ලංකාවේ මෙච්චර BTS පිස්සෝ ඉන්නවද බන්? 😱😱😱

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔය පකයෝ ගේ fansla ටික දෙනයි ඉන්නේ ...අරුන්ගේ ඕනි ගූ ගොඩක් constantly stream කරනව පිස්සෝ වගේ ...හැම තැනම රිංගගෙන නහයෙන් අඩනව stream කරන්න ගගා ...පුදුම වදයක් ...youtube එකෙන් ඔකුන්ගේ views delete කරනව මිලියන ගණන් ...ඕකුන් bot දාගෙන ලෝකෙම ඇල්ලුවා වගේ රගන්න හදන්නේ ...ඕකුන්ගේ fansla ඇති මිලියන 5 ක් විතර ලෝකෙම ...උන් ටික තමයි constantly stream කරන්නේ ඒත් ඕකුන්ගේ ජරා වලින් සින්දු දෙකක්ද කොහෙද යන්තම් one billion ගහල තියනව ...අනිත් මිනිස්සු සින්දුවක් අහගෙන පාඩුවේ ඉන්නකොට මුන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා ...සින්දුවක් out කරපු ගමන් chart 1st වෙනකන් පිස්සෝ වගේ මුන්ගේ fansla constantly stream/ buy කරනව ..කරලා song එක 1st කරනව ...හැබැයි සතියක්වත් මුන්ට අල්ලගෙන ඉන්න බැහැ out of chart වෙනව ...මොකද limited පිරිසක් තමයි ඔය කොරියන් ගූ ජරාවල් අහන්නේ ...මුන් group හදාගෙන set වෙලා ගේම දෙන්නේ ...මුන්ට us chart එකක රගන්න පුදුම අමාරුවක් තියෙන්නේ ...us youtube channel වලින් මුන්ව උඩ තියනව views වලට ....ලංකාවේ ඉන්න දාහක් දෙදාහක් දැන් රගන්න අරන් ඉන්නේ හරියට රටෙන් බාගයක් මුන්ගේ fans ල වගේ .......උබල ignore කරේ නැත්නම් බලපන් තව ටික කාලෙකින් මුන්ගෙන් අපිට මාර වදයක් වෙන්නේ ...මයිකල් ජැක්සන් ගේ fanbase එකයි මුන්ගේ fansbase එකයි කියන්නේ අහසට පොලොව වගේ ...( තව තේරෙන්න කිව්වොත් රාජපක්ෂගේ වහල්ලුයි මුන්ගේ ෆෑන්ස් ලයි දෙගොල්ලොම එකයි )
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,489
    1
    62,266
    113
    Mother Earth
    භාතිය සන්තුෂ්ල මුන්ට නඩුවක් දාල තිබ්බා BTS කියල දැම්මට. කොරියාවෙ ඉඳන් තකහනියක් ඇවිත් උන් දෙන්නට පුකේ ඇරල ගිහින්. දැන් නඩු නෑ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔය පකයෝ ගේ fansla ටික දෙනයි ඉන්නේ ...අරුන්ගේ ඕනි ගූ ගොඩක් constantly stream කරනව පිස්සෝ වගේ ...හැම තැනම රිංගගෙන නහයෙන් අඩනව stream කරන්න ගගා ...පුදුම වදයක් ...youtube එකෙන් ඔකුන්ගේ views delete කරනව මිලියන ගණන් ...ඕකුන් bot දාගෙන ලෝකෙම ඇල්ලුවා වගේ රගන්න හදන්නේ ...ඕකුන්ගේ fansla ඇති මිලියන 100 ක් විතර ලෝකෙම ...උන් ටික තමයි constantly stream කරන්නේ ඒත් ඕකුන්ගේ ජරා වලින් සින්දු දෙකක්ද කොහෙද යන්තම් one billion ගහල තියනව ...අනිත් මිනිස්සු සින්දුවක් අහගෙන පාඩුවේ ඉන්නකොට මුන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා ...සින්දුවක් out කරපු ගමන් chart 1st වෙනකන් පිස්සෝ වගේ මුන්ගේ fansla constantly stream/ buy කරනව ..කරලා song එක 1st කරනව ...හැබැයි සතියක්වත් මුන්ට අල්ලගෙන ඉන්න බැහැ out of chart වෙනව ...මොකද limited පිරිසක් තමයි ඔය කොරියන් ගූ ජරාවල් අහන්නේ ...මුන් group හදාගෙන set වෙලා ගේම දෙන්නේ ...මුන්ට us chart එකක රගන්න පුදුම අමාරුවක් තියෙන්නේ ...us youtube channel වලින් මුන්ව උඩ තියනව views වලට ....ලංකාවේ ඉන්න දාහක් දෙදාහක් දැන් රගන්න අරන් ඉන්නේ හරියට රටෙන් බාගයක් මුන්ගේ fans ල වගේ .......උබල ignore කරේ නැත්නම් බලපන් තව ටික කාලෙකින් මුන්ගෙන් අපිට මාර වදයක් වෙන්නේ ...මයිකල් ජැක්සන් ගේ fanbase එකයි මුන්ගේ fansbase එකයි කියන්නේ අහසට පොලොව වගේ ...( තව තේරෙන්න කිව්වොත් රාජපක්ෂගේ වහල්ලුයි මුන්ගේ ෆෑන්ස් ලයි දෙගොල්ලොම එකයි )

