ලංකාවේ මේවා තියෙනවද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    නැත්නම් කියපල්ලා මම එකක් දාන්න බැලුවේ. සෝෂල් මීඩියා වල ජීවත් වෙන උන් ටික ෆෝම් කරලා ගත්තා නම් ගානක් ලාබ බිස්නස් එකක් වෙයි. මතකනේ අලුත් කඩේ උන් ස්ප්‍රයිට් වලට පොඩි කුප්පියක් දාලා උතුරන එක බීගෙන බීගෙන යන්න කිව්වම අපේ උන් social-media වල වීඩියෝ දාන්න වුවමනාවට එහේ ගියා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    නැත්නම් කියපල්ලා මම එකක් දාන්න බැලුවේ. සෝෂල් මීඩියා වල ජීවත් වෙන උන් ටික ෆෝම් කරලා ගත්තා නම් ගානක් ලාබ බිස්නස් එකක් වෙයි. මතකනේ අලුත් කඩේ උන් ස්ප්‍රයිට් වලට පොඩි කුප්පියක් දාලා උතුරන එක බීගෙන බීගෙන යන්න කිව්වම අපේ උන් social-media වල වීඩියෝ දාන්න වුවමනාවට එහේ ගියා.

    Rental related tourism business කියන්නෙ පට්ට profitable business niche එකක්.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    easy access location1k ona, hoda marketing parak denna ona 2000n passe unta set wenna, ekenma goda tama uba.. aniwa hariyana wedak ban

    onna balapan tawa 5year yanna kalin oka daanawa lankawe
    ------ Post added on Mar 31, 2023 at 8:23 PM
     
    • Like
    Reactions: Yakka putha