මෙහෙම ප්රශ්නයක් මගේ හිතට එනවා
ලංකාවේ මාර්ග වල විනය අන්තිමයි එහෙම කියනවා තමයි
ඊත් බන් පිට රට වල accident බලපන්කො . කුඩු වෙන්න වදින videos ඕනෑතරම් නෙට් එකේ
මොකද ඒ
1. average driving speed ලිමිට් එක ලංකාවෙට වඩා වැඩි . ඒ කියන්නේ , ලංකාවේ 50Kmh සීමාව තිබුනත් , averge එක 25-30kmph වෙන්නේ . මග කොට කොට යන එවුන් වැඩි , ට්රැක් මාරු කරන තැන් වැඩි , තමන්ගේ ලේන් එකේ යන්නේ නැහැ . වමෙන් දාල දකුණට හරෝනව . එහෙන් මෙහෙන් දාන තැන් වැඩි . අනික සිග්නල් එකකට එකක් sync නැහැ . මෙහෙන් green වැටිලා යන්න කියල වටෙන් කොට , අඩි 10ක් එහායින් තියෙන එකේ red වැටෙනවා . ඉතින් අයෙත් waiting . ඊට පස්සේ තව එකෙක් පාර පයිනවා ඌ මවා ගත්ත කහ ඉරකින් .
ඊයේ මන් ගම්පහ මිරිස්වත්ත හන්දියෙන් නුවර පාරට හරවන්න හිටිය , කලර් ලයිට් එකේ . green වැටුන ගමන් වමට හැරෙව්වා නුවර පාරට දාල නුවර පැත්තට යන්න . මෙන්න එතන කලර් ලයිට් එකක් තියෙනවා , ඒකෙ රතු . එතන නවත්තන් ඉන්න ඕන ආපහු කොළ වැටෙනකන් . .
මේ ලගදිම දැකපු එකක් .
වෙනින් රටකදී ග්රීන් වැටුනම ඒ ලේන් එකේ , ඒ විහිකල් බැච් එක දිගටම යනවා නම් , අනිත් main ලේන් එකේ තියෙන කලර් ලයිට් ග්රීන් තමයි හුගක් වෙලාවට , ස්ටේබල් ස්පීඩ් එකේ ගියොත් . ලංකාවේ වගේ , නවත්ත නවත්ත , එහෙන් මෙහෙන් බහින් එවුන්ට බ්රේක් ගහන්න නැහැ . වැදුනොත් කුඩු වෙන්නත් වදිනවා , ස්පීඩ් එක නිසා .