උඹ පිට රටක නේද ඉන්නවා කිව්වේ..එහෙත් උඹ බයික්ද පදින්නේ...?
![]()
මේකා මට හිතෙන්නේ යුන්පි හුත්$ක් ද කොහෙද? මු මහින්ද ලොක්කට එන්න තියන චන්ද ටිකටත් කෙලිනවා! මෝඩ කතා දාලා නොදකින්




උඹ පිට රටක නේද ඉන්නවා කිව්වේ..එහෙත් උඹ බයික්ද පදින්නේ...?
![]()




උඹ පිට රටක නේද ඉන්නවා කිව්වේ..එහෙත් උඹ බයික්ද පදින්නේ...?
![]()
Car කාරයොත් ඔහොම තමා. බුල කෙලින්නේ.



සිරා කතාවඔව් ඔව් ඔය කාර් කාරයො වැඩක් නැ, ලිසිO දාල කාර් අරගෙන පාරෙ යන්නෙ කොයි වෙලාවෙ හැප්පෙයිද බලාගෙන, පුදුම කරුමයක්..අනික අර හයිබිජිජ කාරයො උන්ගෙ කාර් එක යන්නෙ 40 ට විතරයි..ඔයිට වඩා හොදයි DT 50 ක් ගත්තනම්...![]()

DT50 නෙමෙයි Mate එකක් අරන් දෙන්න ඕනි තියෙන කුම්මැහිකමට
මේකා මට හිතෙන්නේ යුන්පි හුත්$ක් ද කොහෙද? මු මහින්ද ලොක්කට එන්න තියන චන්ද ටිකටත් කෙලිනවා! මෝඩ කතා දාලා නොදකින්![]()



මම කියුවෙ ලකාව ගැනනෙ, මගෙ බයික් බලකායට එහෙම බයින්ඩ දෙන්ඩ බැ..අනේ දෙයියනේ මාලබේ ඇල පාරෙ බයික් වලින් ගත්ත ආතල් ඔය කාර් වලින් ගන්ඩ බැ බන්...


ගෑණු ඔක්කොටම
![]()
ගැනු නෙවේ බන් . උන් හිමින්නේ යන්නේ .
ගොඩක් කොල්ලෝ තමයි රේස් තියන්න යන්නේ . පොඩ්ඩක් ඉවසන්න බැ . අස්සෙන් අස්සෙන් දාලා යන්න බලන්නේ . ඔය පල්සර් උකන්නලා එහෙම

Phone ekko kane gahan Nathnam hands-free kane. Para maddata bike eka thiyan kota kota yanawa mee harak ban 
1).Signal දාන්නේ නෑ
2).වමට සිග්නල් දැම්මම දකුණට දානවා
3).දකුණට හරවන්නේ වමේ lane එකේ ඉදලා
Bike , threewheel ඔක්කොම එකයි.පරිස්සමෙන් යන්නේ නෑ වැදුණ දවසට සසරටම හරි යන්න ගන්නවා.
ඒ අස්සේ ගෑණු ඔක්කොටම හපන්![]()



තමන්ට හරියට ඩ්රයිව් කරන්න බැරි උන් තමයි මෙතන අනිත් උන්ට බැන බැන ඉන්නේ තමන්ට හරියට ඩ්රයිව් කරන්න පුළුවන් නම් ඌ කොහොම හරි ලස්සනට ගේම ගහනවා ඒක එන්නේ එක්සෆීරියන්ස් එකෙනුයි පට ගලා නිවැරදි තීරණ ගැනිමේ හැකියාවෙනුයි පුතී හැමවෙලාවෙම අවදානයෙන් ඩ්රයිව් කරන්න නැතිව පොළව ඇද නිසා නටන්න බෑ නොකියා![]()


Redda thamai. Mee harak licence gaththama wenawa.මචංලා.... මරදාන.... මාළිගාවත්ත.... කොලොන්නාව.... ග්රෑන්ඩ්පාස්..... වැල්ලම්පිටිය විශේෂයෙන්ම මේ වගේ අන්ධභූත ගොන් හරක්ගේ කරදර වැඩියි... උන්ගේ අම්මා අප්පාගේ බූදලයක් වගේ ඩ්රයිවින් කරන්නේ.... මොක්කුද මේ... ත්රීවීල් ඔක්කොටම හපන්... හෝන් එකෙන්මයි එළවන්න හදන්නේ...


මට නම් පේන්න බැරි ට්රිවිල් කාරයින්ව . රේස් තියන්න යනවා .