ලංකාවේ බේබද්දන්ගේ වර්ගීකරණය .....!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
ලංකාවේ බේබද්දන්ගේ වර්ගීකරණය .....!!!

ලංකාවේ බේබද්දන්ගේ "වර්ගීකරණය" සහ බොන නොබොන එවුන්ගේ වෙනස....!!! ඔබ අයිතිවන්නේ මොන වර්ගයටද...????:dull::dull:
906b8g.jpg
 
kickmeo

Member
Nov 30, 2010
529
25
0
එතකොට මේ පොස්ට් එක දාපු උඹ මොන එකටද අයිති වෙන්නෙ
 
uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
මන් නොම්මර එකේ මෝඩයෙක් බන්, ඒත් කමක් නෑ
මගෙ පර්ස් එකට තට්ටුවෙන්නෙත් නෑ, බලෙන් ලෙඩ දාගන්ඩ උවමනාවකුත් නෑ :yes: :)
 
FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
එතකොට මේ පොස්ට් එක දාපු උඹ මොන එකටද අයිති වෙන්නෙ

:baffled::baffled:මචන් මම "බෝතල් දෙකක්‌" බොන පොරක්‌...ඒ කියන්නේ දෙයියන්ටත් වඩා බලවතෙක්‌...!!!
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම නොම්මර එකේ මෝඩයෙක්ව සිටි කාලයේ....
    මට හමුවුණු තුන් ලෝකයට අධිපතියෙක් නිසා නිකන්ම භාග්‍යවන්තයෙක් වීමි.
    මා සමග සිටි නො.එකේ මෝඩයෝද කාලකන්නියෝද භාග්‍යවන්තයෝ වූහ.
    විවාහයෙන් පසුව සමහරු යළිත් මෝඩයන් වූ අතර....බෝම පින් ඇත්තන් සමග සිටින මම තවමත් භාග්‍යවන්තයෙක්මි.
    (just answered to the subject...)
     
    • Like
    Reactions: suranga84

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම නොම්මර එකේ මෝඩයෙක්ව සිටි කාලයේ....
    මට හමුවුණු තුන් ලෝකයට අධිපතියෙක් නිසා නිකන්ම භාග්‍යවන්තයෙක් වීමි.
    මා සමග සිටි නො.එකේ මෝඩයෝද කාලකන්නියෝද භාග්‍යවන්තයෝ වූහ.
    විවාහයෙන් පසුව සමහරු යළිත් මෝඩයන් වූ අතර....බෝම පින් ඇත්තන් සමග සිටින මම තවමත් භාග්‍යවන්තයෙක්මි.
    (just answered to the subject...)
    :lol: පට්ට බං. මමනම් මෝඩයෙක්