ලංකාවේ මෙහෙණින් වහන්සේලා නැද්ද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ මෙහෙණින් වහන්සේලා නැද්ද?

    ලංකාවේ මෙහෙණින් වහන්සේලා නැද්ද බන්? මෙහෙණි ශාසනයක් නෑ නේද? ඉන්නේ දස සිල් මෑණිවරු විතරයි නේද?
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ලංකාවේ මෙහෙණින් වහන්සේලා නැද්ද බන්? මෙහෙණි ශාසනයක් නෑ නේද? ඉන්නේ දස සිල් මෑණිවරු විතරයි නේද?

    අදමයි ඔහොම සීන් එකක් ඇහුවේ :rolleyes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔව් මචන් නෑ... ඉන්නෙ දස සිල් මෑනිවරු විතරයි,, පහුගිය දවසක කතාවක් තිබ්බා බුරුමෙන් ආයෙත් ගෙනත් පිහිටුවන්න,, මොනා උනාද දන්නෙ නෑ ඒකට,
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ මෙහෙණින් වහන්සේලා නැද්ද බන්? මෙහෙණි ශාසනයක් නෑ නේද? ඉන්නේ දස සිල් මෑණිවරු විතරයි නේද?

    මන් හිතන්නේ ඉන්නවා .:yes: මට මතක හැටියට උපසම්පදා උත්සවයකුත් පැවැත්තුවා වගේ මතකයි .එතකොටත් පොඩි කසු කුසුවක් තිබ්බ එක ගැන .හැබැයි ඉතින් අපේ මහනායක හාමුදුරුවන් වහන්සේලාගෙන් අහනන පුළුවන් නම් හරියටම කියයි .
     
    Freezy_Colly

    Member
    Oct 15, 2013
    1,084
    86
    0
    HELL near johnson matara bath kade
    james3.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දන්නා තරමින් නම් ලංකාවේ මෙහෙණි සසුනක් නැහැ මචෝ
    දසසිල් මාතාවන් විතරයි ඉන්නේ..

    ඔව් නේද බන්? මමත් තව විස්තර හොයල බැලුවා. ලංකාවේ සිවුරු ඇඳලා ඉන්නේ මෙහෙණින් වහන්සේලා නෙමෙයි දස සිල් මෑණිවරු. මෙහෙණි ශාසනය පිහිටුවන්න මෙහෙණි උපසම්පදාව ලංකාවට ගේන්න ඕනෙලු. :yes::yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    මන් අහල තියෙන විදියට නං දැන් ලෝකේ කොහේවත් පිළිගන්ත ථෙරවාද මෙහෙණි සසුනක් නෑ. ලංකාවේත් ඕනේ තරම් මෙහෙණීන් වහන්සේලා උපසම්පදා කරලා තියෙනවා මෑත කාලෙදිත්. හැබැයි ඒවා වලංගුද කියන එක මතභේදාත්මකයි. ඒක හින්දා ලංකාවේ මෙහෙණීන් වහන්සේලා ඉන්නවා, හැබැයි එයාලා ඇත්තටම මෙහෙණීන් වහන්සේලාද කියන එක ගැන නිරවුල්තාවයක් නැති එක තමා තියෙන්නේ මට හිතෙන විදියට.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රජ්ජුරුවෝ;16048832 said:

    අහ්හ් එහෙමද මචන්? දස සිල් මෑණියෝ කිව්වම අපිට මතක් වෙන්නේ සුදු අඳින කෙනෙක් නේ. සිවුරු පොරවන අය මෙහෙණින් වහන්සේලා කියල නේ දන්නේ. මම සිවුරු පොරවන කෙනෙක් දැකපු නිසා තමයි මේක ගැන දැම්මේ ඇත්ත දැන ගන්න. දඹදිව යන්න කියල බස් නැවතුම්පොලක සල්ලි එකතු කළා. :sorry::sorry::sorry:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ මෙහෙණි ශාසනය තියා හරි හමන් බුද්ද ශාසනයක් වත් තියනවද බන්????. ඔක්කොම ඉන්නේ හොරු ටිකක්නේ
     
    May 19, 2013
    1,864
    81
    0
    අහ්හ් එහෙමද මචන්? දස සිල් මෑණියෝ කිව්වම අපිට මතක් වෙන්නේ සුදු අඳින කෙනෙක් නේ. සිවුරු පොරවන අය මෙහෙණින් වහන්සේලා කියල නේ දන්නේ. මම සිවුරු පොරවන කෙනෙක් දැකපු නිසා තමයි මේක ගැන දැම්මේ ඇත්ත දැන ගන්න. දඹදිව යන්න කියල බස් නැවතුම්පොලක සල්ලි එකතු කළා. :sorry::sorry::sorry:

    සිල් කිව්වම සුදු පාට තමා මතක් වෙන්නේ. උප්පලවන්නා ෆිල්ම් එකෙත් දස සිල් මාතාවෝ ඉන්නේ කහ පාට වගේ සිවුරු ඇඳන්නේ. පිරිමි පොඩි ළමයි නං මහණ වෙන්න කලින් සුදු පාට ඇඳන් ඉන්නවා මං දැකලා තියෙනවා. සමහර විට භික්ෂුණි සසුන නැති වුනාට පස්සෙ ද දන්නේ නෑ දස සිල් මාතාවෝ කහ පාට අඳින්න ගන්න ඇත්තේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ මෙහෙණි ශාසනය තියා හරි හමන් බුද්ද ශාසනයක් වත් තියනවද බන්????. ඔක්කොම ඉන්නේ හොරු ටිකක්නේ

    ඔව් මචන්. ඒත් අපි ඔය වැඩි හරියක් දකින ජනප්‍රිය හාමුදුරුවරු ඇරෙන්න, ඉතාමත් හොඳින් සිල් රකින, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා මචන්. උන් වහන්සේලා ජනප්‍රියත්වයෙන් හා ප්‍රසිද්දියෙන් ඈත් වෙලා ඉන්නේ මචන්. :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලංකාවේ මෙහෙණි ශාසනය තියා හරි හමන් බුද්ද ශාසනයක් වත් තියනවද බන්????. ඔක්කොම ඉන්නේ හොරු ටිකක්නේ

    සෑහන කාලෙකට පෝරියල් එකක් සෙට් කරගත්තා. උබ පව්