ලංකාවේ බහුතරයකගේ salary එක

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    නැ බං. ගොඩක් උන්ට අමතර ආදායම් මාර්ග තියෙනවා.
    මාත් ඔහොම තමා හිතුවේ ඉස්සර. ඒත් බලපන් අද කාලේ කාර් එකක් නැති ගෙයක් තියෙයිද. අපි ලක්ස ගනන් පඩි ගන්නවා ෆස්ට් වෙහිකල් එක පට්ට එකක් ගන්න ඉද්දි නන්දේ කෙලෙව්වා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    නැ බං. ගොඩක් උන්ට අමතර ආදායම් මාර්ග තියෙනවා.
    මාත් ඔහොම තමා හිතුවේ ඉස්සර. ඒත් බලපන් අද කාලේ කාර් එකක් නැති ගෙයක් තියෙයිද. අපි ලක්ස ගනන් පඩි ගන්නවා ෆස්ට් වෙහිකල් එක පට්ට එකක් ගන්න ඉද්දි නන්දේ කෙලෙව්වා
    කාර් නෑති ගෙවල් කොච්චර තියෙනවද යකෝ. 80% කට නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඔවු ලක්ශගනන් ගන්න උන් උනත් බැන්කු වලටයි කාඩ් වලට නය ටික දාපුවාම ඔය ගාන තර තමා දෝලනය වේන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Elakiriye inna ungen 85%k 2lakhs walata wada padi ganna 9inch+ diga paiyyawal tiyena mercedes BMW padina kollo ne ban.
    Umba me magulak katha karanawa
    9 inch කරගන්න එක නම් Simple බන්. උනු වතුරෙන් පොගවපු Towel එකකින් ඔතලා හිටු කියලා අදින්නයි තියෙන්නේ. ඕකට Thread එකක් තිබ්බා වෙනම. :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    උබලට පඩි බලාගන්න ඕනේ නම් එලකිරියට වරෙන්
    මේකේ උන්ගේ ඕවර් වන් මිලියන් ගන්න උන් ඉන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මෙතන ඕවා අහලා ඩිප්‍රෙස් වෙන්න තමා ඉතින්.. කිරි සර්ලාගෙ සතියක පොකට් මනීත් ඔයිට වැඩීයි
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සර් මාසෙට ලක්ශෙට වඩා පඩි ගන්න එකාලට බද්දක් ගැහපු වෙලාවෙ මම වගේ දුප්පත් එකයි දෙන්නයි උන්නෙ, අනිත් හැම එකාම බව් බව් බව් බව් ගගා බුරුවෙ උන්ට බදු ගෙවන්ඩ වෙනව කියල..🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: bundy123

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    සර් මාසෙට ලක්ශෙට වඩා පඩි ගන්න එකාලට බද්දක් ගැහපු වෙලාවෙ මම වගේ දුප්පත් එකයි දෙන්නයි උන්නෙ, අනිත් හැම එකාම බව් බව් බව් බව් ගගා බුරුවෙ උන්ට බදු ගෙවන්ඩ වෙනව කියල..🤣🤣🤣🤣🤣
    Umba nan 1M+ padi gattath rajayen badhu nan gahana ekak na