    Screenshot 2020-09-16 at 2.04.41 PM.png

    එක එක මිනිස්සුන්ගේ ටේස්ට් එක වෙනස් කියල තේරුම් ගන්න බැරිකම තමා උබේ. දැන් අපි මෙතන ටෝක් කරා නම් උබට ඉන්දියන් ගූගොඩවල් බලන පොන්නයෝ මල වදයක් වෙනව වගේ. උබට හරියන ටේස්ට් එකම අනිත් එකාටත් තියෙන්න ඕන නෑ ඒක සමාජයට වැරදි දෙයක් නෙමේනම්. ඔන්න මුන් ත්‍රස්තවාදය ,පවුල් කඩන හැටි තරුණ එවුන්ට උගන්වනවනම් වසංගතයක් වෙනවා තමා. ඔය ලිදෙන් එලියට ඇවිත් ලෝකේ දිහා බලපං. ගමක නම් ඉන්නේ ඇවිත් බලපං කොළඹට (කොළඹ ඉදලත් ඔහොම නම් ලිදේම ඉදපං). රටවල් වල පොඩ්ඩක් ඇවිදලා බලපං.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Ai bn kello ehema?api nane ohoma.apitath thibba Taylor swift,demi lovato,spice girl,wage unta mareegena inna apita ehema naa asawata sinduwak ahuwa echcharaiy.1d,linking park ehema maath ahanwa
    ඔය පකයෝ ගේ fansla ටික දෙනයි ඉන්නේ ...අරුන්ගේ ඕනි ගූ ගොඩක් constantly stream කරනව පිස්සෝ වගේ ...හැම තැනම රිංගගෙන නහයෙන් අඩනව stream කරන්න ගගා ...පුදුම වදයක් ...youtube එකෙන් ඔකුන්ගේ views delete කරනව මිලියන ගණන් ...ඕකුන් bot දාගෙන ලෝකෙම ඇල්ලුවා වගේ රගන්න හදන්නේ ...ඕකුන්ගේ fansla ඇති මිලියන 100 ක් විතර ලෝකෙම ...උන් ටික තමයි constantly stream කරන්නේ ඒත් ඕකුන්ගේ ජරා වලින් සින්දු දෙකක්ද කොහෙද යන්තම් one billion ගහල තියනව ...අනිත් මිනිස්සු සින්දුවක් අහගෙන පාඩුවේ ඉන්නකොට මුන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා ...සින්දුවක් out කරපු ගමන් chart 1st වෙනකන් පිස්සෝ වගේ මුන්ගේ fansla constantly stream/ buy කරනව ..කරලා song එක 1st කරනව ...හැබැයි සතියක්වත් මුන්ට අල්ලගෙන ඉන්න බැහැ out of chart වෙනව ...මොකද limited පිරිසක් තමයි ඔය කොරියන් ගූ ජරාවල් අහන්නේ ...මුන් group හදාගෙන set වෙලා ගේම දෙන්නේ ...මුන්ට us chart එකක රගන්න පුදුම අමාරුවක් තියෙන්නේ ...us youtube channel වලින් මුන්ව උඩ තියනව views වලට ....ලංකාවේ ඉන්න දාහක් දෙදාහක් දැන් රගන්න අරන් ඉන්නේ හරියට රටෙන් බාගයක් මුන්ගේ fans ල වගේ .......උබල ignore කරේ නැත්නම් බලපන් තව ටික කාලෙකින් මුන්ගෙන් අපිට මාර වදයක් වෙන්නේ ...මයිකල් ජැක්සන් ගේ fanbase එකයි මුන්ගේ fansbase එකයි කියන්නේ අහසට පොලොව වගේ ...( තව තේරෙන්න කිව්වොත් රාජපක්ෂගේ වහල්ලුයි මුන්ගේ ෆෑන්ස් ලයි දෙගොල්ලොම එකයි )

