ලංකාවේ මාළු කපන වීඩියෝ එකට 3.3mil views

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    shorts වාලට income එන් නෑ..අර රුබර් පස්සක් දාන එකා කිව්වේ

    Product විකුණ එකට හොදයි බන්. දැන් මූට ඔය මාළු කපන පිහියක් වගේ sell කරන්න පුළුවන් හරියට plan කලොත් .
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ආය මාලු ගන්න යද්දි කැමරාවක් අරන් යන්න ඕන....නැත්තන් ෆෝන් එකෙන් කරනව
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ආය මාලු ගන්න යද්දි කැමරාවක් අරන් යන්න ඕන....නැත්තන් ෆෝන් එකෙන් කරනව
    කොහොමද උඹට විඩිඔ එකටත් සල්ලි ඉල්ලුවිත් 🤭
     
    • Haha
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    කොහොමද උඹට විඩිඔ එකටත් සල්ලි ඉල්ලුවිත් 🤭
    ඔව් හැබැයි...ඒත් උන් දන්නෑනෙ මෙව යූටිව්බ් දාල කෝටිපතියො වෙන්න පුලුවන් කියල....නැත්තන් උනුයි මුලින්ම ට්‍රයිපොඩ් අටවන් ඕක කරන්නෙ
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    fish scn daana channel walata views tynwa godata. mam dakka twa lankawe ekak tibba. porageth million ganan views
     
    • Like
    Reactions: NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාළු කපන ඒවා කෑම හදන ඒවා තමයි මගෙත් විව්ස් වැඩි