ලංකාවේ මුදල් නෝට්‍ටු..( 2013-1951 )

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දැන් හදිසියකට බල්ලෙක්ට ගහන්න වත් රුපියලක් නැ නෙ අතෙ:dull:
 

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මමනම් තාම කැමති අපේ පරණ සල්ලි වලට තමයි. යුරෝපයේ අවුරුදු 10කට උඩදි බීපු කෝෆි කොප්පයක මිල (Euro 1.25) අදටත් ඒ ගානමයි. හිතහල්ලකෝ අපේ රුපියල කොච්චර බල්ලට ගියාද කියල ණය ගැනීමෙන්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඕක හරි අනුපාතෙට දැම්මනම් වටිනවා(අච්චු ගහන උන්ට මට නෙමේ ඔන්)
    අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තුති:):):)