ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හරි ඔයා හරි පරණ කුණු වෙච්ච ඒව විකුණන ජරා තැන් තියනව ඒක හරි
    එහෙම නැතුව හරියට වැඩේ කරනවනම් මාලු ලෑලි (ඒකත් මාලු අල්ලන තැනටම ගිහිල්ල ගන්නවවන්ම් හොඳයි)
    මස් කඩ හොයල බලල ගත්ත කියල මම නම් හිතන්නැ කිසි අව්ලක් වෙනවා කියල.

    එක හරි. මස්නම් farm house වලින්ම ගන්න එක ලේසියි. පරණ වෙනවා අඩුයි ඒවගේ. ප්‍රමිතියට කරන තැන් තියනවා මාළුත්.
     
    • Like
    Reactions: stranger123

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පරණ වෙනවා අඩුයි ඒවගේ.
    සමහර තැන්වල ෆාම් එක පේන්න තියෙනවා බඩු පිටින් ගෙනත් විකුණන්නෙ. කාලයක් මම ඒ වගේ තැනකට ගියා ෆ්‍රෙශ් බඩුනෙ කියලා. දවසක් උදේ පාන්දර යද්දි තමයි දැක්කෙ උන් වෙන කොහෙන්ද බඩු ගේන්නෙ. :angry::angry: එතන කඩේ වැඩට ඉන්න එකා හොරාට කරන වැඩක්ද දන්නෙත් නෑ.

    ඔය ලොකු ෆාම් වල නම් ගහලා තියෙන චිකනුත් පොඩි පොඩි තැන්වලට උන්ගේ ලෝගෝ ගහපු කවරෙ දීලා පැකට් කරගන්නවා. :(

    Lankawe monada ban hariyata thiyenne
    No one control the quality ban.

    හරි නම් පී.එච්.අයි. පෝරකේට ගිහින් සීල් එක ගහන්න ඕනෙ ගාතෙට. දැන් සීල් එක තියෙන්නෙත් හරක් මරන එකා ගාව.
    ------ Post added on Sep 12, 2022 at 10:08 PM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සමහර තැන්වල ෆාම් එක පේන්න තියෙනවා බඩු පිටින් ගෙනත් විකුණන්නෙ. කාලයක් මම ඒ වගේ තැනකට ගියා ෆ්‍රෙශ් බඩුනෙ කියලා. දවසක් උදේ පාන්දර යද්දි තමයි දැක්කෙ උන් වෙන කොහෙන්ද බඩු ගේන්නෙ. :angry::angry: එතන කඩේ වැඩට ඉන්න එකා හොරාට කරන වැඩක්ද දන්නෙත් නෑ.

    ඔය ලොකු ෆාම් වල නම් ගහලා තියෙන චිකනුත් පොඩි පොඩි තැන්වලට උන්ගේ ලෝගෝ ගහපු කවරෙ දීලා පැකට් කරගන්නවා. :(

    No one control the quality ban.

    හරි නම් පී.එච්.අයි. පෝරකේට ගිහින් සීල් එක ගහන්න ඕනෙ ගාතෙට. දැන් සීල් එක තියෙන්නෙත් හරක් මරන එකා ගාව.
    ------ Post added on Sep 12, 2022 at 10:08 PM

    PHI la jaraawa ganna eka ne karanne.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    නරක වෙනවට මාළු වලට චූ කරනවා / කෙළ ගහනවා කියල කතාවක් අහල තියෙනවා. ඇත්ත බොරු නම් දන්නේ නැහැ.
    Ammo kilo 50kata witara gahanna ochchara hujjai kelai kohenda, wenama thenakin order karanawada?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    නරක වෙනවට මාළු වලට චූ කරනවා / කෙළ ගහනවා කියල කතාවක් අහල තියෙනවා. ඇත්ත බොරු නම් දන්නේ නැහැ.
    රොඩි උන් වැව් මාලු අල්ලගෙන පාරවල් වල විකුනන එවට උන් චු කරලා විකුණන්නේ. උබ දෙක පටලගෙන.

    මුහුදු මාලු වලට ගහන්නේ ෆොමලින්.
     
    • Sad
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ganan wadi ban kadawalata wada.

    issara kade 1000ta thiyeddith unge 1600 wage thibbe 1Kg. dannam danne na.

    habai mehemai foodcity eke badu sudda karanna deyak na. hari bara thiyenawa.

    kade horata kiranne. katu batu dala balance karanne. sudda karannath one.
    katu dala balance karanawa nam mas ganna thana wenas karanna. anika 1KG gannawa nam balance karanne kallak kapalane. kapuna kali walin 1kg hadala wikunanne na. kallak kappala ayin karaddi kapanna one part eka ewaleta kiyanna. like thigh or breast.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සමහර තැන්වල ෆාම් එක පේන්න තියෙනවා බඩු පිටින් ගෙනත් විකුණන්නෙ. කාලයක් මම ඒ වගේ තැනකට ගියා ෆ්‍රෙශ් බඩුනෙ කියලා. දවසක් උදේ පාන්දර යද්දි තමයි දැක්කෙ උන් වෙන කොහෙන්ද බඩු ගේන්නෙ. :angry::angry: එතන කඩේ වැඩට ඉන්න එකා හොරාට කරන වැඩක්ද දන්නෙත් නෑ.

    ඔය ලොකු ෆාම් වල නම් ගහලා තියෙන චිකනුත් පොඩි පොඩි තැන්වලට උන්ගේ ලෝගෝ ගහපු කවරෙ දීලා පැකට් කරගන්නවා. :(

    No one control the quality ban.

    හරි නම් පී.එච්.අයි. පෝරකේට ගිහින් සීල් එක ගහන්න ඕනෙ ගාතෙට. දැන් සීල් එක තියෙන්නෙත් හරක් මරන එකා ගාව.
    ------ Post added on Sep 12, 2022 at 10:08 PM

    වෙන්නැති බන්. දඩයම් කරලා කන සතෙක්ගේ මස් වල වෙනසයි කඩේ ඒවගේ වෙනසයි බලපන්. රස කොයි තරම් වෙනස් ද. අපේ පැත්තේ එකෙක් කුකුල් කොටුවක් කරනවා. කුකුල්ලු පටවන්න ලං උනාම ගල් කැට දෙනවා කෑම එක්ක බර වැඩි වෙන්න කියල. 2 3 පාරක් උට warn කරලා තිබ්බලු company එකෙන්. දැන් කරන්නේ නෑ කියනවා. ඔකුන්ගේ හොර හිත warning දීල වෙනස් කරන්න බෑනේ බන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමද බන් ගොන් තර්කයක් වෙන්නෙ
    මිනිස්සු මස් කන්න ගත්තෙ ෆ්‍රිජ් අයිස් තියන කාලෙ ඉඳන්ද

    gon tharkayak thamai...

    issara minissu dath madde naa...doctors hitiye na beheth ganna...

    e kiyala dan ehema puluwanda karanna?? :no:

    Life expectancy eka balapan...oya improvements ekka human life expectancy eka sahenna wadi wuna :yes:

    me thread eke kiyana de hari bn..mas malu ohoma eliye thiyala wikunana eka hoda wadak nemei :no:

    mewa ithin kohomath ratawal da :lol: bayyonta mona regulations da :rofl: mainda mathya innawane..eh madi da?? :)
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,877
    113
    gon tharkayak thamai...

    issara minissu dath madde naa...doctors hitiye na beheth ganna...

    e kiyala dan ehema puluwanda karanna?? :no:

    Life expectancy eka balapan...oya improvements ekka human life expectancy eka sahenna wadi wuna :yes:

    me thread eke kiyana de hari bn..mas malu ohoma eliye thiyala wikunana eka hoda wadak nemei :no:

    mewa ithin kohomath ratawal da :lol: bayyonta mona regulations da :rofl: mainda mathya innawane..eh madi da?? :)
    ඒ උඹ හිතන් ඉන්න විදිහ
    කවුද බන් කියන්නෙ ඉස්සර මිනිස්සු දත් මැද්දෙ නැහැ කියල.
    ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක උනත් අවුරුදු 30 පැන්නම ඉස්සර මිනිස්සු අපිට වඩ කල් ජීවත් වෙනවා.
    ලයිෆ් එක්ස්පෙක්‍ටන්සි ස්ටැට් දැක්කහම හිතන්නෙ ඉස්සර මිනිස්සු අවුරුදු 30 ක් විතර ජීවත් වෙන්නැති කියල
    ඔය ස්ටැට් ඔහොම වෙලා තියෙන්නෙ ඒකාලේ ලදරු මරණ වැඩි නිසා.

    ලංකාවෙ විතරක් නෙමෙයි යුරෝපියන් රටවල butcher shops වලත් මස් මාලු තියන්නෙ කූල් කරන්නෙ නැතුව.

