ලංකාවේ මිනිස්සු හිතන විදිය.. අපි හරි වෙනස්#

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    fm8cow.png

    ලංකාවේ මිනිස්සු හිතන විදිය.. අපි හරි වෙනස්ම ජාතියක් ඕයි
     
    • Like
    Reactions: DangerMan119

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ලංකාවේ බයි හැත්තට හරියන්නේ ඉතිං මේ වගේ පිං ගොන්නුම තමයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පෙර හොරුන් වැඩ්ඩන් වී ඇත්තේ හොරුන් පන්නා හොරුන්ට දඩුවම් දෙන්නට පැමිණි එවුන් පෙර හොරුන් කළ හොඳ වැඩ ටික ද විනාශ කර උන්ටත් වඩා ගජරාමෙට හොරා කන බැවිනි....

    කැහි ගෑණි හොඳ යැයි කියල සිතනුයේ හොටු ගෑණි නරක නිසා පමණක්ම නොව නිරෝගි ගෑණියෙක් නොමැති නිසාය.... :(
     
    • Like
    Reactions: රඹා

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පෙර හොරුන් වැඩ්ඩන් වී ඇත්තේ හොරුන් පන්නා හොරුන්ට දඩුවම් දෙන්නට පැමිණි එවුන් පෙර හොරුන් කළ හොඳ වැඩ ටික ද විනාශ කර උන්ටත් වඩා ගජරාමෙට හොරා කන බැවිනි....

    කැහි ගෑණි හොඳ යැයි කියල සිතනුයේ හොටු ගෑණි නරක නිසා පමණක්ම නොව නිරෝගි ගෑණියෙක් නොමැති නිසාය.... :(

    :cool::)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පෙර හොරුන් වැඩ්ඩන් වී ඇත්තේ හොරුන් පන්නා හොරුන්ට දඩුවම් දෙන්නට පැමිණි එවුන් පෙර හොරුන් කළ හොඳ වැඩ ටික ද විනාශ කර උන්ටත් වඩා ගජරාමෙට හොරා කන බැවිනි....

    කැහි ගෑණි හොඳ යැයි කියල සිතනුයේ හොටු ගෑණි නරක නිසා පමණක්ම නොව නිරෝගි ගෑණියෙක් නොමැති නිසාය.... :(

    :(:(:(

    lankawa kawadawath goda yanne na ban :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙර හොරුන් වැඩ්ඩන් වී ඇත්තේ හොරුන් පන්නා හොරුන්ට දඩුවම් දෙන්නට පැමිණි එවුන් පෙර හොරුන් කළ හොඳ වැඩ ටික ද විනාශ කර උන්ටත් වඩා ගජරාමෙට හොරා කන බැවිනි....

    කැහි ගෑණි හොඳ යැයි කියල සිතනුයේ හොටු ගෑණි නරක නිසා පමණක්ම නොව නිරෝගි ගෑණියෙක් නොමැති නිසාය.... :(
    උඹ හිතන්නේ මේක කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්ත වගේ වැඩක් කියල ද?
    මේක කැහි ගෑනි දීල ඒඩ්ස් ගෑණි ගත්ත වගේ එකක්. කැහි ගෑණිට කොහොම හරි උ*තෑකි......මේකට මැකුවොත් හිරේ තමා අපි ඔක්කොම......
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ හිතන්නේ මේක කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්ත වගේ වැඩක් කියල ද?
    මේක කැහි ගෑනි දීල ඒඩ්ස් ගෑණි ගත්ත වගේ එකක්. කැහි ගෑණිට කොහොම හරි උ*තෑකි......මේකට මැකුවොත් හිරේ තමා අපි ඔක්කොම......

    එහෙම හිතිල තමයි විකල්පයක් නැතත් එළවන්න ෆුල් සප් එක දෙන්නේ... :)
    කාළකණ්ණි මුස්තපේන්තු හොරිකඩ ආණ්ඩුවක්.... හැම දේකින්ම ෆේල්... :(
    මොන පූරුවෙ පවක් කලාටද දන්නේ නෑ මේ වගේ හෙණයක් කඩං පාත් වුණේ... :(
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කොහගෙයි කපුටගෙයි වෙනස දන්න අයට තෙරෙයි ... ඔකට උත්ත රේ....
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    ප්‍රශ්නෙ තියෙන්නෙ, බැසිල් හොරෙක්ද? හොරෙක් ඇත්තක් කිව්වොත් ඒක බොරුවක් වෙනවද? බැසිල් කිව්වෙ මහරාජාට දුන්නෙ මිළ කරන්න බැරි ජාතික වටිනාකමක් තියෙන සන්ඛයාත ටිකක් කියලනෙ...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ප්‍රශ්නෙ තියෙන්නෙ, බැසිල් හොරෙක්ද? හොරෙක් ඇත්තක් කිව්වොත් ඒක බොරුවක් වෙනවද? බැසිල් කිව්වෙ මහරාජාට දුන්නෙ මිළ කරන්න බැරි ජාතික වටිනාකමක් තියෙන සන්ඛයාත ටිකක් කියලනෙ...

    balapan ara ekek dala thiyana comment eka. oya wage konda pana nathi huththala thamai lankawe bahutharayak inne :sorry::sorry: