ලංකාවේ බස් ධාවනය~සියලු විස්තර මෙන්න..!

bandibana

Member
Jun 16, 2011
928
33
0
මචන්

226 මල්වාන - පිටකො‍ටුව

228 වැලිවේරිය - පිටකො‍ටුව

නෙ බන්. මේක අපේ පාරනෙ :confused:


naha ban lankave ekama number eken samahara pathivala venama bus roots thiyenava ...
oya number thava than 3-4ka dunava venna puluvan api danne nathivata
 
Apr 19, 2011
5,700
210
0
වැදගත් දෙයක් මචං නියමයි...
11.gif
 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Ela Machan නියම වැඩක්
    Rep++

    මම දන්න ටිකක්


    280 - හොරණ - මහරගම
    281 - හොරණ උඩුව හරහා තල්ගහවිල
    282 - හොරණ මලගල හරහා පාදුක්ක
    283 - හොරණ පුහුවල හරහා මිල්ලෑව
    284 - හොරණ - මොරොන්තුඩුව
    284/1 - හොරණ - බටගොඩ
    285 - හොරණ කලවැල්ලාව හරහා මතුගම
    289 - හොරණ - වගවත්ත

    315 - හොරණ පාදුක්ක හරහා මීපේ
    316 - හොරණ - හදපාන්ගොඩ

    458 - හොරණ නෑබඩ හරහා මතුගම
    420 - හොරණ ගල්පාත හරහා කලුතර
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeepppppppppppppppppppppppp+++++++++++++++++++++++++++