ලංකාවේ මියුසික් Industry එකට මොකද ඇත්තටම උනේ ,

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කාවන්තිස්ස රජු පැමිනිමට තව දවස් 4යි..8 වෙනිදා සිට සියලු ප්‍රස්න ගැටලු නිවාරනයි
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    Lankawe music industry ekata mehema une salli hamba kirime aramuninma witharak sindu hadanna gaththa. Musicianlath manussayo eyalath jeewath wenna oni. eth duka wirahawa kiyana eka amuwenma market kara. ringtone passe giya, dan wenakoya youtube views passe yanawa misak gunathmaka deyak eliyata denna godak denekta uwamanawak na. honda nirmaanayak karana kenek puduma kattak kala wiyadam karagena sinduwak hadala eyata eken labenne athma thrupthiyak witharai anthimedi. Apple music/ Spotify platform thibbata kiyen ki denada salli dila owa ahanne(math salli dila gaththe lagadi). Issara nam cassette thibba CD thibba. dan ewagen hoyanna amarui. Streaming platform walata yanna oni. ewata musicianla witharak giyata wedak na. music ahana ayath yanna oni. so musician can make without worrying about how to eat today. Anith eka mass media waga kiyanna oni mewata. mass media unath wadi tenak denne market wena deta misak honda deta newei. sindu play karanawa kisima gewimak na original musicianlata. copyrights gena kisima ganak na. adumagane namawath danne na hariyata. ohoma unama honda nirmanayak karana ayatath kalakirimak ena eka sadaranai. Honda nirmana thiyena show ekak balanna yana tharamata, pay karala sindu ahana tharamata music industry ekath honda thanakata idiriyedi yai. nathnam thawath wala pallata thamai yanne.

    Dan honda nirmaana karana pirisak ayemath hadila inne. eyala wataa ewa ahana pirisakuth hadila thiyenawa. podi balaporoththuwak dila thiyenawa ehema sindu ahana ayata.


    Music compose karana aya gathoth
    Sanka, Sanuka, Charitha Attalage, Dhanith Sri, Tharindu Damsara, Ravi Royster, Yasas Medagedara
    aluth deyak genna try karanawa. thawa kipa denek maga arenna athi. dan mathak une meyala.
     
    Last edited:

    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    මන් අද කාල ඇලට් එකක් දාන් උන්නකොට මොලේට ආපු දෙයක් තමා මේ ,

    ඉස්සර අපේ අම්මලා තාත්තලා මාමල නැන්දලාගේ කාලේ ටොප් හිට් උනේ ජෝතිපාල මිල්ටන් ,වෙන රටවල් වල සින්දු අහන්න තිබ්බේ රේඩියෝ එක විතරයි ,එකෙත් ගොඩක්ම යන්නේ හින්දි සින්දු ,ඒ කාලේ යට් වගේ එකක් තිබ්බනම් ඊට වඩා හොද ගායකයෝ බිහිවෙන්න ඉඩ තිබ්බ ,එතකොට අපේ අයිය්යල අක්කලාගේ කාලවල් වල අජිත් ,ප්‍රින්ස් දමිත් නිරෝෂා ,වගේ අය ඒ කාලේ කැසට් යුගේ නේ ,ගෙවල් වල හයියෙන් දාල තිබ්බ මට හොදට මතකයි ,ඒ කාලේ ආතල් එකක් තම 5 පිසස් සෙටප් එකයි තඩි බෆල් දෙකයි ,

    ඊට පස්සේ ආවා අපේ කාලේ ඒ කියන්නේ 2005-2011 වගේ ඒ කාලේ හිටියා සුපිරි සෙට් එකක් ,

    ඉරාජ් - දැන් ඉන්න ගොබ්බ සේන නෙමෙයි
    කිලර් B
    ඉන්ෆාස්
    රවින්ද්‍ර මිගමුආරච්චි
    බාතිය සන්තුෂ් සුරේනි
    රවිහාන්ස්
    සෙන්ට්‍රිග්රෙඩ්ස්
    චින්ති
    රනිදු
    සචින් /රකිත
    රොමේෂ් සුගතපාල
    ප්‍රිහාන්
    ලහිරු
    ඩෑඩී
    ඩොක්ටර් බෑන්ඩ් එක
    පේෂල -සින්දු නම් දෙක තුනක් ඇත්තේ
    6 ලේන්
    ශාන් හසීම්
    සජාඩ් හසීම්
    ටෙහාන්
    රන්දීර්
    V 3 බෝයිස්
    තව උස එකෙක් හිටිය නම මතකෙට එන්නෙම නැනේ -ටියුලිප් මල් කැකුළියේ සින්දුව කියන එකා .
    D ටැප් - මන් පුද්ගලිකව ඒ ටීම් එකේ සින්දු වලට කැමති නෑ
    ඩෙලෝන් අශාන්ති ඉරාජ් එක්ක තමා සින්දු ගොඩක් කලේ

    ඒ කාලේ අපිට වෙන වෙන හිප්හොප් ස්ටයිල් වලින් සින්දු අහන්න ඕන තරම් තිබ්බා .බය නැතුව සෙටප් එකේ හයියෙන් දාගෙන අහන්න පුළුවන් කම තිබ්බා /

    ඔන්න මේ කාලේ තමා සිරස අනුකම්පාව ප්ප්‍රොමෝට් කරන සිරස් සුපර් ස්ටා පටන් ගත්තේ ,කෝ අද උන් එකෙක්වත් ,පෙන්න ඉන්නේ ශිහාන් විතරයි .
    එකෙන් තමා මල් සින්දු බෑන්ඩ් වලින් කියන්න පටන් ගත්තේ ඒ කාලෙම වගේ 3 Wheel වලට කොල්ලෝ බහින්න ගත්ත කාලේ අඩුවට ආපු චෛනිස්
    සෙටප් එක්ක උන් විල් ඇවිදින මියුසික් ස්පිකර් එකක් කළා ,උන් අහන්නෙම එක්ක කබ්බෝ තහඩු උඩ නටනවා වගේ DJ කරපු සින්දු ,ට්‍රැක් එකට මියුසික් ගැලපෙන්නේ නැ ,මියුසික් එකට ට්‍රැක් ගැලපෙන්නේ නෑ .ඩොක ඩොක ගානවා විතරයි ,උන් සින්දු ඇහුවට කමක් නෑ එක ඒ අයගේ කැමැත්ත අපිටත් බලෙන් අස්සනවනේ
    දැන් කට්ටිය තරගෙට මල් සින්දු කියනවා ,Trending එන්නෙම මල් සින්දු , ඒ සින්දුවක් සෙටප් එකේ හයියෙන් දැම්මොත් සෙටප් එක උනුවෙනවා දුකට ,ඒ තරම් වැලපෙන සින්දු

    දැන් මන් 2012 පස්සේ සිංහල සින්දු අහන්නේ නෑ,English හිප්හොප් ඇන්ඩ රොක් ඔන්ලි .මේක මගේ මතේ උබලත් අදහස් දක්වපල්ලා .උබලත් ආස සින්දු ඇතිනේ
    Me set eke Ranindu, Lahiru (Rambari arenna), Chinthi, Ravihans, BnS, 6th lane, D-Tap, Iraj arenna godak honda un hitiye ne. Apita thibba choices limited nisa api hema ekama ahanawa. Meeta amatharawa thani sindu hit wechcha ewath thibba

    Dn ehema neme, sindu ambanakata tyenawa. But dn eeta wada honda artists la innawa.

    Godak sindu eka set ekakata unata quality ewa tyenawa godak. Rap artist la godak innawa honda, ingirisi bagen kunuharpa danneth nethuwa kiyawana un neme. Master D, Ravi Jay, Drill team Crew eka patta. Anika Charitha attalage, Yuki, Sanka, Dhanith Sri, nadagama Set eka, Tharindu Damsara, set ekak innawa serama
     
    • Like
    Reactions: meeka

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113



    tenor.gif

    1625404643396.png
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Me danuth Centi lage Urumaya ahana gaman inne spotify eke.
    Dan ennema mala jarawa bn. Nikamata FM ekak danna ba adanawa hodatama.
    හැබැයි මචන්ල 8 වෙනිද බැසිල් ආවට පස්සෙ මේ ඔක්කොම වෙනස් වෙනවා.කලාව වෙනම ගත්තොත් මේ බැසිල් එනකන් තමයි ලාමක ටින් ටින්ලට සර් ටිකක් නටන්න දීල තියෙන්නෙ බැසිල් ආවම බොරු කලා කරුවො ඔක්කොම ගෙදර. ඔය ටීවි වලත් 8 වෙනිදගෙන් පස්සෙ විකාර බයිස් කෝප් බෑ.ඔක්කොම රට දැය සමයට ආදාල ඒව තමා වෙන්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,076
    3
    118,722
    113
    Gampaha
    ඉස්සර අපේ තාත්තල, නාමල් උඩුගමලට, රූකාන්තලට බනිනව වැසිකිළි අමාරුව හැදිල වගේ තටමනව කියල...
    දැන් කිසි අවුලක් නැතුව ඒ සිංදුත් අහනව..

    දැන් බැන්නට අපිත් වයසට ගිය කාලෙක මල් සිංදු අහයිද දන්නෑ...

    සුපර් ස්ටාස්ලගෙන් මම කැමති කටහඬකට තිබුණෙ අමිලගෙ කටහඬ. අදටත් මිනිහගෙ සිංදු අහනව....
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මේ නම් ටික කිව්වත් ඇති මචං අතීතෙට යන්න :cry:

    ඉරාජ් - දැන් ඉන්න ගොබ්බ සේන නෙමෙයි
    කිලර් B
    ඉන්ෆාස්
    රවින්ද්‍ර මිගමුආරච්චි
    බාතිය සන්තුෂ් සුරේනි
    රවිහාන්ස්
    සෙන්ට්‍රිග්රෙඩ්ස්
    චින්ති
    රනිදු
    සචින් /රකිත
    රොමේෂ් සුගතපාල
    ප්‍රිහාන්
    ලහිරු
    ඩෑඩී
    ඩොක්ටර් බෑන්ඩ් එක
    පේෂල -සින්දු නම් දෙක තුනක් ඇත්තේ
    6 ලේන්
    ශාන් හසීම්
    සජාඩ් හසීම්
    ටෙහාන්
    රන්දීර්
    V 3 බෝයිස්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    ඒ දවස් වල සිංදු ඉතිම් :love:



    මේ දවස් වල ආස බෑන්ඩ් එකක්
    next week චාමරත් එක්ක ගහනවද කොහේ බලන්න ඕනෙ :love:
     
    • Love
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඒ දවස් වල සිංදු ඉතිම් :love:



    මේ දවස් වල ආස බෑන්ඩ් එකක්
    next week චාමරත් එක්ක ගහනවද කොහේ බලන්න ඕනෙ :love:


    Danata inna supirima Band ekak.. Unge music rendition hodatama tiyenawa .. Bassist :love:



     
    • Love
    • Like
    Reactions: Ashan052 and NRTG