ඇඹිලිපිටිය[/FONT]
    [FONT=&quot]69-2 කෑගල්ල රත්නපුරය[/FONT]
    [FONT=&quot]69-4 මහනුවර අවිස්සාවේල්ල[/FONT]
    [FONT=&quot]69/15-8 ඇඹිලිපිටිය අනුරාධපුරය[/FONT]

    [FONT=&quot]75 - අනුරාධපුරය - අම්පාර - ත්‍රිකුණාමලය[/FONT]
    [FONT=&quot]75 අනුරාධපුරය අම්පාර[/FONT]
    [FONT=&quot]76 ත්‍රිකුණාමලය අක්කරෙයිපත්තු[/FONT]
    [FONT=&quot]76-1 ත්‍රිකුණාමලය කල්මුණේ[/FONT]
    [FONT=&quot]76-2 ත්‍රිකුණාමලය මඩකලපුව[/FONT]
    [FONT=&quot]76-3 ත්‍රිකුණාමලය අම්පාර[/FONT]
    [FONT=&quot]76-4 ත්‍රිකුණාමලය [/FONT]
    [FONT=&quot]76/218/314 ත්‍රිකුණාමලය බදුල්ල

    Contd--
    [/FONT]
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]78 - කොළඹ - නාවලපිටිය[/FONT]
    [FONT=&quot]78 කොළඹ නාවලපිටිය[/FONT]

    [FONT=&quot]79 - කොළඹ - නුවරඑළි (පේරදෙණිය ඔස්සේ)[/FONT]
    [FONT=&quot]කෑගල්ල[/FONT][FONT=&quot], පේරදෙණිය, ගම්පොළ සහ පුස්සැල්ලෑව ඔස්සේ.[/FONT]
    [FONT=&quot]79 කොළඹ නුවරඑළිය[/FONT]
    [FONT=&quot]79-1 කොළඹ වැලිමඩ[/FONT]

    [FONT=&quot]81 - පුත්තලම - මඩකලපුව- වවුනියාව - ත්‍රිකුණාමලය - අක්කරෙයිපත්තු[/FONT]
    [FONT=&quot]81/48 පුත්තලම මඩකලපුව[/FONT]
    [FONT=&quot]86-1 වවුනියාව මඩකලපුව[/FONT]
    [FONT=&quot]87-2 කොළඹ වවුනියාව[/FONT]
    [FONT=&quot]88-2 වවුනියාව ත්‍රිකුණාමලය[/FONT]
    [FONT=&quot]89 වවුනියාව තිරුක්කෝවිල්[/FONT]
    [FONT=&quot]89-1 වවුනියාව අක්කරෙයිපත්තු[/FONT]

    [FONT=&quot]92 - කොළඹ - කුලියාපිටිය[/FONT]
    [FONT=&quot]92-4 කොළඹ කුලියාපිටිය[/FONT]
    [FONT=&quot]92-5 කුලියාපිටිය මීගමුව[/FONT]
    [FONT=&quot]92/929 කොළඹ කුලියාපිටිය[/FONT]

    [FONT=&quot]97 - ඇඹිලිපිටිය - බදුල්ල[/FONT]
    [FONT=&quot]97 ඇඹිලිපිටිය බදුල්ල[/FONT]

    [FONT=&quot]98 - කොළඹ - අක්කරෙයිපත්තු (කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල සහ රත්නපුරය ඔස්සේ)[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය කඩුවෙල[/FONT][FONT=&quot], හංවැල්ල, අවිස්සාවේල්ල රත්නපුරය, පැල්මඩුල්ල සහ මොණරාගල ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]98 කොළඹ අක්කරෙයිපත්තු[/FONT]
    [FONT=&quot]98-1 කොළඹ අම්පාර[/FONT]
    [FONT=&quot]98-2 කොළඹ මොණරාගල[/FONT]
    [FONT=&quot]98-3 කොළඹ කල්මුණේ[/FONT]
    [FONT=&quot]98-4 කොළඹ පොතුවිල්[/FONT]
    [FONT=&quot]98-5 කොළඹ වැල්ලවාය[/FONT]
    [FONT=&quot]98-6 කොළඹ බලංගොඩ[/FONT]
    [FONT=&quot]98-8 කොළඹ පානම[/FONT]
    [FONT=&quot]98-9 මොණරාගල කල්මුණේ[/FONT]
    [FONT=&quot]98-10 මොණරාගල අක්කරෙයිපත්තු[/FONT]
    [FONT=&quot]98-11 කොළඹ බඩල්කුඹුර[/FONT]
    [FONT=&quot]98-13 කොළඹ අම්පාර[/FONT]
    [FONT=&quot]98-14 කොළඹ මොණරාගල[/FONT]
    [FONT=&quot]98-15 කොළඹ වැල්ලවාය[/FONT]
    [FONT=&quot]98/469 කොළඹ කුඹල්ගම[/FONT]
    [FONT=&quot]98/486-1 කොළඹ වැලිඔය[/FONT]
    [FONT=&quot]98/488-4 කොළඹ පින්නවල[/FONT]

