සිරි ලංකාවේ රිය ධාවනය

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ත්‍රීවිල් කාරයොන්ට බනින්න එපා බන්. මමත් ඕකුන්ට බැනලා තියනවා. ඕකුන් සයිඩ් කන්නාඩි නොබලනේ පාරට දාන්නෙත්. මමත් නිකමට ත්‍රීවීල් එකක් පැදලා බැලුවා. ඕකේ සයිඩ් කන්නඩි තියන තැනත් එක්ක හදිස්සියකදි ඒක බලන්න අපහසු ගතියක් තියනවා. ඒකයි ඕකුන් එක සැරේට දාන්නේ. මම ත්‍රීවිල් කාරයෝ කරන වැඩේ හරි කියන්න හදනවා නෙමෙයි. ඉවසීමෙන් බෙල්ල දාලා බලල හරි පාරට දාන්න ඕනි කියලා මම පිළිගන්නවා. ඒත් වාහනේ පැත්තෙනුත් පොඩි අවුලක් තියනවා මචන්. අනිත් දේ තමයි වැස්ස වෙලාවට ටෙන්ට් එක දැම්මම, සයිඩ් කන්නඩි පේන්නෙ නෑ. :rofl:
     
    • Like
    Reactions: Jack London

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    පුලුවන්නම් අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න හෝන් එක භාවිතයෙන් වලකින්න.
    හොන් එක නොගහා ගියොත් ත්‍රීවීල් කාරයො එකෙක් දෙන්නෙක් වාහනේ ඇතුලේ ඉදියි මචං
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මචන් පාරේ හරක්(කකුල් හතරේ) රැලක් හිටියොත් මන් අදක්ශද
    පාරෙ හරක් ඉන්න එකයි, උඹේ දක්ෂ, අදක්ෂකමයි අතරෙ සම්බන්ධය මොකක්ද මචන්?

    7F1E93E2-BB6D-42DF-865F-E85A5B2541C0.jpeg

    අනික ඒක මගෙන් අහන්නෙ ඇයි? මම උඹව දෙන්නෙ නෑනෙ :lol:
     
    • Haha
    Reactions: windows_ubuntu