ඇයි දන්නෑ එච්චර ඉල්ලමක් තියෙන්නෙ...මාලූ කපන ඒවට හොදට වීව්ස් එනවා.
ඇයි දන්නෑ එච්චර ඉල්ලමක් තියෙන්නෙ...මාලූ කපන ඒවට හොදට වීව්ස් එනවා.
දන්නෙ නෑ බන්. සමහර මිනිස්සු ආසයි ඕවා බලන්න. මමත් කැමතියි . එක දිගට බලනවා.ඇයි දන්නෑ එච්චර ඉල්ලමක් තියෙන්නෙ...
shorts වාලට income එන් නෑ..අර රුබර් පස්සක් දාන එකා කිව්වේ
කොහොමද උඹට විඩිඔ එකටත් සල්ලි ඉල්ලුවිත්ආය මාලු ගන්න යද්දි කැමරාවක් අරන් යන්න ඕන....නැත්තන් ෆෝන් එකෙන් කරනව
ඔව් හැබැයි...ඒත් උන් දන්නෑනෙ මෙව යූටිව්බ් දාල කෝටිපතියො වෙන්න පුලුවන් කියල....නැත්තන් උනුයි මුලින්ම ට්‍රයිපොඩ් අටවන් ඕක කරන්නෙකොහොමද උඹට විඩිඔ එකටත් සල්ලි ඉල්ලුවිත්![]()
බියකරු සසර , @asliyanage
බියකරු සසර , @asliyanage
බියකරු සසර , @asliyanage