    [FONT=&quot]99 - කොළඹ - බදුල්ල (හයි ලෙවල් පාර, අවිස්සාවේල්ල, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය මහරගම[/FONT][FONT=&quot], අවිස්සාවේල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ, බෙරගල, හපුතලේ, දියතලාව සහ බණ්ඩාරවෙල ඔස්සේ යයි.[/FONT]
    [FONT=&quot]99 කොළඹ බදුල්ල[/FONT]
    [FONT=&quot]99-2 කොළඹ බණ්ඩාරවෙල[/FONT]
    [FONT=&quot]99-4 කොළඹ බලංගොඩ[/FONT]
    [FONT=&quot]99-8 කොළඹ පස්සර[/FONT]
    [FONT=&quot]99-9 කොළඹ ලුනුගල[/FONT]
    [FONT=&quot]99-10 කොළඹ වැලිමඩ[/FONT]
    [FONT=&quot]99-10 කොළඹ වැලිමඩ - බණ්ඩාරවෙල ඔස්සේ ගස්වත්ත[/FONT]
    [FONT=&quot]99/469 කොළඹ කුඹල්ගම[/FONT]
    [FONT=&quot]99/488-4 කොළඹ පින්නවල[/FONT]
    [FONT=&quot]99-19 කොළඹ ගුරුතලාව - (ඔස්සේ) 6 සැතපුම් කණුව

    Contd--
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: sira_malli

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]ලංකාවේ ප්‍රධාන බස් මාර්ග අංක.[/FONT][FONT=&quot] - අංක 100 සිට 199 දක්වා[/FONT]
    [FONT=&quot]කොළඹ නගරයේ බස් මාර්ග ධාවනය වන ආකාරය මින්[/FONT][FONT=&quot]පෙන්වනු ලැබේ..

    [/FONT]
    [FONT=&quot]100 [/FONT][FONT=&quot]පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - පිටකොටුව[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]101 [/FONT][FONT=&quot]මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]102 [/FONT][FONT=&quot]මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]103 [/FONT][FONT=&quot]නාරහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - පුන්චි බොරැල්ල - මරදාන - ටෙක්නිකල් හන්දිය - පිටකොටුව - කොටුව[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]104 [/FONT][FONT=&quot]වත්තල - පෑලියගොඩ - නව කැළණි පාළම - ඔරුගොඩවත්ත - දෙමටගොඩ -[/FONT][FONT=&quot]බොරැල්ල - කනත්ත හන්දිය - බෞද්ධාලෝක මාවත - තුංමුල්ල - බම්බලපිටිය[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]105 [/FONT][FONT=&quot]අත්තිඩිය හන්දිය - බේකරිය හන්දිය - රත්මලාන (මැලිබන් හන්දිය ) - දෙහිවල -[/FONT][FONT=&quot]වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]107 [/FONT][FONT=&quot]ඇලකන්ද - වත්තල - පෑලියගොඩ - පරණ කැළණි පාළම - සිරිමාවෝ බන්ඩාරණායක පාර (බ්ලූමැන්ඩල්) - පිටකොටුව - කොටුව[/FONT][FONT=&quot]
    108 කොටුව - රුක්මල්ගම
    109 මාලිගාවත්ත - බොරලැස්ගමුව

    111 පානදුර - පුරහල

    [/FONT]
    [FONT=&quot]112 [/FONT][FONT=&quot]මහරගම - නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුළපන - හැවෙලොක් ටවුන් -[/FONT][FONT=&quot]ඩික්මන් පාර - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගලු මුවදොර - කොටුව - කොටහෙන[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]113 [/FONT][FONT=&quot]කොටුව - නුගේගොඩ[/FONT][FONT=&quot]
    114 පිටකෝට්ටේ - පිටකොටුව - මාලිගාවත්ත
    116 පිළියන්දල - මට්ටක්කුලිය

