ලංකාවේ මුදල් ඒකකය -INR- Indian rupees

Hiruka29

Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    ඉන්දියාවෙන් ණය ගන්න විදියට ඉක්මනටම අපේ currency එක INR වෙයි වගේ නේද?
    චීනෙත් දැන් ලංකාව එක්ක හොඳ නෑ නේ...මොකෝ හිතන්නේ
     
    • Love
    Reactions: ChoronaSottiya

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    උන් ඉල්ලන්නෙ කච්චතිව් විතරයි

    මුලු උතුරු පලාතම උන්ට දුන්නත් ඒක less risky..... INR මෙහෙ currency එක කරනවට වඩා 😂😂😂 ඔක වෙන්නෙ නෑ හීනෙකින්වත් .. හැබැයි උනොත් ලන්කාව කියන්නෙ ඉන්දියාවෙ ප්‍රාන්තයක් වගේ වෙයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉන්දියාවෙන් ණය ගන්න විදියට ඉක්මනටම අපේ currency එක INR වෙයි වගේ නේද?
    චීනෙත් දැන් ලංකාව එක්ක හොඳ නෑ නේ...මොකෝ හිතන්නේ

    basil agamathi karamuda???