    උබ කියන කතාව හරි. මුන්ට මහලොකු fanbase එකක් නෑ. ඉන්න උන් ටික දෙනාගෙන් බහුතරය අම්ම තාත්තව හරි මුන් වෙනුවෙන් පාවලා දෙන ජාතියෙ බොලද ගොන් හැත්තක්. BTS ලත් ඕනෙ කමින්ම ඔය ෆෑන්බේස් එක තමා ටාගට් කරන්නෙ. Highschool, Teen ෆෑන්ස්ලා 80% ක් විතරම. උන්ගෙ වීඩියෝ වලට views, trending එන්නෙත් ඔය ඉන්න උන් ටික 500 පාරක් විතර replay කරනව ඕනකමින්ම ඕවා උඩට ගන්න. ලංකාවෙ BTS ගෲප් එකකත් මං දැක්ක කෙල්ලො කියනව උන් උදේ ඉදන්ම දිගටම Replay කරා කියල ඔය Dynamite song එක :lol: (බලන්න ආසාවට නෙමේ views වැඩි කරන්න) උබ හිතපන්කො මීට කලිනුත් ඉංග්‍රීසි සිංදු කීයක් ඔහොම ලංකාවෙ tv channel වල feature උනාද කියල. ඔයිට වඩා ලොකු ෆෑන්බේස් එකක් ඉදලත් කවුරුත් ඔහොම වීඩියෝ හදන් නැටුවෙ නෑනෙ. ඔය kpop kdrama ඔක්කොම වගේ කෙල්ලොන්ගෙ ෆැන්ටසි ලෝකෙ උඩ දුවන්නෙ. ඉදල හිටල හොද ඒවත් නැතුව නෙමේ.

    BTS සෙට් එකට දක්ෂතාවක් තියෙනව ඒ උනාට උන්ගෙ සින්දු 90%ක්ම එකම වගේ. උන් අර මල් මල් ලෝකවල ඉන්න සිගිති කෙල්ලො ටාගට් කරන එක තමා ඕකට හේතුව .මොකක් හරි හෑල්ලක් කිය කිය නටනව විතරයි. ඕකුන්ගේ ෆෑන්බේස් එකෙන් ඇහුවොත් නන් කියන්නෙ ඒවා ඇතුලෙ මාර අභිරහස් තේරුම් තියෙනව කියල :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    මුන් පට්ට ස්ලෝ නේද ඩාන්ස් කරනවා. එනර්ජි එකක් නෑ වගේ මට නම් පේන විදිහට. බලපන්කො මුන් කරන ඩාන්ස් එක. මාර ෆිට් එකක් එක්ක ඩාන්ස් කරන්නේ,.

    ammatasiri mekanan patta...
    already a fan:love2:
     
    • Love
    Reactions: Heshan Daminda

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    View attachment 93258

    එක එක මිනිස්සුන්ගේ ටේස්ට් එක වෙනස් කියල තේරුම් ගන්න බැරිකම තමා උබේ. දැන් අපි මෙතන ටෝක් කරා නම් උබට ඉන්දියන් ගූගොඩවල් බලන පොන්නයෝ මල වදයක් වෙනව වගේ. උබට හරියන ටේස්ට් එකම අනිත් එකාටත් තියෙන්න ඕන නෑ ඒක සමාජයට වැරදි දෙයක් නෙමේනම්. ඔන්න මුන් ත්‍රස්තවාදය ,පවුල් කඩන හැටි තරුණ එවුන්ට උගන්වනවනම් වසංගතයක් වෙනවා තමා. ඔය ලිදෙන් එලියට ඇවිත් ලෝකේ දිහා බලපං. ගමක නම් ඉන්නේ ඇවිත් බලපං කොළඹට (කොළඹ ඉදලත් ඔහොම නම් ලිදේම ඉදපං). රටවල් වල පොඩ්ඩක් ඇවිදලා බලපං.

    ඔන්න දැන් වෙනස තේරෙයි ...අපි ස්වප්නා බැලුව ඉවරයි ...තේරුනාද ...ලෝකේ ඉන්න ඔක්කොටොම බලෙන් ස්වප්නා පෙන්නන්න පුකේ අමාරුවක් අපිට නැත...මේ කතා කරන්නේ taste එක ගැන නෙවෙයි ...overpraising කරන එක ගැන ...එක අනිත් අර්ටිස්ට් ලට කරන අසාදාරනයක් වගේම අර පොන්න රැළගේ lunatic behavior එකක් ...
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    South Korean Boy Band එකක්.

    මුන් පට්ට ස්ලෝ නේද ඩාන්ස් කරනවා. එනර්ජි එකක් නෑ වගේ මට නම් පේන විදිහට. බලපන්කො මුන් කරන ඩාන්ස් එක. මාර ෆිට් එකක් එක්ක ඩාන්ස් කරන්නේ,.

    Matt steffanina dance academy fatta

    Dytto tma fattma slow dance krnne

    Chachi Gonzalez mekith suppan

    Meke 2 weniyata dance krana bailey ork kiyana Korean type kiyana kellat supiri dancer
     
    • Love
    Reactions: Heshan Daminda