    [/FONT]
    [FONT=&quot]115 [/FONT][FONT=&quot]උඩහමුල්ල - ඇඹුල්දෙනිය හන්දිය - ජුබිලී පෝස්ට් (මිරිහාන ) - නුගේගොඩ -[/FONT][FONT=&quot]කිරුලපන - හැවලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර -[/FONT][FONT=&quot]ටොරින්ටන් ඇවනියු - නිදහස් චතුරස්‍රය - කුරුඳුවත්ත - ටවුන් හෝල් - ඉබ්බන්වල[/FONT][FONT=&quot]හන්දිය - ටී.බී. ජයා මාවත (ඩාර්ලි පාර ) - ගාමනි හෝල් හන්දිය - ඩී.ආර්.[/FONT][FONT=&quot]විජේවර්ධන පාර - ලේක් හවුස් - කොටුව - පිටකොටුව[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]117 [/FONT][FONT=&quot]නුගේගොඩ - පරණ කැස්බෑව පාර - කට්ටිය හන්දිය - ගම්සභා හන්දිය - පැපිලියාන[/FONT][FONT=&quot]පාර - පැපිලියාන - බෙල්ලන්තොට හන්දිය - අත්තිඩිය පාර - රත්මලාන[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]118 [/FONT][FONT=&quot]දෙහිවල - කරගම්පිටිය - සත්තු වත්ත පාර - කලුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලී පොස්ට් - පිටකෝට්ටේ - බැද්දගාන[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]119 [/FONT][FONT=&quot]නුගේගොඩ - ජුබිලී පොස්ට් (මිරිහාන ) - පරණ කොට්ටාව පාර - ඇඹුල්දෙනිය හන්දිය - උඩහමුල්ල - නාවින්න (වත්තෙගෙදර හන්දිය ) - මහරගම[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]119[/FONT][FONT=&quot] මහරගම - දෙහිවල පාර - බොරලැස්ගමුව - බෙල්ලන්තොට හන්දිය - හිල් ස්ට්‍රීට් - නැදිමාල - හිල් ස්ට්‍රීට් - දෙහිවල[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]120 [/FONT][FONT=&quot]හොරණ - පොකුණුවිට - ගෝනපොල - කහතුඩුව - කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]රත්නපිටිය - පැපිලියාන - කොහුවල - දුටුගැමුණු පාර - පාමන්කඩ - හව්ලොක්[/FONT][FONT=&quot]ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුන්මුල්ල - ((කුමාරතුංග මුනිදාස පාර -[/FONT][FONT=&quot]කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත )[/FONT][FONT=&quot]{[/FONT][FONT=&quot]පිටකොටුව දෙසට[/FONT][FONT=&quot]}/([/FONT][FONT=&quot]රීඩ්[/FONT][FONT=&quot]ඇවනියු - කුරුඳුවත්ත )[/FONT][FONT=&quot]{[/FONT][FONT=&quot]හොරණ දෙසට[/FONT][FONT=&quot]}) - [/FONT][FONT=&quot]ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය -[/FONT][FONT=&quot]ට්.බ්. ජයා පාර - ගාමණී හෝල් හන්දිය - ඩී.ආර්. විජේවර්ධන පාර - ලේක් හවුස් -[/FONT][FONT=&quot]කොටුව - පිටකොටුව[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]121[/FONT][FONT=&quot] විජේරාම හන්දිය - ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - එගොඩවත්ත - පිරිවෙන හන්දිය[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]122 [/FONT][FONT=&quot]ඇඹිලිපිටිය -[/FONT][FONT=&quot]රත්නපුර - අවිස්සාවෙල්ල - කොස්ගම - කලු-අග්ගල - පහතගම - මීපෙ -[/FONT][FONT=&quot]වටරෙක/මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුම්බුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම -[/FONT][FONT=&quot]නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුලපන - හව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය[/FONT][FONT=&quot]හන්දිය - තුංමුල්ල - ((කුමාරතුංග මුනිදාස පාර - කේම්බ්රිජ් පෙදෙස - මහජන[/FONT][FONT=&quot]පුස්තකාලය - ධර්මපාල මාවත )[/FONT][FONT=&quot]{[/FONT][FONT=&quot]පිටකොටුව දෙසට[/FONT][FONT=&quot]}/([/FONT][FONT=&quot]රීඩ් ඇවනියු - කුරුඳුවත්ත[/FONT][FONT=&quot] ){[/FONT][FONT=&quot]අවිස්සාවෙල්ල දෙසට[/FONT][FONT=&quot]}) - [/FONT][FONT=&quot]ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටි.බී. ජයා පාර -[/FONT][FONT=&quot]ගාමිණී හෝල් හන්දිය - ඩී.ආර්. විජේවර්ධන පාර - ලේක් හවුස් - කොටුව -[/FONT][FONT=&quot]පිටකොටුව[/FONT][FONT=&quot]

    Contd--
    [/FONT]
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]123 [/FONT][FONT=&quot]මහරගම - පන්නිපිටිය - කොට්ටාව - අතුරුගිරිය පාර - රුක්මල්ගම - වල්ගම - පරණ අතුරුගිරිය හන්දිය - අතුරුගිරිය[/FONT]

    [FONT=&quot]124 [/FONT][FONT=&quot]මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මාකුඹුර - හෝමාගම - ගොඩගම - වටරෙක/මීගොඩ - මීපෙ - ඉහළ බෝපෙ[/FONT]

    [FONT=&quot]125 [/FONT][FONT=&quot]ඉංගිරිය -[/FONT][FONT=&quot]හඳපාන්ගොඩ - පාදුක්ක - මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව -[/FONT][FONT=&quot]පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුලපන - හවලොක්[/FONT][FONT=&quot]ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුංමුල්ල - ((කුමාරතුංග මුනිදාස පාර -[/FONT][FONT=&quot]කේම්බ්රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත )[/FONT][FONT=&quot]{[/FONT][FONT=&quot]පිටකොටුව දෙසට[/FONT][FONT=&quot]}/([/FONT][FONT=&quot]රීඩ්[/FONT][FONT=&quot]ඇවනියු - කුරුඳුවත්ත )[/FONT][FONT=&quot]{[/FONT][FONT=&quot]පාදුක්ක/ඉන්ගිරිය දෙසට[/FONT][FONT=&quot]}) - [/FONT][FONT=&quot]ටවුන් හෝල් - ඉබ්බන්වල[/FONT][FONT=&quot]හන්දිය - ටී.බී. ජයා පාර - ගාමණී හෝල් හන්දිය - ඩී.ආර්. විජේවර්ධන පාර -[/FONT][FONT=&quot]ලේක් හවුස් - කොටුව - පිටකොටුව[/FONT]

    [FONT=&quot]127 [/FONT][FONT=&quot]පිලියන්දළ - කැස්බෑව - කහතුඩුව - මොරගහහේන[/FONT]

    [FONT=&quot]128 [/FONT][FONT=&quot]මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මලපල්ල/මාකුඹුර - හෝමාගම - උඩුවන - පන්සල හන්දිය/මූනමලේ-වත්ත/ගෝනපොල[/FONT]

    [FONT=&quot]129 [/FONT][FONT=&quot]කොට්ට්ව - මාකුඹුර - හෝමාගම - පිටිපන - මොරගහහේන පාර - මොරගහහේන
    130 ගොතටුව නව නගරය - කොටුව

    [/FONT]
    [FONT=&quot]131 [/FONT][FONT=&quot]මහරගම -[/FONT][FONT=&quot]නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුලපන - හැව්ලොක් ටවුන් - පාර්ක් පාර -[/FONT][FONT=&quot]ශාලිකා ක්‍රීඩාංගනය - ඇල්විටිගල පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය -[/FONT][FONT=&quot]බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - අවිස්සාවෙල්ල පාර - වැල්ලම්පිටිය[/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]මෙම බස් රථය ධාවනය නවතා දමා ඇත)[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]132 කරගම්පිටිය - මාවරමණ්ඩිය[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]133 [/FONT][FONT=&quot]පානදුර/මොරටුව/ගල්කිස්ස- පිටකොටුව/ජා-ඇල[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]134 [/FONT][FONT=&quot]අංගොඩ -[/FONT][FONT=&quot]කොටිකාවත්ත - ඔරුගොඩවත්ත - කොටහේන - පිටකොටුව - කොටුව - ගාලු මුවදොර -[/FONT][FONT=&quot]කොල්ලුපිටිය - බම්බලපිටිය - වැල්ලවත්ත - දෙහිවල - ගල්කිස්ස[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]135 [/FONT][FONT=&quot]කොහුවල -[/FONT][FONT=&quot]දුටුගැමුණු පාර - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය -[/FONT][FONT=&quot]තිඹිරිගස්යාය පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ -[/FONT][FONT=&quot]ඔරුගොඩවත්ත - නව කැළණි පාළම - පෑළියගොඩ - බියගම පාර - කැළණිය[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]136 [/FONT][FONT=&quot]රුක්මල්ගම - කොටුව[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]137 ජා-ඇල - විහාර මාවත[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]138 ([/FONT][FONT=&quot]හෝමාගම -[/FONT][FONT=&quot]මාකුඹුර )/(අතුරුගිරිය - වල්ගම - රුක්මල්ගම )/(මත්තෙගොඩ ))- කොට්ටාව -[/FONT][FONT=&quot]පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුලපන - හැවෙලොක්[/FONT][FONT=&quot]ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුංමුල්ල - ((කුමරතුංග මුනිදාස පාර -[/FONT][FONT=&quot]කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත )[/FONT][FONT=&quot]{[/FONT][FONT=&quot]පිටකොටුව දෙසට[/FONT][FONT=&quot] }/([/FONT][FONT=&quot]රීඩ් ඇවනියු - ඉන්ඩිපෙන්ඩන්ට් ඇවනියු - ඇල්බර්ට් චන්ද්‍රවංකය - මහජන[/FONT][FONT=&quot]පුස්තකාලය - ධර්මපාල මවත )[/FONT][FONT=&quot]{[/FONT][FONT=&quot]හොමාගම දෙසට[/FONT][FONT=&quot]}) - [/FONT][FONT=&quot]ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය -[/FONT][FONT=&quot]කොම්පඥ්ඥවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]138 [/FONT][FONT=&quot]කිරිල්ලවල -[/FONT][FONT=&quot]කඩවත - කිරිබත්ගොඩ - දළුගම - පෑළියගොඩ - නව කැළනි පාළම - ඔරුගොඩවත්ත -[/FONT][FONT=&quot]සිරිමාවෝ බණ්ඩාරනායක මවත (ග්‍රෑන්ඩ්පාස්) - සුගතදාස ක්‍රීඩාංගනය - ශ්‍රී[/FONT][FONT=&quot]සුමනතිස්ස පාර (ආමර් ස්ට්‍රීට්) - ටෙක්නිකල් හන්දිය - පිටකොටුව - කොටුව[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]139 [/FONT][FONT=&quot]කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්නපිටිය - පැපිලියාන - කොහුවල - කළුබෝවිල[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]140 [/FONT][FONT=&quot]වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - ශ්‍රී වජිරඥාන පාර - මරදාන පාර -[/FONT][FONT=&quot]පරණවීදිය - නොරිස් කැනල් පාර - ටවුන් හෝල් - ධර්මපාල මවත - කොල්ලුපිටිය[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]141 [/FONT][FONT=&quot]වැල්ලවත්ත - ඩබ්.ඒ. සිල්වා පාර - පාමන්කඩ පාර - කිරුලපන - බේස්ලයින් පාර - නාරාහේන්පිට[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]143[/FONT][FONT=&quot] හංවැල්ල - රනාල - කඩුවෙල - අංගොඩ - වැල්ලම්පිටිය - ඔරුගොඩවත්ත - කොස්ගස් හන්දිය - ආමර් ස්ට්‍රීට් - පිටකොටුව[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]144 [/FONT][FONT=&quot]රාජගිරිය - කෝට්ටෙ පාර - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - ටෙක්නිකල් හන්දිය - පිටකොටුව - කොටුව[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]145 [/FONT][FONT=&quot]මට්ටක්කුලිය - සීමාමාලකය
    146 වේළුවනපුර - කොටුව
    147 ගල්කිස්ස - නුගේගොඩ
    [/FONT]
    [FONT=&quot]148 [/FONT]
    [FONT=&quot]ලබුගම - පිටකොටුව[/FONT]
    [FONT=&quot]
    150 [/FONT]
    [FONT=&quot]කැළණිමුල්ල - සීමාමාලකය[/FONT]
    [FONT=&quot]151 [/FONT]
    [FONT=&quot]අඹතලේ - පිටකොටුව[/FONT]
    [FONT=&quot]