    scene-in-a-local-butcher-shop-DTWWMH.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වෙන්නැති බන්. දඩයම් කරලා කන සතෙක්ගේ මස් වල වෙනසයි කඩේ ඒවගේ වෙනසයි බලපන්. රස කොයි තරම් වෙනස් ද. අපේ පැත්තේ එකෙක් කුකුල් කොටුවක් කරනවා. කුකුල්ලු පටවන්න ලං උනාම ගල් කැට දෙනවා කෑම එක්ක බර වැඩි වෙන්න කියල. 2 3 පාරක් උට warn කරලා තිබ්බලු company එකෙන්. දැන් කරන්නේ නෑ කියනවා. ඔකුන්ගේ හොර හිත warning දීල වෙනස් කරන්න බෑනේ බන්
    hariyata hari. kukullanta gal kanna denawa. හැබැයි ඕකෙන් පාඩු වෙන්නෙ කුකුළව මස් කරන එකාට. Buy Back කරන එකෙක් වෙන්නැති නේද?
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    katu dala balance karanawa nam mas ganna thana wenas karanna. anika 1KG gannawa nam balance karanne kallak kapalane. kapuna kali walin 1kg hadala wikunanne na. kallak kappala ayin karaddi kapanna one part eka ewaleta kiyanna. like thigh or breast.
    කොහේවත් කඩවල තරාදි පේන්න තියලා නෑනෙ. දවසක් මම හොඳටම අඳුරන් කඩේක මම එබිලා තරාදිය දිහා බැලුවා. 950ග්‍රෑම් තිබ්බෙ. කඩේ එකාගෙ මූණ දෙක උනා. ඌ වෙනම කෑල්ලක් කපලා දැම්මා.

    බර අඩුයි කියන්නේ කිරලා කටු දාලා තෙල් දාලා ගෙදර ගෙනත් බලද්දි තියෙන්නෙත් කිලෝ එකක් විතර.

    ගොඩක් වෙලේට කරන්නෙ මෙච්චරක තියෙනවා දෙන්නද අහනවා. ඉස්සර නම් මමත් හ්ම්ම් කිව්වා පස්සෙ තේරුනා මුන් හොරකමට එහෙම කරන බව. දැන් නම් ගානට ඉල්ලනවා.

    . like thigh or breast.

    චිකන් නම් එහෙම ඉල්ලුවැකි.
     
    • Like
    Reactions: stranger123

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒ උඹ හිතන් ඉන්න විදිහ
    කවුද බන් කියන්නෙ ඉස්සර මිනිස්සු දත් මැද්දෙ නැහැ කියල.
    ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක උනත් අවුරුදු 30 පැන්නම ඉස්සර මිනිස්සු අපිට වඩ කල් ජීවත් වෙනවා.
    ලයිෆ් එක්ස්පෙක්‍ටන්සි ස්ටැට් දැක්කහම හිතන්නෙ ඉස්සර මිනිස්සු අවුරුදු 30 ක් විතර ජීවත් වෙන්නැති කියල
    ඔය ස්ටැට් ඔහොම වෙලා තියෙන්නෙ ඒකාලේ ලදරු මරණ වැඩි නිසා.

    ලංකාවෙ විතරක් නෙමෙයි යුරෝපියන් රටවල butcher shops වලත් මස් මාලු තියන්නෙ කූල් කරන්නෙ නැතුව.

    scene-in-a-local-butcher-shop-DTWWMH.jpg

    ubata mee photo eke meat thiyala thiyena widihai,,,,OP ge original attach karala thiyena photo ekai dekama penne eka wage nam uba ekka mita wadaa kathaa karanna deyak na :lol:

    ela ela :)
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඒ උඹ හිතන් ඉන්න විදිහ
    කවුද බන් කියන්නෙ ඉස්සර මිනිස්සු දත් මැද්දෙ නැහැ කියල.
    ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක උනත් අවුරුදු 30 පැන්නම ඉස්සර මිනිස්සු අපිට වඩ කල් ජීවත් වෙනවා.
    ලයිෆ් එක්ස්පෙක්‍ටන්සි ස්ටැට් දැක්කහම හිතන්නෙ ඉස්සර මිනිස්සු අවුරුදු 30 ක් විතර ජීවත් වෙන්නැති කියල
    ඔය ස්ටැට් ඔහොම වෙලා තියෙන්නෙ ඒකාලේ ලදරු මරණ වැඩි නිසා.

    ලංකාවෙ විතරක් නෙමෙයි යුරෝපියන් රටවල butcher shops වලත් මස් මාලු තියන්නෙ කූල් කරන්නෙ නැතුව.

    scene-in-a-local-butcher-shop-DTWWMH.jpg

    ඔව් වෙන රටවලත් freez කරලනම් නැහැ මස් මාළු. හැබැයි ඒකට අපේ උන් කුණු ජරාව විකුණන එක සාදාරනීකරණය කරන්නනම් බෑ මචන්. නිල මැස්සෝ වහ වහ, කොළ වලින් උන්ව එලව එලව කරන දේ හරියි කියන්න බෑ මචන්. වෙන රටවල් වල freez නොකලට එක මැස්සෙක් ඉන්නවද කියපන් meat section වල. අපේ මිනිස්සු කනවා ඉතින් ඔය ජරාවත්. දන්නා මිනිස්සු කොහෙන් හරි හොද දෙයක් කනවා අනිත් උන් නැහැ. දෙයියනේ කියල දැන් පිටරටින් බලන් හරි විදුරු පෙට්ටි වල මස් මාළු දාල තියනවා 2 3 පොලක. ඒත් එළිමහනේ මස් මාළු තියන තැන් තමයි වැඩි.