BTS la ta asa aya innawa ne bung kello godak
me kellonge dance set ekath dala thibaa BTS sinduwata
05 dena 05 vidihakata dance karanne.
BTS la ta asa aya innawa ne bung kello godak
me kellonge dance set ekath dala thibaa BTS sinduwata
ඔය පකයෝ ගේ fansla ටික දෙනයි ඉන්නේ ...අරුන්ගේ ඕනි ගූ ගොඩක් constantly stream කරනව පිස්සෝ වගේ ...හැම තැනම රිංගගෙන නහයෙන් අඩනව stream කරන්න ගගා ...පුදුම වදයක් ...youtube එකෙන් ඔකුන්ගේ views delete කරනව මිලියන ගණන් ...ඕකුන් bot දාගෙන ලෝකෙම ඇල්ලුවා වගේ රගන්න හදන්නේ ...ඕකුන්ගේ fansla ඇති මිලියන 100 ක් විතර ලෝකෙම ...උන් ටික තමයි constantly stream කරන්නේ ඒත් ඕකුන්ගේ ජරා වලින් සින්දු දෙකක්ද කොහෙද යන්තම් one billion ගහල තියනව ...අනිත් මිනිස්සු සින්දුවක් අහගෙන පාඩුවේ ඉන්නකොට මුන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා ...සින්දුවක් out කරපු ගමන් chart 1st වෙනකන් පිස්සෝ වගේ මුන්ගේ fansla constantly stream/ buy කරනව ..කරලා song එක 1st කරනව ...හැබැයි සතියක්වත් මුන්ට අල්ලගෙන ඉන්න බැහැ out of chart වෙනව ...මොකද limited පිරිසක් තමයි ඔය කොරියන් ගූ ජරාවල් අහන්නේ ...මුන් group හදාගෙන set වෙලා ගේම දෙන්නේ ...මුන්ට us chart එකක රගන්න පුදුම අමාරුවක් තියෙන්නේ ...us youtube channel වලින් මුන්ව උඩ තියනව views වලට ....ලංකාවේ ඉන්න දාහක් දෙදාහක් දැන් රගන්න අරන් ඉන්නේ හරියට රටෙන් බාගයක් මුන්ගේ fans ල වගේ .......උබල ignore කරේ නැත්නම් බලපන් තව ටික කාලෙකින් මුන්ගෙන් අපිට මාර වදයක් වෙන්නේ ...මයිකල් ජැක්සන් ගේ fanbase එකයි මුන්ගේ fansbase එකයි කියන්නේ අහසට පොලොව වගේ ...( තව තේරෙන්න කිව්වොත් රාජපක්ෂගේ වහල්ලුයි මුන්ගේ ෆෑන්ස් ලයි දෙගොල්ලොම එකයි )
Ai bn kello ehema?api nane ohoma.apitath thibba Taylor swift,demi lovato,spice girl,wage unta mareegena inna apita ehema naa asawata sinduwak ahuwa echcharaiy.1d,linking park ehema maath ahanwa
ඔය පකයෝ ගේ fansla ටික දෙනයි ඉන්නේ ...අරුන්ගේ ඕනි ගූ ගොඩක් constantly stream කරනව පිස්සෝ වගේ ...හැම තැනම රිංගගෙන නහයෙන් අඩනව stream කරන්න ගගා ...පුදුම වදයක් ...youtube එකෙන් ඔකුන්ගේ views delete කරනව මිලියන ගණන් ...ඕකුන් bot දාගෙන ලෝකෙම ඇල්ලුවා වගේ රගන්න හදන්නේ ...ඕකුන්ගේ fansla ඇති මිලියන 100 ක් විතර ලෝකෙම ...උන් ටික තමයි constantly stream කරන්නේ ඒත් ඕකුන්ගේ ජරා වලින් සින්දු දෙකක්ද කොහෙද යන්තම් one billion ගහල තියනව ...අනිත් මිනිස්සු සින්දුවක් අහගෙන පාඩුවේ ඉන්නකොට මුන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා ...සින්දුවක් out කරපු ගමන් chart 1st වෙනකන් පිස්සෝ වගේ මුන්ගේ fansla constantly stream/ buy කරනව ..කරලා song එක 1st කරනව ...හැබැයි සතියක්වත් මුන්ට අල්ලගෙන ඉන්න බැහැ out of chart වෙනව ...මොකද limited පිරිසක් තමයි ඔය කොරියන් ගූ ජරාවල් අහන්නේ ...මුන් group හදාගෙන set වෙලා ගේම දෙන්නේ ...මුන්ට us chart එකක රගන්න පුදුම අමාරුවක් තියෙන්නේ ...us youtube channel වලින් මුන්ව උඩ තියනව views වලට ....ලංකාවේ ඉන්න දාහක් දෙදාහක් දැන් රගන්න අරන් ඉන්නේ හරියට රටෙන් බාගයක් මුන්ගේ fans ල වගේ .......උබල ignore කරේ නැත්නම් බලපන් තව ටික කාලෙකින් මුන්ගෙන් අපිට මාර වදයක් වෙන්නේ ...මයිකල් ජැක්සන් ගේ fanbase එකයි මුන්ගේ fansbase එකයි කියන්නේ අහසට පොලොව වගේ ...( තව තේරෙන්න කිව්වොත් රාජපක්ෂගේ වහල්ලුයි මුන්ගේ ෆෑන්ස් ලයි දෙගොල්ලොම එකයි )
(බලන්න ආසාවට නෙමේ views වැඩි කරන්න) උබ හිතපන්කො මීට කලිනුත් ඉංග්‍රීසි සිංදු කීයක් ඔහොම ලංකාවෙ tv channel වල feature උනාද කියල. ඔයිට වඩා ලොකු ෆෑන්බේස් එකක් ඉදලත් කවුරුත් ඔහොම වීඩියෝ හදන් නැටුවෙ නෑනෙ. ඔය kpop kdrama ඔක්කොම වගේ කෙල්ලොන්ගෙ ෆැන්ටසි ලෝකෙ උඩ දුවන්නෙ. ඉදල හිටල හොද ඒවත් නැතුව නෙමේ.
මුන් පට්ට ස්ලෝ නේද ඩාන්ස් කරනවා. එනර්ජි එකක් නෑ වගේ මට නම් පේන විදිහට. බලපන්කො මුන් කරන ඩාන්ස් එක. මාර ෆිට් එකක් එක්ක ඩාන්ස් කරන්නේ,.
View attachment 93258
එක එක මිනිස්සුන්ගේ ටේස්ට් එක වෙනස් කියල තේරුම් ගන්න බැරිකම තමා උබේ. දැන් අපි මෙතන ටෝක් කරා නම් උබට ඉන්දියන් ගූගොඩවල් බලන පොන්නයෝ මල වදයක් වෙනව වගේ. උබට හරියන ටේස්ට් එකම අනිත් එකාටත් තියෙන්න ඕන නෑ ඒක සමාජයට වැරදි දෙයක් නෙමේනම්. ඔන්න මුන් ත්‍රස්තවාදය ,පවුල් කඩන හැටි තරුණ එවුන්ට උගන්වනවනම් වසංගතයක් වෙනවා තමා. ඔය ලිදෙන් එලියට ඇවිත් ලෝකේ දිහා බලපං. ගමක නම් ඉන්නේ ඇවිත් බලපං කොළඹට (කොළඹ ඉදලත් ඔහොම නම් ලිදේම ඉදපං). රටවල් වල පොඩ්ඩක් ඇවිදලා බලපං.
ඒතරම් BTS පික්සෝ බෝවෙලා. මට නම් ඕකුන් ඔක්කොම පේන්නේ එක වගේ බන්.
comments බලහන් ඒ video එකේ
South Korean Boy Band එකක්.
මුන් පට්ට ස්ලෝ නේද ඩාන්ස් කරනවා. එනර්ජි එකක් නෑ වගේ මට නම් පේන විදිහට. බලපන්කො මුන් කරන ඩාන්ස් එක. මාර ෆිට් එකක් එක්ක ඩාන්ස් කරන්නේ,.
මරු එඩිට් එක![]()