පොලු වලින් ගහල මරන්නේ , මුන් නිකමට කිව්වේ නැහැ එකෙක් arrest කරාද . පොලිසියෙන් පරීක්ෂණ කරනවද කියන එක arrest කරන්න .
මුන් මේ වාර්තා කරන විදිහෙන් වෙන්නේ ප්‍රතිවිපාක පෙන්නන්නේ නැහැ , මිනි මැරුමක් වෙලත් , පොලිස් කතා නැහැ .
පොලු අරන් එන උන් 16 වගේ පොඩි උන් .
TV එකේ නම් පෙන්නුවා කපල නැතුව