ලංකාවේ මිනිස්සු 👀

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක පිටිපස්සේ ඇජෙන්ඩා එකකුත් තියෙනවා.





    ග්‍රීන් එනර්ජිවලට රටවල් බලහත්කාරයෙන් තල්ලු කරන්න හදන්නේ.නැගීගෙන එන ආර්ථික තියෙන රටවලට පාරක් වදින්නත් එක්ක ..
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේක තමා හරිම වෙලාව, තෙල් ගෑස් මිනිස්සුන්ට තිත්ත වෙලා නේ තියෙන්නේ. ඉතින් green එනර්ජි ප්‍රොමෝට් කරන්න හොඳයි. හැබැයි උඩ වීඩියෝ එක තේරුමක් නෑ, මිනිස්සුන්ට ලීෆ්ලට් එකක් බෙදුව නම් මීට වඩා තේරුම් කරන්න තිබ්බ.