ඇත්ත කතාව මිනිස් බාගයකට seats හදල තියෙන්නේ අයිනේ ඉන්න එකාගේ පැත්තක් එළියේ, සමහර වීදුරු අරින්න බෑ ඇරියොත් වහන්න බෑ, වැස්සට වීදුරු පීලි වල වතුර පිරිලා brake කරන කොට කකුලට වැටෙනවා නැත්තම් shirt එක තෙමෙනවා තව හොදම ආතල් එක සමහර ඒවගේ seat එක අයිනේ වැටක් ගහල 3 දෙනෙක් වාඩි වෙලා ගියෙත් එහෙම seat එකක අයිනේ යන එකාට දෙවි පිහිටයි.


වැට ගැහැව්වාම මැද්දේ ඉඩ ඉතුරු වෙනවා අම්බානක.. කකුල විතරයිනේ එලියට පනින්නේ..
අයිනේ ටිකක් හරි ඇඟ පත තියෙන එකෙක් ඉඳ ගත්තොත් විනාසයි ඉතින්..
අනේ මන්ද.. කවදා ඔවයේ ප්‍රමිතියක් හැදෙයිද කියලා..

අයිනේ ටිකක් හරි ඇඟ පත තියෙන එකෙක් ඉඳ ගත්තොත් විනාසයි ඉතින්..

අනේ මන්ද.. කවදා ඔවයේ ප්‍රමිතියක් හැදෙයිද කියලා..
දුර යද්දී කියලත් වෙනසක් නෑනේ.. ඕවට අම්බානක පටවනවනේ.. ඕකේ ඉඳගෙන දුර යනව කියන්නේ හිටගෙන යනවට වැඩිය අමාරුයි..
ඒ අස්සේ ලයිව් හූ කිය කිය විසිල් ගගහ බලෙන් අප්පුඩි ගස්ස ගන්න සංගීතයකුත් සෙට් උනාම කොහොමද සනීපේ..



