ලංකාවේ මිලග අගමැති නාමල් රාජපක්ෂ.........
හිස්තැනට පිළිතුර "නොවේ"ලංකාවේ මිලග අගමැති නාමල් රාජපක්ෂ.........
තව අවුරැදු 10ක් 15ක් යන්න කලින් ඕක වෙනවා බන්හිස්තැනට පිළිතුර "නොවේ"
උබවගේ උන්නම් ඕකත් කරයිතව අවුරැදු 10ක් 15ක් යන්න කලින් ඕක වෙනවා බන්
මහින්ද නැති තැන නාමලයව අනිත් උන් අල්ලන් ඉන්න හේතුවක් නෑ බන් . ඉගෙන ගෙනත් නෑ නේ . සල්ලි විතරයි . මයින නැති දවසක මු රට පනී මම හිතන්නේ .තව අවුරැදු 10ක් 15ක් යන්න කලින් ඕක වෙනවා බන්
නැහැ බන් මූ already PR එක හදන් ඉන්නෙ. එදා ගොටාට රෙදි ණැතිව කඩේ ගිහින් අද තාවකාලිකව අනුර ගාව ඉන්න සෙට් එක මූව පොර නොකර ඉදී කියලාද.මහින්ද නැති තැන නාමලයව අනිත් උන් අල්ලන් ඉන්න හේතුවක් නෑ බන් . ඉගෙන ගෙනත් නෑ නේ . සල්ලි විතරයි . මයින නැති දවසක මු රට පනී මම හිතන්නේ .
මට නම් මුගේ එහෙම අනාගතයක් පෙන්නේ නෑ . අවුල තියෙන්නේ මුගේ . . වෙන එකෙක් වගේ නම් එහෙම වෙන්න තිබ්බ .නැහැ බන් මූ already PR එක හදන් ඉන්නෙ. එදා ගොටාට රෙදි ණැතිව කඩේ ගිහින් අද තාවකාලිකව අනුර ගාව ඉන්න සෙට් එක මූව පොර නොකර ඉදී කියලාද.
මට නම් මුගේ එහෙම අනාගතයක් පෙන්නේ නෑ . අවුල තියෙන්නේ මුගේ . . වෙන එකෙක් වගේ නම් එහෙම වෙන්න තිබ්බ .
එහෙම අනිත් උන් මුගේ වටේ එකතු වෙන්න කිසි හේතුවක් නෑ මහින්ද ඇරුනම
මූට එහෙම potential එකක් නැ. මු නාමල් රාජපක්ෂ කියල identity එකක් හදාගෙන නැනේ. මු තවම අදින්නේ මුගේ තාත්ත වගේ, ඇඳුම, රැවුල සරමට සපත්තු වගේ. අනික කතා කලොත් කියන්නේ තාත්ත කරපු දේවල් හරියට සජිත් වගේ. සජිත් ට නම් තැන එන්න UNP එකයි රනිලුයි හිටිය. මුට එහෙමත් නැ නේ. දැන් පොහොට්ටුව දිය වෙලාම ගිහින්. ඊලග චන්දෙදි උපරිම ජාතික ලැයිස්තුවෙන් එන ආසනය තියෙයි. එකට මු රිංග ගනී. මුගේ වටේ දැන් ඉන්න එවුන් ටිකත්, මුට බලයක් නැ කියල හිතෙන කොට අයින් වෙයි. ඊලග අවුරුදු 5 ඇතුලේ මහින්ද මැරුනොත්, මුට තවත් කෙල වෙනවා.නැහැ බන් මූ already PR එක හදන් ඉන්නෙ. එදා ගොටාට රෙදි ණැතිව කඩේ ගිහින් අද තාවකාලිකව අනුර ගාව ඉන්න සෙට් එක මූව පොර නොකර ඉදී කියලාද.
සජියා තාත්ත නැතිඋන දවසේ ඉදන් පක්ෂ නායකයා උනේ නෑ නේ.. ඌ අවුරුදු ගානක් යට ඉදල උඩට ආවේ..මූට එහෙම potential එකක් නැ. මු නාමල් රාජපක්ෂ කියල identity එකක් හදාගෙන නැනේ. මු තවම අදින්නේ මුගේ තාත්ත වගේ, ඇඳුම, රැවුල සරමට සපත්තු වගේ. අනික කතා කලොත් කියන්නේ තාත්ත කරපු දේවල් හරියට සජිත් වගේ. සජිත් ට නම් තැන එන්න UNP එකයි රනිලුයි හිටිය. මුට එහෙමත් නැ නේ. දැන් පොහොට්ටුව දිය වෙලාම ගිහින්. ඊලග චන්දෙදි උපරිම ජාතික ලැයිස්තුවෙන් එන ආසනය තියෙයි. එකට මු රිංග ගනී. මුගේ වටේ දැන් ඉන්න එවුන් ටිකත්, මුට බලයක් නැ කියල හිතෙන කොට අයින් වෙයි. ඊලග අවුරුදු 5 ඇතුලේ මහින්ද මැරුනොත්, මුට තවත් කෙල වෙනවා.