Questions ලංකාවේ මාර්ග වල විනය + පිට රට වල accident

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට එනවා
    ලංකාවේ මාර්ග වල විනය අන්තිමයි එහෙම කියනවා තමයි
    ඊත් බන් පිට රට වල accident බලපන්කො . කුඩු වෙන්න වදින videos ඕනෑතරම් නෙට් එකේ

    මොකද ඒ
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    In pitarata, they expect everyone to obey the law. Only in rare instances drivers would do something stupid, causing the impact to be much greater.
    Lankawe api kohomath kalpanawen elawanne langa paatha tuk or bike or pedestrians la innawa nam.
     
    • Like
    Reactions: wqe123 and rasikac

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට එනවා
    ලංකාවේ මාර්ග වල විනයම අන්තිමයි එහෙම කියනවා තමයි
    ඊත් බන් පිට රට වල accident බලපන්කො . කුඩු වෙන්න වදින videos ඕනෑතරම් නෙට් එකේ

    මොකද ඒ
    In pitarata, they expect everyone to obey the law. Only in rare instances drivers would do something stupid, causing the impact to be much greater.
    Lankawe api kohomath kalpanawen elawanne langa paatha tuk or bike or pedestrians la innawa nam.

    eta amatharawa godak ratawala drive speed eka wediyi. mama UK hitapu kale notice kala ehe un ape un wage gata gata yanne nehe. godak parawala wala speed limit eka 60mph ekiyanne 96kmph. ithin mistake ekak unoth happena chance ekath wediyi
     
    • Like
    Reactions: planner123

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට එනවා
    ලංකාවේ මාර්ග වල විනය අන්තිමයි එහෙම කියනවා තමයි
    ඊත් බන් පිට රට වල accident බලපන්කො . කුඩු වෙන්න වදින videos ඕනෑතරම් නෙට් එකේ

    මොකද ඒ
    1. average driving speed ලිමිට් එක ලංකාවෙට වඩා වැඩි . ඒ කියන්නේ , ලංකාවේ 50Kmh සීමාව තිබුනත් , averge එක 25-30kmph වෙන්නේ . මග කොට කොට යන එවුන් වැඩි , ට්‍රැක් මාරු කරන තැන් වැඩි , තමන්ගේ ලේන් එකේ යන්නේ නැහැ . වමෙන් දාල දකුණට හරෝනව . එහෙන් මෙහෙන් දාන තැන් වැඩි . අනික සිග්නල් එකකට එකක් sync නැහැ . මෙහෙන් green වැටිලා යන්න කියල වටෙන් කොට , අඩි 10ක් එහායින් තියෙන එකේ red වැටෙනවා . ඉතින් අයෙත් waiting . ඊට පස්සේ තව එකෙක් පාර පයිනවා ඌ මවා ගත්ත කහ ඉරකින් .

    ඊයේ මන් ගම්පහ මිරිස්වත්ත හන්දියෙන් නුවර පාරට හරවන්න හිටිය , කලර් ලයිට් එකේ . green වැටුන ගමන් වමට හැරෙව්වා නුවර පාරට දාල නුවර පැත්තට යන්න . මෙන්න එතන කලර් ලයිට් එකක් තියෙනවා , ඒකෙ රතු . එතන නවත්තන් ඉන්න ඕන ආපහු කොළ වැටෙනකන් . .

    මේ ලගදිම දැකපු එකක් .

    වෙනින් රටකදී ග්‍රීන් වැටුනම ඒ ලේන් එකේ , ඒ විහිකල් බැච් එක දිගටම යනවා නම් , අනිත් main ලේන් එකේ තියෙන කලර් ලයිට් ග්‍රීන් තමයි හුගක් වෙලාවට , ස්ටේබල් ස්පීඩ් එකේ ගියොත් . ලංකාවේ වගේ , නවත්ත නවත්ත , එහෙන් මෙහෙන් බහින් එවුන්ට බ්රේක් ගහන්න නැහැ . වැදුනොත් කුඩු වෙන්නත් වදිනවා , ස්පීඩ් එක නිසා .
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ලන්කාව අවුරුද්දට පාරෙ මැරෙන මිනිස්සු ගාන රෑන්ක් එකේ උඩින්ම ඉන්නව හැබැයි

    https://worldpopulationreview.com/country-rankings/road-deaths-by-country

    මිනිස්සු ලක්ශෙකට ලන්කාවෙ මාර්ග මරන 19.7 ක් වෙනවා. බන්ග්ලාදෙශෙ 15.3 යි. ඒ කියන්නෙ බන්ග්ලාදේශෙටත් වඩා මෙහෙ මැරෙන ගාන වැඩියි.

    උබ ඕවා හිතුවට කමක් නෑ ඩ්‍රයිව් කරද්දි කල්පනාවෙන් පලයන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට එනවා
    ලංකාවේ මාර්ග වල විනය අන්තිමයි එහෙම කියනවා තමයි
    ඊත් බන් පිට රට වල accident බලපන්කො . කුඩු වෙන්න වදින videos ඕනෑතරම් නෙට් එකේ

    මොකද ඒ

    පට්ට බන් මේව බලද්දි 😹😹
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ලංකාවෙ පාරවල් පුමිතියට නැ.
    - මිනිහෙක්ට පයින් යන්න ඉඩක් නෑ
    - වාහනයකට තවත් වාහනයක් ඉස්සර කරන්න බැ. අඩුම ගානෙ කිමි5ට වත් ඩබල් ලේන් දාල ඉස්සර කරන්න ඉඩ දෙන්න ඒ්නෙ
    - speed කැමරා නෑ
    - ලියන exam ඒක පට්ට සිම්පල්.. වැරදි කරන ඒවුන් නැවතත් ලියන විභාගයට දාන්න වෙනවා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    ලංකාවෙ පාරවල් පුමිතියට නැ.
    - මිනිහෙක්ට පයින් යන්න ඉඩක් නෑ
    - වාහනයකට තවත් වාහනයක් ඉස්සර කරන්න බැ. අඩුම ගානෙ කිමි5ට වත් ඩබල් ලේන් දාල ඉස්සර කරන්න ඉඩ දෙන්න ඒ්නෙ
    - speed කැමරා නෑ
    - ලියන exam ඒක පට්ට සිම්පල්.. වැරදි කරන ඒවුන් නැවතත් ලියන විභාගයට දාන්න වෙනවා
    Practical Test eka winadi 5i. Aduma 30 mints wath cover wenna one Junctions, Roundabouts , wage ewath dala. anika Points system ekak genna one License ekata.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට එනවා
    ලංකාවේ මාර්ග වල විනය අන්තිමයි එහෙම කියනවා තමයි
    ඊත් බන් පිට රට වල accident බලපන්කො . කුඩු වෙන්න වදින videos ඕනෑතරම් නෙට් එකේ

    මොකද ඒ
    Highways
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    eta amatharawa godak ratawala drive speed eka wediyi. mama UK hitapu kale notice kala ehe un ape un wage gata gata yanne nehe. godak parawala wala speed limit eka 60mph ekiyanne 96kmph. ithin mistake ekak unoth happena chance ekath wediyi
    ඩ්‍රයිවින් ටෙස්ට් එකේදී පරිස්සමට කියලා 96ට යන්න තියෙන පාරේ හේතුවක් නැතිව 80ට ගියත් ලයිසන් එක දෙන්නේ නෑ කියලත් කියපං.
    මිට්ටෝ වැස්ස දවසට හෙමින් යනවා, හයිවේ එකේ වටපිට සිරි නරඹන්න හෙමින් යනවා, එව්වා බෑ පිටරට.