ලංකාවේ මිලග අගමැති නාමල් රාජපක්ෂ.........

dilann

Well-known member
  • Jul 6, 2018
    67,682
    167,340
    113
    එකමත් එක රටක
    තව අවුරැදු 10ක් 15ක් යන්න කලින් ඕක වෙනවා බන්
    මහින්ද නැති තැන නාමලයව අනිත් උන් අල්ලන් ඉන්න හේතුවක් නෑ බන් . ඉගෙන ගෙනත් නෑ නේ . සල්ලි විතරයි . මයින නැති දවසක මු රට පනී මම හිතන්නේ .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    @Romesh Ranjan @ madamulana with Namal;

    බිස්මිල්ලාහ්….. බිස්මිල්ලාහ්….. බිස්මිල්ලාහ්….. don’t stop….. බිස්මිල්ලාහ්…… harder….. harder….. I’m coming……. බිස්මිල්ලාහ්……. ahhhhh…… අල්හම්දුලිල්ලාහ්………….. 💦
    (මූලාශ්‍ර: බුහාරි 142)
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    මහින්ද නැති තැන නාමලයව අනිත් උන් අල්ලන් ඉන්න හේතුවක් නෑ බන් . ඉගෙන ගෙනත් නෑ නේ . සල්ලි විතරයි . මයින නැති දවසක මු රට පනී මම හිතන්නේ .
    නැහැ බන් මූ already PR එක හදන් ඉන්නෙ. එදා ගොටාට රෙදි ණැතිව කඩේ ගිහින් අද තාවකාලිකව අනුර ගාව ඉන්න සෙට් එක මූව පොර නොකර ඉදී කියලාද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,682
    167,340
    113
    එකමත් එක රටක
    නැහැ බන් මූ already PR එක හදන් ඉන්නෙ. එදා ගොටාට රෙදි ණැතිව කඩේ ගිහින් අද තාවකාලිකව අනුර ගාව ඉන්න සෙට් එක මූව පොර නොකර ඉදී කියලාද.
    මට නම් මුගේ එහෙම අනාගතයක් පෙන්නේ නෑ . අවුල තියෙන්නේ මුගේ . . වෙන එකෙක් වගේ නම් එහෙම වෙන්න තිබ්බ .
    එහෙම අනිත් උන් මුගේ වටේ එකතු වෙන්න කිසි හේතුවක් නෑ මහින්ද ඇරුනම
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93

    මූට එහෙම potential එකක් නැ. මු නාමල් රාජපක්ෂ කියල identity එකක් හදාගෙන නැනේ. මු තවම අදින්නේ මුගේ තාත්ත වගේ, ඇඳුම, රැවුල සරමට සපත්තු වගේ. අනික කතා කලොත් කියන්නේ තාත්ත කරපු දේවල් හරියට සජිත් වගේ. සජිත් ට නම් තැන එන්න UNP එකයි රනිලුයි හිටිය. මුට එහෙමත් නැ නේ. දැන් පොහොට්ටුව දිය වෙලාම ගිහින්. ඊලග චන්දෙදි උපරිම ජාතික ලැයිස්තුවෙන් එන ආසනය තියෙයි. එකට මු රිංග ගනී. මුගේ වටේ දැන් ඉන්න එවුන් ටිකත්, මුට බලයක් නැ කියල හිතෙන කොට අයින් වෙයි. ඊලග අවුරුදු 5 ඇතුලේ මහින්ද මැරුනොත්, මුට තවත් කෙල වෙනවා.
     
    • Like
    Reactions: iworld

    සජියා තාත්ත නැතිඋන දවසේ ඉදන් පක්ෂ නායකයා උනේ නෑ නේ.. ඌ අවුරුදු ගානක් යට ඉදල උඩට ආවේ..
    අරු දැන්ම පක්ෂ නායක ජනාදිපති අපේක්ෂක වෙන්න ගියාම කවුර්ත් උගෙ වටේ ඉතුරු වෙන්නේ නෑ
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    ලංකාවේ මිලග අගමැති නාමල් රාජපක්ෂ.........
    1000038339.jpg
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    US embassy එකින් කරපු වාචා එලි වෙයිද ? නැහැ බන් එහම මගුලක් වෙන්නේ නැහැ.
    ජුලි චංග් ට උදව් කරලා නමයලා ගොඩ යයිද ? සල්ලි ටිකක් නම් හම්බ වෙයි, බංකලොත් උන පක්සේ ගොඩ දා ගන්න ,
    ඔන්න ගේමක් ගහනවනම් ඔකුට සෙට් වෙන්න time එක. කොහෙන් හරි සල්ලි නේ බන් ඕනේ.
    මෙකින් නමායලට president කම හම්බ වෙයිද? පිස්සුද බන් පතෝල ආණ්ඩු එක්ක ඕවා බැහැ. ඕනේ නම් අර විමල් වගේ
    පැත්තකට වෙලා කියයි ගහන එකකේ වෙයි, එක තමය් උගේ අනාගතය ඉතින්. ඊට එහා දෙයක් ඌට නැහැ.
     
    • Like
    Reactions: iworld