ලංකාවේ මුස්ලිම් පාසල් සිසුවියෝ....

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    ලංකාවේ මුස්ලිම් පාසල් සිසුවියෝ....

    ආගමක් නිසා මේ දරුවෝ කොයිතරම් නම් අපහසුතාවයකට පත් වෙනවද කියලා මේක බැලුවම තේරුම් ගන්න පුළුවන්..

     
    • Like
    Reactions: dj ice cold

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගොඩක් පරණ එකක් බං...දැන් කියයි ඔක ඇඳන්ම ඉස්කෝලේ එන්න දුන්න නම් ඉවරයිනේ කියලා....අරාබියේ කරවෙන අව්වට පිච්චෙනවට නියම කරපු ඇඳුමනේ බං මේක ...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    :confused::confused::confused::confused::confused::confused:

    තඩි තම්බියෙකුට මේ කෙල්ලො අදුරගන්න පුලුවන් උනොත්, මේ කෙල්ලන්ටත් දෙයියන්ගෙම පිහිටයි..... රිසානට කරපුදේම කරල දායි. (ඇයි ශරියා නීතිය ප්‍රශ්න කරන්න බැහැයි කියලා රිසානගෙ ගමේ උලමා කිව්වෙ.......)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,427
    2,142
    113
    Leeds, UK
    මේක Fake එකක් බං මුලින්ම මේක පාවිච්චි කරේ කොටි හැතිකරේ, ලංකාවේ මුස්ලිම් අයට හිජාබ් එක ගලවන්න force කරනවා කියල පෙන්නන්න. දැන් ඒකම අනික් අතට ගහනවා :lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දැන් girl schools වල තියෙන ඇදුමේ කිසිම වැරැද්දක් නෑ. ගවුම සාමාන්‍යයෙන් තියෙනවා දණිහිසෙන් පහළටම වගේ, ඊට යටින් under skirt එකක් තියෙනවා, ඊට යටින් panty එක තියෙනවා. එතකොට උඩට vest එකක් තියෙනවා ,vest එක ඇතුලේ bra එක තියෙනවා. එතකොට ඇතුලේ පේන්නේ නෑ මොනම විදියකටවත්. අන්වර් මනතුංග කියන ගෙරි හම්බයා හෙන පචයක් කෙලලා තිබ්බා ඌ කෙල්ලක්ගේ ඇතුල දැක්කා කියලා ගවුම උඩ ගියාම නමුත් සාමාන්‍යයෙන් ගවුම හුළගට ගියත් underskirt එහෙම යන්නේ නෑ ඒකත් දිගට තියෙන නිසා ඇතුල පේන්නේ නෑ. ඒකෙන්ම ඌගේ පචය මාට්ටු. දැන් school girls ලා අදින ඇදුම දැක්කම මොකෙක්ට හරි අසහනය නම් ඒක ඌගේ වැරැද්ද මිසක් ඇදුම ඇදලා ඉන්න කෙනාගේ වැරැද්ද නෙවෙයි ඒක.
     

    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    ow ithing kohedha kello arala pennagena yannea kiyalane balang inne okkoma. Kellekge agaya danna nisa thamai islam dharmaya kiyanne kello sampoornayenama wahanna one kiyala.............hari dhe hariyata hithanna purudhu wenna sahodharayane....!
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ow ithing kohedha kello arala pennagena yannea kiyalane balang inne okkoma. Kellekge agaya danna nisa thamai islam dharmaya kiyanne kello sampoornayenama wahanna one kiyala.............hari dhe hariyata hithanna purudhu wenna sahodharayane....!

    උබගේ අසහනය නිසා අනෙක් එවුන්ගේ නිදහස නැති කරන්න ඕන නෑ. මිනිස්සුන්ට තමන්ට කැමති ඇදුමක් ඇදුමේ නිදහස තියෙන්න ඕනේ. උබ නොබලා හිටපන් එතකොට ගෑණුන්ට කරදරයක් වෙන එකක් නෑ.