ඔය පොස්ට් දාන එවුන්නම් බුද්ධිමත් කියන්න පුළුවන්. ලඟදි දවසක එකෙක් පොස්ට් එකක් දාල තිබුන පේජ් ඒකක, කෙල්ලොන්ට ලයික් දාන්න කියල කොල්ලොන්ට කොමෙන්ට් කරන්න කියල තරගෙට. ලයික් ගාන වැඩිනම් කෙල්ලො දිනුම් කොමෙන්ට් ගාන වැඩිනම් කොල්ලො දිනුම්. කෙල්ලො එකසිය ගානට ලයික් දාල. අන්තිමට පොස්ට් එක දාපු එකාට තියෙන්නෙ ලයික් උඩ ක්ලික් කරලා කෙල්ලො 400 කට විතර එක දිගට ෆ්රෙන්ඩ් රික්වෙස්ට් දාගෙන යන්න. 
හෑෂ් ටැග් දාල කොමෙන්ට් කරන එකෙන් උන්ට වෙන වාසියනම් තාමත් මට හොයාගන්න බැරි උනා.
Last edited: