හරි ඔයා හරි පරණ කුණු වෙච්ච ඒව විකුණන ජරා තැන් තියනව ඒක හරි
එහෙම නැතුව හරියට වැඩේ කරනවනම් මාලු ලෑලි (ඒකත් මාලු අල්ලන තැනටම ගිහිල්ල ගන්නවවන්ම් හොඳයි)
මස් කඩ හොයල බලල ගත්ත කියල මම නම් හිතන්නැ කිසි අව්ලක් වෙනවා කියල.
සමහර තැන්වල ෆාම් එක පේන්න තියෙනවා බඩු පිටින් ගෙනත් විකුණන්නෙ. කාලයක් මම ඒ වගේ තැනකට ගියා ෆ්‍රෙශ් බඩුනෙ කියලා. දවසක් උදේ පාන්දර යද්දි තමයි දැක්කෙ උන් වෙන කොහෙන්ද බඩු ගේන්නෙ.පරණ වෙනවා අඩුයි ඒවගේ.

එතන කඩේ වැඩට ඉන්න එකා හොරාට කරන වැඩක්ද දන්නෙත් නෑ. 
No one control the quality ban.Lankawe monada ban hariyata thiyenne
සමහර තැන්වල ෆාම් එක පේන්න තියෙනවා බඩු පිටින් ගෙනත් විකුණන්නෙ. කාලයක් මම ඒ වගේ තැනකට ගියා ෆ්‍රෙශ් බඩුනෙ කියලා. දවසක් උදේ පාන්දර යද්දි තමයි දැක්කෙ උන් වෙන කොහෙන්ද බඩු ගේන්නෙ.එතන කඩේ වැඩට ඉන්න එකා හොරාට කරන වැඩක්ද දන්නෙත් නෑ.
ඔය ලොකු ෆාම් වල නම් ගහලා තියෙන චිකනුත් පොඩි පොඩි තැන්වලට උන්ගේ ලෝගෝ ගහපු කවරෙ දීලා පැකට් කරගන්නවා.
No one control the quality ban.
හරි නම් පී.එච්.අයි. පෝරකේට ගිහින් සීල් එක ගහන්න ඕනෙ ගාතෙට. දැන් සීල් එක තියෙන්නෙත් හරක් මරන එකා ගාව.
------ Post added on Sep 12, 2022 at 10:08 PM
Ammo kilo 50kata witara gahanna ochchara hujjai kelai kohenda, wenama thenakin order karanawada?නරක වෙනවට මාළු වලට චූ කරනවා / කෙළ ගහනවා කියල කතාවක් අහල තියෙනවා. ඇත්ත බොරු නම් දන්නේ නැහැ.
රොඩි උන් වැව් මාලු අල්ලගෙන පාරවල් වල විකුනන එවට උන් චු කරලා විකුණන්නේ. උබ දෙක පටලගෙන.නරක වෙනවට මාළු වලට චූ කරනවා / කෙළ ගහනවා කියල කතාවක් අහල තියෙනවා. ඇත්ත බොරු නම් දන්නේ නැහැ.
katu dala balance karanawa nam mas ganna thana wenas karanna. anika 1KG gannawa nam balance karanne kallak kapalane. kapuna kali walin 1kg hadala wikunanne na. kallak kappala ayin karaddi kapanna one part eka ewaleta kiyanna. like thigh or breast.ganan wadi ban kadawalata wada.
issara kade 1000ta thiyeddith unge 1600 wage thibbe 1Kg. dannam danne na.
habai mehemai foodcity eke badu sudda karanna deyak na. hari bara thiyenawa.
kade horata kiranne. katu batu dala balance karanne. sudda karannath one.
සමහර තැන්වල ෆාම් එක පේන්න තියෙනවා බඩු පිටින් ගෙනත් විකුණන්නෙ. කාලයක් මම ඒ වගේ තැනකට ගියා ෆ්‍රෙශ් බඩුනෙ කියලා. දවසක් උදේ පාන්දර යද්දි තමයි දැක්කෙ උන් වෙන කොහෙන්ද බඩු ගේන්නෙ.එතන කඩේ වැඩට ඉන්න එකා හොරාට කරන වැඩක්ද දන්නෙත් නෑ.
ඔය ලොකු ෆාම් වල නම් ගහලා තියෙන චිකනුත් පොඩි පොඩි තැන්වලට උන්ගේ ලෝගෝ ගහපු කවරෙ දීලා පැකට් කරගන්නවා.
No one control the quality ban.
හරි නම් පී.එච්.අයි. පෝරකේට ගිහින් සීල් එක ගහන්න ඕනෙ ගාතෙට. දැන් සීල් එක තියෙන්නෙත් හරක් මරන එකා ගාව.
------ Post added on Sep 12, 2022 at 10:08 PM
කොහොමද බන් ගොන් තර්කයක් වෙන්නෙ
මිනිස්සු මස් කන්න ගත්තෙ ෆ්‍රිජ් අයිස් තියන කාලෙ ඉඳන්ද

bayyonta mona regulations da
mainda mathya innawane..eh madi da?? 
ඒ උඹ හිතන් ඉන්න විදිහgon tharkayak thamai...
issara minissu dath madde naa...doctors hitiye na beheth ganna...
e kiyala dan ehema puluwanda karanna??
Life expectancy eka balapan...oya improvements ekka human life expectancy eka sahenna wadi wuna
me thread eke kiyana de hari bn..mas malu ohoma eliye thiyala wikunana eka hoda wadak nemei
mewa ithin kohomath ratawal dabayyonta mona regulations da
mainda mathya innawane..eh madi da??
![]()
hariyata hari. kukullanta gal kanna denawa. හැබැයි ඕකෙන් පාඩු වෙන්නෙ කුකුළව මස් කරන එකාට. Buy Back කරන එකෙක් වෙන්නැති නේද?වෙන්නැති බන්. දඩයම් කරලා කන සතෙක්ගේ මස් වල වෙනසයි කඩේ ඒවගේ වෙනසයි බලපන්. රස කොයි තරම් වෙනස් ද. අපේ පැත්තේ එකෙක් කුකුල් කොටුවක් කරනවා. කුකුල්ලු පටවන්න ලං උනාම ගල් කැට දෙනවා කෑම එක්ක බර වැඩි වෙන්න කියල. 2 3 පාරක් උට warn කරලා තිබ්බලු company එකෙන්. දැන් කරන්නේ නෑ කියනවා. ඔකුන්ගේ හොර හිත warning දීල වෙනස් කරන්න බෑනේ බන්
කොහේවත් කඩවල තරාදි පේන්න තියලා නෑනෙ. දවසක් මම හොඳටම අඳුරන් කඩේක මම එබිලා තරාදිය දිහා බැලුවා. 950ග්‍රෑම් තිබ්බෙ. කඩේ එකාගෙ මූණ දෙක උනා. ඌ වෙනම කෑල්ලක් කපලා දැම්මා.katu dala balance karanawa nam mas ganna thana wenas karanna. anika 1KG gannawa nam balance karanne kallak kapalane. kapuna kali walin 1kg hadala wikunanne na. kallak kappala ayin karaddi kapanna one part eka ewaleta kiyanna. like thigh or breast.
. like thigh or breast.
ඒ උඹ හිතන් ඉන්න විදිහ
කවුද බන් කියන්නෙ ඉස්සර මිනිස්සු දත් මැද්දෙ නැහැ කියල.
ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක උනත් අවුරුදු 30 පැන්නම ඉස්සර මිනිස්සු අපිට වඩ කල් ජීවත් වෙනවා.
ලයිෆ් එක්ස්පෙක්‍ටන්සි ස්ටැට් දැක්කහම හිතන්නෙ ඉස්සර මිනිස්සු අවුරුදු 30 ක් විතර ජීවත් වෙන්නැති කියල
ඔය ස්ටැට් ඔහොම වෙලා තියෙන්නෙ ඒකාලේ ලදරු මරණ වැඩි නිසා.
ලංකාවෙ විතරක් නෙමෙයි යුරෝපියන් රටවල butcher shops වලත් මස් මාලු තියන්නෙ කූල් කරන්නෙ නැතුව.
![]()

My point beingubata mee photo eke meat thiyala thiyena widihai,,,,OP ge original attach karala thiyena photo ekai dekama penne eka wage nam uba ekka mita wadaa kathaa karanna deyak na
ela ela![]()