kiyala wadak na.. neethi meeta wada strict wenna one. natuwa munwa hadanna ba..
reddeckuka Well-known member Nov 26, 2018 3,112 2,204 113 Jan 10, 2023 #21 kiyala wadak na.. neethi meeta wada strict wenna one. natuwa munwa hadanna ba.. Reactions: kaush777
kaush777 Active member Apr 24, 2011 123 115 43 colombo Jan 10, 2023 #22 Minissunge akalpa, hithana widiya wenas wenakan apita diyunuwak naha
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Jan 10, 2023 #23 ත්‍රීවිල් කාරයොන්ට බනින්න එපා බන්. මමත් ඕකුන්ට බැනලා තියනවා. ඕකුන් සයිඩ් කන්නාඩි නොබලනේ පාරට දාන්නෙත්. මමත් නිකමට ත්‍රීවීල් එකක් පැදලා බැලුවා. ඕකේ සයිඩ් කන්නඩි තියන තැනත් එක්ක හදිස්සියකදි ඒක බලන්න අපහසු ගතියක් තියනවා. ඒකයි ඕකුන් එක සැරේට දාන්නේ. මම ත්‍රීවිල් කාරයෝ කරන වැඩේ හරි කියන්න හදනවා නෙමෙයි. ඉවසීමෙන් බෙල්ල දාලා බලල හරි පාරට දාන්න ඕනි කියලා මම පිළිගන්නවා. ඒත් වාහනේ පැත්තෙනුත් පොඩි අවුලක් තියනවා මචන්. අනිත් දේ තමයි වැස්ස වෙලාවට ටෙන්ට් එක දැම්මම, සයිඩ් කන්නඩි පේන්නෙ නෑ. Reactions: Jack London
ත්‍රීවිල් කාරයොන්ට බනින්න එපා බන්. මමත් ඕකුන්ට බැනලා තියනවා. ඕකුන් සයිඩ් කන්නාඩි නොබලනේ පාරට දාන්නෙත්. මමත් නිකමට ත්‍රීවීල් එකක් පැදලා බැලුවා. ඕකේ සයිඩ් කන්නඩි තියන තැනත් එක්ක හදිස්සියකදි ඒක බලන්න අපහසු ගතියක් තියනවා. ඒකයි ඕකුන් එක සැරේට දාන්නේ. මම ත්‍රීවිල් කාරයෝ කරන වැඩේ හරි කියන්න හදනවා නෙමෙයි. ඉවසීමෙන් බෙල්ල දාලා බලල හරි පාරට දාන්න ඕනි කියලා මම පිළිගන්නවා. ඒත් වාහනේ පැත්තෙනුත් පොඩි අවුලක් තියනවා මචන්. අනිත් දේ තමයි වැස්ස වෙලාවට ටෙන්ට් එක දැම්මම, සයිඩ් කන්නඩි පේන්නෙ නෑ.
2osama Well-known member Oct 25, 2010 81,553 72,753 113 මාලඹේ Jan 10, 2023 #24 kaush777 said: පුලුවන්නම් අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න හෝන් එක භාවිතයෙන් වලකින්න. Click to expand... හොන් එක නොගහා ගියොත් ත්‍රීවීල් කාරයො එකෙක් දෙන්නෙක් වාහනේ ඇතුලේ ඉදියි මචං
kaush777 said: පුලුවන්නම් අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න හෝන් එක භාවිතයෙන් වලකින්න. Click to expand... හොන් එක නොගහා ගියොත් ත්‍රීවීල් කාරයො එකෙක් දෙන්නෙක් වාහනේ ඇතුලේ ඉදියි මචං
jackpolkichcha Well-known member Jun 26, 2015 2,316 2,916 113 Jan 11, 2023 #25 windows_ubuntu said: මචන් පාරේ හරක්(කකුල් හතරේ) රැලක් හිටියොත් මන් අදක්ශද Click to expand... පාරෙ හරක් ඉන්න එකයි, උඹේ දක්ෂ, අදක්ෂකමයි අතරෙ සම්බන්ධය මොකක්ද මචන්? අනික ඒක මගෙන් අහන්නෙ ඇයි? මම උඹව දෙන්නෙ නෑනෙ Reactions: windows_ubuntu
windows_ubuntu said: මචන් පාරේ හරක්(කකුල් හතරේ) රැලක් හිටියොත් මන් අදක්ශද Click to expand... පාරෙ හරක් ඉන්න එකයි, උඹේ දක්ෂ, අදක්ෂකමයි අතරෙ සම්බන්ධය මොකක්ද මචන්? අනික ඒක මගෙන් අහන්නෙ ඇයි? මම උඹව දෙන්නෙ නෑනෙ
kaush777 Active member Apr 24, 2011 123 115 43 colombo Jan 23, 2023 #26 jackpolkichcha said: පාරෙ හරක් ඉන්න එකයි, උඹේ දක්ෂ, අදක්ෂකමයි අතරෙ සම්බන්ධය මොකක්ද මචන්? View attachment 194264 අනික ඒක මගෙන් අහන්නෙ ඇයි? මම උඹව දෙන්නෙ නෑනෙ Click to expand... Haa haa
jackpolkichcha said: පාරෙ හරක් ඉන්න එකයි, උඹේ දක්ෂ, අදක්ෂකමයි අතරෙ සම්බන්ධය මොකක්ද මචන්? View attachment 194264 අනික ඒක මගෙන් අහන්නෙ ඇයි? මම උඹව දෙන්නෙ නෑනෙ Click to expand... Haa haa