    Contd--
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]152 [/FONT] [FONT=&quot]බත්තරමුල්ල හෝ අයි.ඩී.එච්. හන්දිය - ගොතටුව - කොලොන්නාව -දෙමටගොඩ - කොස්ගස් හන්දිය - පිටකොටුව[/FONT]
    [FONT=&quot]153 [/FONT]
    [FONT=&quot]බොරැල්ල - නවරෝහල (ජයවර්ධනපුර රෝහල )[/FONT]
    [FONT=&quot]154 [/FONT]
    [FONT=&quot]අඟුලාන /[/FONT][FONT=&quot]ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - තුංමුල්ල - රාජකීය විදුහල -[/FONT][FONT=&quot]ජාවත්ත - විජේරාම පාර - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත -[/FONT][FONT=&quot]පෑළියගොඩ - කැළනිය - කිරිබත්ගොඩ[/FONT]
    [FONT=&quot]155 [/FONT]
    [FONT=&quot]මට්ටක්කුළිය - රත්මලාන[/FONT]
    156 [FONT=&quot]දෙහිවල - කරගම්පිටිය - නැදිමාල - ඇන්ඩර්සන් පාර - කලුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලී පොස්ට් - පිටකෝට්ටේ - බැද්දගාන
    160 බත්තරමුල්ල - කොටුව

    [/FONT] [FONT=&quot]163 [/FONT]
    [FONT=&quot]බත්තරමුල්ල - දෙහිවල[/FONT]
    [FONT=&quot]164 [/FONT]
    [FONT=&quot]සල්මල් උයන -[/FONT][FONT=&quot]අංගොඩ - කොටිගාවත්ත - වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - බේස්ලයින් පාර[/FONT][FONT=&quot] - [/FONT][FONT=&quot]බොරැල්ල - මරදාන පාර - කේරි විද්‍යාලය - ටවුන් හෝල්
    [/FONT]
    [FONT=&quot]165 කඩුවෙල - පොල්හේන්ගොඩ
    [/FONT]

    [FONT=&quot]166 [/FONT] [FONT=&quot]මුල්ලේරියාව[/FONT][FONT=&quot]\[/FONT][FONT=&quot]අංගොඩ - කොටිගාවත්ත - වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - නාලන්ද[/FONT][FONT=&quot]විද්‍යාලය - පුංචි බොරැල්ල - කේරි විද්‍යාලය - ටවුන් හෝල් - පාර්ක්[/FONT][FONT=&quot]ස්ට්‍රීට් - ගංගාරාමය - කොම්පඥ්ඥවීදිය[/FONT]
    [FONT=&quot]167 දෙහිවල - තොටළඟ[/FONT]
    [FONT=&quot]168 [/FONT] [FONT=&quot]නුගේගොඩ - ටවුන් හෝල් - කොටහේන/බොරැල්ල
    [/FONT]
    [FONT=&quot]169 නාවල - කොටුව[/FONT]
    170 [FONT=&quot]අතුරුගිරිය - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොටුව[/FONT]
    [FONT=&quot]171 [/FONT]
    [FONT=&quot]කොස්වත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොටුව[/FONT]
    172
    [FONT=&quot]මොරගස්මුල්ල - බොරැල්ල[/FONT]
    [FONT=&quot]173 [/FONT]
    [FONT=&quot]නුගෙගොඩ - තොටලඟ[/FONT]
    [FONT=&quot]174 [/FONT]
    [FONT=&quot]බොරල්ල - පරණ කොට්ටාව පාර - කොට්ටාව[/FONT]
    [FONT=&quot]175[/FONT]
    [FONT=&quot] කොහිලවත්ත - ගොතටුව - රාජගිරිය - බොරැල්ල - කේරි විද්‍යාලය - ටවුන් හෝල් - කොල්ලුපිටිය[/FONT]
    [FONT=&quot]176 [/FONT]
    [FONT=&quot]කරගම්පිටිය - කළුබෝවිල - නුගේගොඩ - නාවල - බොරැල්ල - හෙට්ටියවත්ත[/FONT]
    [FONT=&quot]177 [/FONT]
    [FONT=&quot]කඩුවෙල - බොරැල්ල - කෞතුකාගාරය/ග්ලාස් හවුස් - කොල්ලුපිටිය[/FONT]
    [FONT=&quot]178 [/FONT]
    [FONT=&quot]මට්ටක්කුලිය - මෝදර - තොටලඟ - කොස්ගස් හන්දිය - ඔරුගොඩවත්ත - දෙමටගොඩ - බොරැල්ල - නාරාහෙන්පිට[/FONT]
    [FONT=&quot]179 ජුබිලි කණුව (මිරිහාන) - බම්බලපිටිය
    180 [/FONT]
    [FONT=&quot]නිට්ටඹුව - පිටකොටුව[/FONT]
    183 නුගේගොඩ - පානදුර

    [FONT=&quot]186 [/FONT][FONT=&quot]බොරැල්ල - ජයවඩනගම[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]187 [/FONT][FONT=&quot]ගුවන්තොටුපල/ජා ඇල - කොටුව[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]188 [/FONT][FONT=&quot]රද්දොළුව - කොටුව[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]190 [/FONT][FONT=&quot]ගොඩගම - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - ඇස් රෝහල - ටවුන් හෝල් - ලේක් හවුස් - පිටකොටුව[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]193[/FONT][FONT=&quot] ටවුන් හෝල් - පුංචි බොරැල්ල - නාලන්ද විද්‍යාලය - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - පෑළියගොඩ - කඩවත[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]194 රාගම - දෙහිවල
    195 නුගේගොඩ - ලුණුපොකුණ
    197 කැටවලමුල්ල - මොරටුව
    198 ගල්කිස්ස - බත්තරමුල්ල

    [/FONT]
    [FONT=&quot] Contd--
    [/FONT]
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]ලංකාවේ ප්‍රධාන බස් මාර්ග අංක.[/FONT][FONT=&quot] - අංක 200 සිට[/FONT][FONT=&quot][/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]200 [/FONT][FONT=&quot]ගම්පහ[/FONT][FONT=&quot] – [/FONT][FONT=&quot]කොටුව[/FONT]
    [FONT=&quot]210/363 රත්නපුරය වලස්මුල්ල[/FONT]
    [FONT=&quot]211 හම්බන්තොට ඇඹිලිපිටිය[/FONT]
    [FONT=&quot]218 මහියංගනය දෙහිඅත්තකණ්ඩිය[/FONT]
    [FONT=&quot]218-1 මහියංගනය හඟුරන්කෙත[/FONT]
    [FONT=&quot]218-2 මහියංගනය කදුරුවෙල[/FONT]
    [FONT=&quot]218-2/22 කදුරුවෙල මහාඔය[/FONT]
    [FONT=&quot]218-3 මහියංගනය වැලිකන්ද[/FONT]
    [FONT=&quot]218-4 වෙහෙරගල බදුල්ල[/FONT]
    [FONT=&quot]218-5 කුරුණෑගල මහියංගනය[/FONT]
    [FONT=&quot]218-6 බදුල්ල සිරිපුර[/FONT]
    [FONT=&quot]218-7 දෙහිඅත්තකණ්ඩිය කදුරුවෙල[/FONT]
    [FONT=&quot]218/22 අරලගංවිල අම්පාර[/FONT]
    [FONT=&quot]218/68 දෙහිඅත්තකණ්ඩිය මොණරාගල[/FONT]
    [FONT=&quot]218/314 කදුරුවෙල බදුල්ල[/FONT]
    [FONT=&quot]218/580 දෙහිඅත්තකණ්ඩිය දඹුල්ල[/FONT]
    [FONT=&quot]218/580/042 බදුල්ල අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]218/685 දෙහිඅත්තකණ්ඩිය හඟුරන්කෙත[/FONT]
    [FONT=&quot]221-1 සිරිපුර මහියංගනය[/FONT]
    [FONT=&quot]221/22 සිරිපුර මහාඔය[/FONT]
    [FONT=&quot]221-1/22 ගිරාඳුරුකෝට්ටේ අම්පාර[/FONT]
    224 බියගම - පිටකොටුව
    [FONT=&quot]226 බලංගොඩ බණ්ඩාරවෙල[/FONT]
    [FONT=&quot]228 බණ්ඩාරවෙල බෝරලන්ද[/FONT][FONT=&quot]
    230 [/FONT]
    [FONT=&quot]කිරිබත්ගොඩ - කැළණිය - කොටුව[/FONT]
    235 කැළණිය - පිටකොටුව
    [FONT=&quot]240 [/FONT][FONT=&quot]මීගමුව - පිටකොටුව[/FONT]
    [FONT=&quot]245-1/182/18-2 මීගමුව හැටන්[/FONT]
    [FONT=&quot]245/1/21 කටුනායක බදුල්ල[/FONT][FONT=&quot]
    253 පීරිස් මාවත - බොරැල්ල
    255 [/FONT]
    [FONT=&quot]කොට්ටාව - පින්හේන හන්දිය - සිද්දමුල්ල - කුඩාමඩුව - මාවිත්තර - මිරිස්වත්ත - පිලියන්දල - කටුබැද්ද - රත්මලාන - ගල්කිස්ස[/FONT][FONT=&quot]
    259 නුගේගොඩ -නවරෝහල
    260 [/FONT]
    [FONT=&quot]හැදළ හන්දිය - ඇලකන්ද - පිටකොටුව[/FONT][FONT=&quot]
    261 [/FONT]
    [FONT=&quot]මහර හන්දිය - වත්තල - පිටකොටුව[/FONT][FONT=&quot]
    262 [/FONT]
    [FONT=&quot]රාගම - පිටකොටුව[/FONT][FONT=&quot]
    265 [/FONT]
    [FONT=&quot]මිනුවන්ගොඩ - පිටකොටුව[/FONT][FONT=&quot]
    274 [/FONT]
    [FONT=&quot]කිරිඳිවෙල - පිටකොටුව[/FONT]
    275 බෝපිටිය - පිටකොටුව
    280 - හොරණ - මහරගම
    281 - හොරණ උඩුව හරහා තල්ගහවිල
    282 - හොරණ මලගල හරහා පාදුක්ක
    283 - හොරණ පුහුවල හරහා මිල්ලෑව
    284 - හොරණ - මොරොන්තුඩුව
    284/1 - හොරණ - බටගොඩ
    285 - හොරණ කලවැල්ලාව හරහා මතුගම
    289 - හොරණ - වගවත්ත

    [FONT=&quot]301/218 කදුරුවෙල බිබිලෙ[/FONT]
    [FONT=&quot]310 වැලිමඩ බණ්ඩාරවෙල[/FONT]
    [FONT=&quot]311 නුවරඑළිය බදුල්ල[/FONT]
    [FONT=&quot]311-2 නුවරඑළිය වැලිමඩ[/FONT]
    [FONT=&quot]311/310 නුවරඑළිය බණ්ඩාරවෙල[/FONT]
    [FONT=&quot]312/218 ගලඋඩ සූරියපොකුණ[/FONT]
    [FONT=&quot]314/580(i)/42 බදුල්ල අනුරාධපුරය[/FONT]
    315 - හොරණ පාදුක්ක හරහා මීපේ
    [FONT=&quot]315/1 හොරණ මහනුවර[/FONT]
    316 - හොරණ - හදපාන්ගොඩ
    [FONT=&quot]334-1 මාතර කතරගම[/FONT]
    [FONT=&quot]348 නිට්ටඹුව රුවන්වැල්ල[/FONT]
    [FONT=&quot]363-6 ඇඹිලිපිටිය මිද්දෙනිය[/FONT]
    [FONT=&quot]366-2 කොළඹ රදාවෙල[/FONT]
    375 ගොතටුව නව නගරය - පිටකොටුව
    [FONT=&quot]377-2 කොළඹ උඩුගම[/FONT]
    [FONT=&quot]393 කොළඹ යක්කලමුල්ල[/FONT]
    [FONT=&quot]393-2 කොළඹ බද්දෙගම[/FONT]
    [FONT=&quot]393-3 කොළඹ උඩුගම[/FONT]
    [FONT=&quot]399 මතුගම පිටිගල[/FONT]
    [FONT=&quot]401 කොළඹ ඇල්පිටිය[/FONT]
    [FONT=&quot]403 මතුගම නෙළුව[/FONT]
    [FONT=&quot]449 හොරණ කරන්දන[/FONT]
    [FONT=&quot]450 පානදුර රත්නපුරය[/FONT]
    458 - හොරණ නෑබඩ හරහා මතුගම
    [FONT=&quot]458/1 මතුගම මහනුවර[/FONT]
    420 - හොරණ ගල්පාත හරහා කලුතර
    [FONT=&quot]470 අවිස්සාවේල්ල ඇහැළියගොඩ[/FONT]
    [FONT=&quot]470-2 අවිස්සාවේල්ල රත්නපුරය[/FONT]
    [FONT=&quot]473/7 කොළඹ කලවාන[/FONT]
    [FONT=&quot]482 මතුගම කලවාන[/FONT]
    [FONT=&quot]487 දෙනියාය බදුල්ල[/FONT]
    [FONT=&quot]488 බලංගොඩ හැටන්[/FONT]
    [FONT=&quot]493 ඇඹිලිපිටිය මාතර[/FONT]
    [FONT=&quot]493-1 ඇඹිලිපිටිය බෙලිඅත්ත[/FONT]
    [FONT=&quot]493-3 ඇඹිලිපිටිය හක්මණ[/FONT]
    [FONT=&quot]493-4 ගාල්ල ඇඹිලිපිටිය[/FONT]
    [FONT=&quot]497 ඇඹිලිපිටිය සූරියවැව[/FONT]
    [FONT=&quot]504-2 කොළඹ හිරිගල්කැටිය[/FONT]
    [FONT=&quot]507 කුරුණෑගල කෑගල්ල[/FONT]
    [FONT=&quot]508 කුරුණෑගල රඹුක්කන[/FONT]
    [FONT=&quot]509 කුරුණෑගල රඹුක්කන[/FONT]
    [FONT=&quot]533 කුරුණෑගල වරකාපොල[/FONT]
    [FONT=&quot]540 කුරුණෑගල දඹුල්ල[/FONT][FONT=&quot]
    548 කුරුණෑගල කැකිරාව
    [/FONT]
    [FONT=&quot]548-1 කුරුණෑගල ගල්නෑව[/FONT]
    [FONT=&quot]549 කුරුණෑගල දඹුල්ල[/FONT]
    [FONT=&quot]549-1 කුරුණෑගල වෑවල[/FONT]
    [FONT=&quot]549-4 කුරුණෑගල ගල්කිරියාගම[/FONT]
    [FONT=&quot]549/499 කුරුණෑගල සීගිරිය[/FONT]
    [FONT=&quot]552/584 මාතලේ ගල්නෑව[/FONT]
    [FONT=&quot]556 කුරුණෑගල මාතලේ[/FONT]
    [FONT=&quot]564 කුරුණෑගල අංකුඹුර[/FONT]
    [FONT=&quot]564-6 කුරුණෑගල මිරිස්සල[/FONT]
    [FONT=&quot]566 රඹුක්කන මාවතගම[/FONT]
    [FONT=&quot]581-1 මාතලේ කදුරුවෙල[/FONT]
    [FONT=&quot]581-3 මාතලේ කදුරුවෙල[/FONT]
    [FONT=&quot]597 ගලගෙදර මහනුවර[/FONT]
    [FONT=&quot]602 මහනුවර කුරුණෑගල[/FONT]
    [FONT=&quot]603 මහනුවර,මැදවල - ?[/FONT]
    [FONT=&quot]609 අවිස්සාවේල්ල දයිගල[/FONT]
    [FONT=&quot]609-1 අවිස්සාවේල්ල නාපවල[/FONT]
    [FONT=&quot]654 මහනුවර, දිගන - ?[/FONT]
    [FONT=&quot]655 මහනුවර - ?[/FONT]
    [FONT=&quot]662 මහනුවර කෑගල්ල[/FONT]
    [FONT=&quot]662-1 මහනුවර මාවනැල්ල[/FONT]
    [FONT=&quot]670 නිට්ටඹුව වරකාපොල[/FONT]
    [FONT=&quot]674 කෑගල්ල අවිස්සාවේල්ල[/FONT]
    [FONT=&quot]674-1 කොළඹ කොටියාකුඹුර[/FONT]
    [FONT=&quot]674-3 අවිස්සාවේල්ල කෑගල්ල[/FONT]
    [FONT=&quot]677 කොළඹ බුලත්කොහුපිටිය[/FONT]
    [FONT=&quot]677-4 අවිස්සාවේල්ල බුලත්කොහුපිටිය[/FONT]
    714 බත්තරමුල්ල - බොරැල්ල
    [FONT=&quot]748 වංකලාවඩි (නාගදීප) ජැටිය[/FONT]
    [FONT=&quot]750/3 ඇඹිලිපිටිය හම්බන්තොට[/FONT]
    [FONT=&quot]777 යාපනය කයිට්ස් [/FONT]
    [FONT=&quot]998 කුලියාපිටිය කුරුණෑගල[/FONT]

    කොළඹ බස් ටික (100-199) මීට කළින් මම දාලා තිබ්බා. ඒකේ තිබ්බ අඩුපාඩු ටිකක් හදලා ඇති...

    [FONT=&quot]මේ සටහන ගොඩක් ප්‍රයෝජනවත් වුනා කියලා හිතනවා.:D[/FONT]
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එල පොස්ට් එකක් මචන්
    රෙප්24 වලින් පසුව ලැබෙ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    [FONT=&quot]226 බලංගොඩ බණ්ඩාරවෙල[/FONT]
    [FONT=&quot]228 බණ්ඩාරවෙල බෝරලන්ද[/FONT]


    මචන්

    226 මල්වාන - පිටකො‍ටුව

    228 වැලිවේරිය - පිටකො‍ටුව

    නෙ බන්. මේක අපේ පාරනෙ :confused:
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    api nan 138 kotuva thama !!!!
    high level eke hamadama bada gave !!!!
    machan umba sahenna mahansi vela thiyenava .. sira ..
    rep+