ලංකාවේ බුද්ධිමතුන්

Oct 13, 2016
2,675
276
0
ලංකාවේ බුද්ධිමතුන්

16649426_1665158160445356_3823976309342902203_n.jpg


ලංකාවේ බුද්ධිමතුන් ගැන ආඩම්බරයි නම් BUMP එකකුත් දාගෙනම යන්න.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපේ රට සංවර්ධිත නොවෙන්න හේතුව :( :(
සිරාවට ඔහොම ගැහුවාම මොකෑ බං වෙන්නෙ ? කෝච්චි දෙක නං ශුවර් හැප්පෙනව පේනව ඇති :D :D
 
Oct 13, 2016
2,675
276
0
අපේ රට සංවර්ධිත නොවෙන්න හේතුව :( :(
සිරාවට ඔහොම ගැහුවාම මොකෑ බං වෙන්නෙ ? කෝච්චි දෙක නං ශුවර් හැප්පෙනව පේනව ඇති :D :D

:yes::yes::yes:
 

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ඇයි බන් ඒ විතරක්ද, මෑතක වෙනකන් තිබ්බේ මැසේජ් එක 10ට වැඩ යැව්වහම සුබ ආරංචියක් අහන්න ලැබෙනවා...:lol::lol: තව වාසනාව උදා වෙනවා... කරදර වෙනවා එකී මෙකි නොකී හැම මගුලම දාල එව්වේ... තව අම්ම තාත්ත වත් ගාවගෙන... තු විතරක් ඔව්ව හදපු එවුන්.....
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙන්න මේක නම් මම දැක්කා. Happy New year කියලා comment කරහම මල් වෙඩි පත්තු වෙන එක.



    ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා comments දාස්ගානක් ගන්ඩ පුළුවන්. ඒකට පොෂ් පෙනුම තියෙන කෙල්ලෙක්ගෙ පින්තූරයක් හරි රැප් සීන් එකේ ඉන්න පොඩි එකෙක්ගේ පින්තූරයක් හරි හොයාගන්ඩ ඕනේ. ඊට පස්සේ ඒ පින්තුරේ දාලා පෝස්ට් එකක් හදන්ඩ ඕනේ මේ පින්තුරේ ඉන්න එකා අපේ හමුදාවේ අයට අපහාස කළා, සිංහල කොල්ලන්ට අපහාස කළා, බුදු දහමට අපහාස කළා කියලා. ඒක share කරපු ගමන් අපරාදේ කියන්ඩ බෑ අපේ එවුන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අර photo එකේ ඉන්න එකාටයි උගේ හත්මුතු පරම්පරාවටයි අමු තිත්ත කුණුහරුපෙන් බනින්ඩ පටන් ගන්නවා. කොහොමත් comments 500ක් වරදින්නේ නෑ. මෙහෙම කරන FB page එකක් තියෙනවා.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාවේ කියන්නේ වෙන ලෝකෙක තින රටක් කියල හිතුවද අනිත් රට වලත් ඔහොම තමයි
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය පොස්ට් දාන එවුන්නම් බුද්ධිමත් කියන්න පුළුවන්. ලඟදි දවසක එකෙක් පොස්ට් එකක් දාල තිබුන පේජ් ඒකක, කෙල්ලොන්ට ලයික් දාන්න කියල කොල්ලොන්ට කොමෙන්ට් කරන්න කියල තරගෙට. ලයික් ගාන වැඩිනම් කෙල්ලො දිනුම් කොමෙන්ට් ගාන වැඩිනම් කොල්ලො දිනුම්. කෙල්ලො එකසිය ගානට ලයික් දාල. අන්තිමට පොස්ට් එක දාපු එකාට තියෙන්නෙ ලයික් උඩ ක්ලික් කරලා කෙල්ලො 400 කට විතර එක දිගට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාගෙන යන්න. :lol::lol:

    හෑෂ් ටැග් දාල කොමෙන්ට් කරන එකෙන් උන්ට වෙන වාසියනම් තාමත් මට හොයාගන්න බැරි උනා.
     
    Last edited: